Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Need a big help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියනි ලොකු හෙල්ප් එකක් ඕනේ. ජීවිතේ තීරණාත්මක අඩවියක ඉන්නේ.

මේකයි. මට වයස 29යි දැන්. මගේ plan එක තියෙන්නේ next year Europe වල Masters වලට යන්න. ගිහින් එහෙ settle වෙන්න තමයි බැලුවේ.

ඒ අතරින් මට Middle East (Oman) වලින් job offer එකකුත් එන්න තියෙනවා. මේ offer එක මන් කරන ජොබ් එකටම relevant. ඒ නිසා ඒ experience එකත් මට වටිනවා. CV එකට එහෙම overseas experience එකක් විදිහට දාන්න පුළුවන්. food and accommodation දෙනවා. ඒ නිසා saving කරන්න පුළුවන්.

හැබැයි මේකට ගිහින් ඉවර කරනකොට මගේ වයස 31ක් වෙනවා. එතකොට මට Europe යන්න පරක්කුද? සාමාන්යෙන් Masters වලට වයස 30ට වැඩි අයට යන්න බෑ නේද? ඔක්කොම නෙවෙයි ගොඩක් ඒවා. මම දැක්කා scholarships වලට එහෙම age එක 30ට වඩා අඩුවෙන්න ඕනේ. Canada PR ගන්නත් ඒ කාලේ අමාරු වෙනව නේද? migration rules එහෙමත් එන්න එන්නම strict වෙනවා ඉස්සරහට.

Europe වල ජොබ්ස් වලට යන්න නං ගොඩක් අමාරුයි. මම IT නෙවෙයි ඒ නිසා ඒ වැඩේ කොහොමත් හරියන්නේ නෑ. Student visa තමයි හරියන්නේ යනවනම්.

දැන් හරියට මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.

[QUOTE="Hayao, post: 24666992, member: 238183"] [SIZE="4"]එළකිරියනි ලොකු හෙල්ප් එකක් ඕනේ. ජීවිතේ තීරණාත්මක අඩවියක ඉන්නේ. :rolleyes: මේකයි. මට වයස 29යි දැන්. මගේ plan එක තියෙන්නේ next year Europe වල Masters වලට යන්න. ගිහින් එහෙ settle වෙන්න තමයි බැලුවේ. ඒ අතරින් මට Middle East (Oman) වලින් job offer එකකුත් එන්න තියෙනවා. මේ offer එක මන් කරන ජොබ් එකටම relevant. ඒ නිසා ඒ experience එකත් මට වටිනවා. CV එකට එහෙම overseas experience එකක් විදිහට දාන්න පුළුවන්. food and accommodation දෙනවා. ඒ නිසා saving කරන්න පුළුවන්. හැබැයි මේකට ගිහින් ඉවර කරනකොට මගේ වයස 31ක් වෙනවා. එතකොට මට Europe යන්න පරක්කුද? සාමාන්යෙන් Masters වලට වයස 30ට වැඩි අයට යන්න බෑ නේද? ඔක්කොම නෙවෙයි ගොඩක් ඒවා. මම දැක්කා scholarships වලට එහෙම age එක 30ට වඩා අඩුවෙන්න ඕනේ. Canada PR ගන්නත් ඒ කාලේ අමාරු වෙනව නේද? migration rules එහෙමත් එන්න එන්නම strict වෙනවා ඉස්සරහට. Europe වල ජොබ්ස් වලට යන්න නං ගොඩක් අමාරුයි. මම IT නෙවෙයි ඒ නිසා ඒ වැඩේ කොහොමත් හරියන්නේ නෑ. Student visa තමයි හරියන්නේ යනවනම්. දැන් හරියට මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom