Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NEED A CHANGE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ පස්සෙනේ දැක්කේ උබ දාල තියෙන්නේ මගේ ත්‍රෙඩ් එකක් කියල .. උබට මගේ ත්‍රෙඩ් වල මොරාල් තියෙන්නේ ටික දවසද ?

අවුලක් ගන්න එපා බන් , මටත් ඔහොම තමා

කාටත් ඔහොම තමා

ඕක තම මනුස්ස ස්වභාවය

උබ අහල තියෙනවා නේද , අස්ථීර ලෝකේ කිසිම දෙයක් ස්ථීර නෑ කියල කතාවක් !

ඒ කතාවම add කරගනින්කෝ උබේ සිතුවිලි වලටත්  එතනත් වෙන්නේ ඕකම තමා

එත් උබට වරදින තැන මං කියන්නද , අර කලින් ත්‍රෙඩ් එකෙත් මම උබට කියල ඇති !මම ඊළඟට දාන හිටිය ත්‍රෙඩ් එකේ කෑලි ටික මෙතනටම දාන්නන් උබේ ප්‍රශ්නෙටත් අදාළ කරලා , දැන් බලා ගනින් ! බොහොම අවධානෙන් හෙමිට මේක කියවල තේරුම් ගනින්

උබ මේ දාපු පොස්ට් එකෙන් මම කොටසක් උපුටා ගන්නවා ! මෙන්න බලපන්

"සමාජේ දිහා නිකන් උඩින් පල්ලෙන් බැලුවාම පේන්නේ හැමෝම හොද තැන් වල ඉන්නව වගේ..

ඔව්  සමහර උන් වැඩිය වෙන උන්ට අගවන්නෙ නැතුව හොද හොද තැන්වල ඉන්නව, තව සමහරු ඉන්න තැනින් ඉස්සරහට යන්න එක එක විභාග , කෝස් එහෙම කරනවා.. ඒත් මට හිතෙන්නෙ මං තාමත් එකම තැන"

දැන් උබ දාපු මේ පොස්ට් එක දකින තවත් අය හිතන්න ඇති , අඩේ මු කියල තියෙන්නේ ඇත්ත නේ . මටත් ඔය ටිකමනේ කියල ! අන්න ඒ උනුත් ඔක්කොම අහගනින් , දැන් බලපන් උබල හිතනවා මේ සමාජේ ඇතුලේ හැම අතින්ම හරියන උන් ටිකක් ඉන්නවා , හැම අතින්ම වරදින උන් ටිකක් ඉන්නවා කියල .. එහෙම නේද ? ඔව් එක ඇත්ත , මමත් එහෙම තමා හිතන්නේ ..

එත් බං උබ කවදා හරි හිතුවද උබ ඔය කොටස් දෙකෙන් කොයි කොටසටද අයිති වෙන්න ඕනේ කියල ? උබ කිසිම හේතුවක් නැතුව , අහේතුකව පැත්තත් තෝරාගත්තේ ඇයි උබ "කරන කරන හැමදේම වරදිනවා , අපිට කරන කිසිම දෙයක් හරි යන්නේ නෑ , අපි පොඩි මිනිස්සු" කියල ? අන්න එතනයි ගැටලුව තියෙන්නේ ..  අනේ මන්ද බං මේවා මෙහෙම ටයිප් කර කර කිව්වට උබලට තේරෙනවා දන්නේ නෑ , එත් මං මේ කියන්නේ තමන් ගැන තමන් විශ්වාසය තියා ගනින් .. උබලට මම පොඩි සමීකරණයක් කියන්නද ...

විශ්වාසය + ක්‍රියාව - බය = වාසනාව

ඔන්න ඔය ඉහත තියෙන සමීකරණය පිලි පදින මිනිහා දන්නවා මේ ලෝකේ ඉරණම , දෛවය කියල දෙයක් නැති බව !

පොඩ්ඩක් වටේ ගියා .. උබේ ප්‍රශ්නේ දැන් ඕක නෙවෙයි නේ .. උබට මොරාල් පවත්වාගෙන යන්න බැරි එක නේ .. ඉතින් ඕකට උත්තරේ හරිම සරලයි ! මොරාල් එක උබ ලඟට එනකන් ඉන්න එපා , උබ මොරාල් එක හොයාගෙන පලයන් .. උබට සහ උබ වගේ අනික් උන්ට වෙලා තියෙන්නේ වෙන කවුරු හරි උබලව මොරාල් කරනකන් උබල මග බලාගෙන ඉන්න එක. එත් ඇත්තම මොරාල් එක තියෙන්නේ තමන් ගාව .. ඒ කොහොමද කියලද දැන් අහන්නේ ? උබ ජීවිතේ කවද හරි තමන් එක්කම කතා කරලා තියෙනවද ? දැන් කියයි ඔව් කියල ... එහෙනං පොඩ්ඩක් හිතල බලපන් උබ ඒ කරේ තමන් එක්ක කතා කිරීමක් ද , තමන්ව රවට්ට ගැනීමක් ද ?  මං කියනවා උබ කරන්නේ තමන්ව රවට්ට ගැනීමක් , ඒ කොහොමද ? මෙන්න මෙහෙමයි !

උබේ හිතේ හැඟීමක් ඇති වෙනවා ,

"මම පෝසත් වෙන්න ඕනේ"

කියල . එත් උබ කවද හරි notice කරාද ඒ එක්කම නිකන් අහක ඉඳල හීනියට වගේ තව මෙහෙම හැඟීමක් ඇති වෙනවා,

"මට පෝසත් වෙන්න ඕනේ උනාට මට ඒක ඔය අනික් අය කරනවා වගේ කරන්න පුළුවන් වෙයිද"

කියල . අන්න ඒ හීනියට , ඇඟට නොදනී ඇති වන හැඟීම උබලට දැනුනත් මොකද කරන්නේ ? උබල එක නොසලකා හරිනවා නේද ? ඔන්න ඕක තමා මචං හේතුව උබේ මොරාල් බහින්න . ඕක තමා අපි හැමෝගෙම මොරාල් බහින්න හේතුව  මට කියන්න ඕනේ උනේ මේකයි , අන්න ඒ හීනියට ඇති වෙන හැඟීම විශ්වාස කරන්න එපා , ඒක තනිකර ප්‍රෝඩාවක් . උබ ඒක නොසලකා හරිනවා කියන්නේ ඒක උබ විශ්වාස කරනවා කියන එකයි . ඒක උබ විශ්වාස කරනවා කියන්නේ ඒක උබට ලැබෙනවා කියන එකයි . ඒ හින්ද මං කියන්නේ ඒක විශ්වාස කරන්න එපා . එක විශ්වාස නොකර ඉන්න නං එක නොසලකා ඉන්න එපා . ඒ හැඟීම ආපු වෙලාවට ඒ හැඟීමත් එක්ක ගේම ඉල්ලාපන් මෙන්න මෙහෙම , "නෑ , මට බැරි නෑ , මම ඕවට අහු වෙන්නේ නෑ ," වගේ දෙයක් හිතල හෝ කියල ඒ හැඟීම කඩලා දාපන් , ඕකට තියෙන ප්‍රසිද්ධම වචනේ හැටියට කියනවා නං 3idots film එකේ "All Is Well" කියල අදහස් කරන්නේ ඕක තමයි . උබට අනිවා මේ ත්‍රෙඩ් එක දානකොට්ත් අර බැහැ කියන හැඟීමක් එන්න ඇති , අදින් පස්සේ එහෙම හැඟීමක් ආවොත් එක ප්‍රතික්ෂේප කරපන් එකෙන් ගේම ඉල්ලලා , අන්න එදාට උබට හරි යයි.

උබට මං කියපු දේ තේරුනාද දන්නේ නෑ .. එත් ඉතින් ඔය මට පුළුවන් විදිහට තමා කිව්වේ  මං ත්‍රෙඩ් එකක දාන්න හිටපු ෆොටෝස් දෙකක් ඔන්න උබලගේ යහපත පිණිසම කලින්ම දාන්නන් ! මේව නිකන් බලල අත අරිනවට වඩා , විනාඩි 5ක් විතර කල්පනා කරලා බලපන් මොන වගේ දෙයක් ද මේ කියල තියෙන්නේ කියල

[QUOTE="Robinhood wage ekek, post: 18960624, member: 462030"] [COLOR=Navy][SIZE=3]යකෝ පස්සෙනේ දැක්කේ උබ දාල තියෙන්නේ මගේ ත්‍රෙඩ් එකක් කියල .. උබට මගේ ත්‍රෙඩ් වල මොරාල් තියෙන්නේ ටික දවසද ? :angry::angry::angry::angry::angry: අවුලක් ගන්න එපා බන් , මටත් ඔහොම තමා :) කාටත් ඔහොම තමා :) ඕක තම මනුස්ස ස්වභාවය :dull: උබ අහල තියෙනවා නේද , අස්ථීර ලෝකේ කිසිම දෙයක් ස්ථීර නෑ කියල කතාවක් ! ඒ කතාවම add කරගනින්කෝ උබේ සිතුවිලි වලටත් :) එතනත් වෙන්නේ ඕකම තමා :)[/SIZE][B][SIZE=3] [/SIZE][/B][SIZE=3] එත් උබට වරදින තැන මං කියන්නද , අර කලින් ත්‍රෙඩ් එකෙත් මම උබට කියල ඇති !මම ඊළඟට දාන හිටිය ත්‍රෙඩ් එකේ කෑලි ටික මෙතනටම දාන්නන් උබේ ප්‍රශ්නෙටත් අදාළ කරලා , දැන් බලා ගනින් ! බොහොම අවධානෙන් හෙමිට මේක කියවල තේරුම් ගනින් :dull: උබ මේ දාපු පොස්ට් එකෙන් මම කොටසක් උපුටා ගන්නවා ! මෙන්න බලපන්[/SIZE][B][SIZE=3] [/SIZE][/B][/COLOR] [SIZE=3][B][COLOR=Red]"සමාජේ දිහා නිකන් උඩින් පල්ලෙන් බැලුවාම පේන්නේ හැමෝම හොද තැන් වල ඉන්නව වගේ.. ඔව් :( සමහර උන් වැඩිය වෙන උන්ට අගවන්නෙ නැතුව හොද හොද තැන්වල ඉන්නව, තව සමහරු ඉන්න තැනින් ඉස්සරහට යන්න එක එක විභාග , කෝස් එහෙම කරනවා.. ඒත් මට හිතෙන්නෙ මං තාමත් එකම තැන"[/COLOR] [/B][SIZE=2][SIZE=3][COLOR=Navy]දැන් උබ දාපු මේ පොස්ට් එක දකින තවත් අය හිතන්න ඇති , අඩේ මු කියල තියෙන්නේ ඇත්ත නේ . මටත් ඔය ටිකමනේ කියල ! අන්න ඒ උනුත් ඔක්කොම අහගනින් , දැන් බලපන් උබල හිතනවා මේ සමාජේ ඇතුලේ හැම අතින්ම හරියන උන් ටිකක් ඉන්නවා , හැම අතින්ම වරදින උන් ටිකක් ඉන්නවා කියල .. එහෙම නේද ? ඔව් එක ඇත්ත , මමත් එහෙම තමා හිතන්නේ .. එත් බං උබ කවදා හරි හිතුවද උබ ඔය කොටස් දෙකෙන් කොයි කොටසටද අයිති වෙන්න ඕනේ කියල ? උබ කිසිම හේතුවක් නැතුව , අහේතුකව පැත්තත් තෝරාගත්තේ ඇයි උබ "කරන කරන හැමදේම වරදිනවා , අපිට කරන කිසිම දෙයක් හරි යන්නේ නෑ , අපි පොඩි මිනිස්සු" කියල ? අන්න එතනයි ගැටලුව තියෙන්නේ .. :) අනේ මන්ද බං මේවා මෙහෙම ටයිප් කර කර කිව්වට උබලට තේරෙනවා දන්නේ නෑ , එත් මං මේ කියන්නේ තමන් ගැන තමන් විශ්වාසය තියා ගනින් .. උබලට මම පොඩි සමීකරණයක් කියන්නද ...[/COLOR][/SIZE][B][SIZE=3][COLOR=Navy] [COLOR=Red] [SIZE=6]විශ්වාසය + ක්‍රියාව - බය = වාසනාව [/SIZE][/COLOR] ඔන්න ඔය ඉහත තියෙන සමීකරණය පිලි පදින මිනිහා දන්නවා මේ ලෝකේ ඉරණම , දෛවය කියල දෙයක් නැති බව ! ************************ [/COLOR][/SIZE][/B][SIZE=3][COLOR=Navy] [COLOR=Indigo]පොඩ්ඩක් වටේ ගියා .. උබේ ප්‍රශ්නේ දැන් ඕක නෙවෙයි නේ .. උබට මොරාල් පවත්වාගෙන යන්න බැරි එක නේ .. ඉතින් ඕකට උත්තරේ හරිම සරලයි ! මොරාල් එක උබ ලඟට එනකන් ඉන්න එපා , උබ මොරාල් එක හොයාගෙන පලයන් .. උබට සහ උබ වගේ අනික් උන්ට වෙලා තියෙන්නේ වෙන කවුරු හරි උබලව මොරාල් කරනකන් උබල මග බලාගෙන ඉන්න එක. එත් ඇත්තම මොරාල් එක තියෙන්නේ තමන් ගාව .. ඒ කොහොමද කියලද දැන් අහන්නේ ? උබ ජීවිතේ කවද හරි තමන් එක්කම කතා කරලා තියෙනවද ? දැන් කියයි ඔව් කියල ... එහෙනං පොඩ්ඩක් හිතල බලපන් උබ ඒ කරේ තමන් එක්ක කතා කිරීමක් ද , තමන්ව රවට්ට ගැනීමක් ද ? :nerd: මං කියනවා උබ කරන්නේ තමන්ව රවට්ට ගැනීමක් , ඒ කොහොමද ? මෙන්න මෙහෙමයි ![/COLOR] [COLOR=Indigo]උබේ හිතේ හැඟීමක් ඇති වෙනවා , "මම පෝසත් වෙන්න ඕනේ" කියල . එත් උබ කවද හරි notice කරාද ඒ එක්කම නිකන් අහක ඉඳල හීනියට වගේ තව මෙහෙම හැඟීමක් ඇති වෙනවා, "මට පෝසත් වෙන්න ඕනේ උනාට මට ඒක ඔය අනික් අය කරනවා වගේ කරන්න පුළුවන් වෙයිද" කියල . අන්න ඒ හීනියට , ඇඟට නොදනී ඇති වන හැඟීම උබලට දැනුනත් මොකද කරන්නේ ? උබල එක නොසලකා හරිනවා නේද ? ඔන්න ඕක තමා මචං හේතුව උබේ මොරාල් බහින්න . ඕක තමා අපි හැමෝගෙම මොරාල් බහින්න හේතුව :) මට කියන්න ඕනේ උනේ මේකයි , අන්න ඒ හීනියට ඇති වෙන හැඟීම විශ්වාස කරන්න එපා , ඒක තනිකර ප්‍රෝඩාවක් . උබ ඒක නොසලකා හරිනවා කියන්නේ ඒක උබ විශ්වාස කරනවා කියන එකයි . ඒක උබ විශ්වාස කරනවා කියන්නේ ඒක උබට ලැබෙනවා කියන එකයි . ඒ හින්ද මං කියන්නේ ඒක විශ්වාස කරන්න එපා . එක විශ්වාස නොකර ඉන්න නං එක නොසලකා ඉන්න එපා . ඒ හැඟීම ආපු වෙලාවට ඒ හැඟීමත් එක්ක ගේම ඉල්ලාපන් මෙන්න මෙහෙම , "නෑ , මට බැරි නෑ , මම ඕවට අහු වෙන්නේ නෑ ," වගේ දෙයක් හිතල හෝ කියල ඒ හැඟීම කඩලා දාපන් , ඕකට තියෙන ප්‍රසිද්ධම වචනේ හැටියට කියනවා නං 3idots film එකේ "All Is Well" කියල අදහස් කරන්නේ ඕක තමයි . උබට අනිවා මේ ත්‍රෙඩ් එක දානකොට්ත් අර බැහැ කියන හැඟීමක් එන්න ඇති , අදින් පස්සේ එහෙම හැඟීමක් ආවොත් එක ප්‍රතික්ෂේප කරපන් එකෙන් ගේම ඉල්ලලා , අන්න එදාට උබට හරි යයි. උබට මං කියපු දේ තේරුනාද දන්නේ නෑ .. එත් ඉතින් ඔය මට පුළුවන් විදිහට තමා කිව්වේ :) මං ත්‍රෙඩ් එකක දාන්න හිටපු ෆොටෝස් දෙකක් ඔන්න උබලගේ යහපත පිණිසම කලින්ම දාන්නන් ! මේව නිකන් බලල අත අරිනවට වඩා , විනාඩි 5ක් විතර කල්පනා කරලා බලපන් මොන වගේ දෙයක් ද මේ කියල තියෙන්නේ කියල :)[/COLOR][/COLOR][/SIZE][B][SIZE=3][COLOR=Navy][COLOR=Indigo] [IMG]http://www.aalokaya.com/images/stories/as%20656.jpg[/IMG] [IMG]http://www.aalokaya.com/images/stories/as%20657.png[/IMG] [/COLOR][/COLOR][/SIZE][/B] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom