Innovex fridge is good
Gaana nam shape eth....Innovex parts thiyeda pita ganna ..... ubala pavichchi karala thiyeda ??
Innovex fridge is good
LG වල මාසික බිල අඩුවෙන් එන මොඩල්ස් මොනවද.
අපෙ දැනට LG ලොකු එකක් තියනවා.අවු 15 වැඩි වගෙ.පරන මොඩල්.45/-ගත්තෙ.
දැන් එකට ලයිටි බිල එනවා 7000/- විතර.
මෙික අඩු කරගන්න විදියක් කියන්නකෝ.
සාමනෙන් බිල එන්නෙ ඔින 3000-4000ක විතර.
වෙනත් බිල අඩුවෙන් යන හොද fridge brands මොනවද?
Capacity L 450-500 අතර වගෙ බලන්නෙ.
fridge ලොකු වෙන තරමට බිල වැඩිද ?
Bump
bumppp
Bump
man genawa duty free ekn one month wage LG-M302RLML eka INVERTER tiynwa ithin bill adui tma bluwe na bill.. usd 50k adu kara 435k una 68000k lkr.. moka gathath INVERTER tiyena ekak ganin fridgepita ganan man hithanne 85-90k wath wei LG ganin fridge washing machine nam damro innovex unath awulak naaa LG tikak ganan

ඇයි මොකද්ද අවුල මචං.![]()
LG වල මාසික බිල අඩුවෙන් එන මොඩල්ස් මොනවද.
අපෙ දැනට LG ලොකු එකක් තියනවා.අවු 15 වැඩි වගෙ.පරන මොඩල්.45/-ගත්තෙ.
දැන් එකට ලයිටි බිල එනවා 7000/- විතර.
මෙික අඩු කරගන්න විදියක් කියන්නකෝ.
සාමනෙන් බිල එන්නෙ ඔින 3000-4000ක විතර.
වෙනත් බිල අඩුවෙන් යන හොද fridge brands මොනවද?
Capacity L 450-500 අතර වගෙ බලන්නෙ.
fridge ලොකු වෙන තරමට බිල වැඩිද ?
Duty Free ganna wediyak ne machan mata...
Hmm LG Samsung gaana tikak wedi ...
Thanks for your comments !!!![]()
check pm
maga LG washing maching eka masa 6 weda kale.motare giya. hadanna rs.30,000 illuwa
A. සිරියා;21476391 said:Bump
bump
parana fridge walata current eka yanawa wadi bn. aluth ekak ganna try karapan. 500L inverter ekak ganin.
Issara electricity unit ekakata yana gaana adui. eka nisa oka echchra danenne na. eth dan 30/60/90/90+ wage sectors walata kadala hinda bill eka wadi.
Fridge : innovex/damro or samsung
Washing machine: innovex/damro
Damro unge service eka patta hodai. Supiri.
Bump
Washing machine - Damro
Fridge - LG, Damro or Singer (LG, Singer use karanawa. hodai.)
Puluwannam salli thiyanawnaam, me brands walin ganna.
Fridge: Whirlepool
Washing machine: Candy
jeewitha kalayakma pawichchi karanna puluwan.
hmm gana wadi but hodai api me inverter ekak ganna one nisa gaththe kalin LG eka api podi kale 2001 gathu double door ekak tama wada ... gewanna ganin card ekta ubta bari unath wena ekek ge credit walata passport pennala gnna pluwan.. mokak gathath inverter tiyna ekak ganna fridge nm ithin LG tama..washine machine loku tech case ekak nane innovex eke service hoda nm ganin khmath washine machine kadenne na lesiyn
