Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need ALLION 2002(NZT 240)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම ඉරිදා පත්තරේ කලින් ගිහින් ගනින්

රී ලෝඩ් එකක් දාගෙන කොලේකුත් අරන් ඉසෙල්ලම පත්තරේ ලකුනු කරපන් 240 ටික

අරගෙන 240 සේරටම කොනක ඉදන් කෝල් කරලා ගනන් හිලව් කොලේ ලියාගනින්, වැදගත්ම දේ අයිතිකාරයා මොන රස්සාවක්ද කරන්නේ කියලා පොඩ්ඩක් විස්තර අහන් ඒවත් කියාගනින්

ලියාගෙන කුරුනෑගල , මීගමුව සිට හලාවත දක්වා කාර් සේරම අතඇරලා දාපන්, ගාල්ල මාතර පැත්තෙනම් ඔරිජිනල් පේන්ට්ද අහපන්

අහලා සේල් කාරයෝ ඇම්බැට්ට ටෝක් දෙන උනුත් හලපන්,. හලලා උබට සෙට් වෙන ඒවා තෝරපන්. ගනන් මිනුම් ගැන හිතන්න එපා.ඔය හයිබ්‍රිඩ්, හොන්ඩා, මැස්ඩා කාර් සහ වෑන් වගේ නෙමේ හුගාක් වෙලාවට ටොයොටා කාර් පදින්නේ ජොබ් එක කරන් ඉන්න ප්‍රොෆෙශනල් පොරවල් සහ වැදගත් බිස්නස් කරන උන්. එහෙම උන් ගේම් දෙනවා අඩුයි.

ඊට පස්සේ තෝරපු ටිකට ආයේ කෝල් අරන් කියපන් "මහත්තයගේ වාහනේ බාල්දු කරනවා නෙමෙයි ඒත් මගේ අතේ මෙච්චරයි තියෙන්නේ මොනවා හරි කරගන්න පුලුවන්නම් බලන්න එන්නද" කියලා උබට වටින ගාන කියලා අහපන්. හා බලමු කිව්වොත් ආයේ ගනන් අහන්න යන්න එපා. උත්තර දෙන විදිහ බලලා පැට්රල් ටිකක් ගහගෙන වටවන්දනාවේ පලයන්. බලන්නේ නැතුව වාහන මිලට ඉල්ලන්න එපා.

උබ බැදල නම් වයිෆ් එක්ක හරි, කෙල්ලෙක් ඉන්නවනම් එයා එක්ක හරි නිකන් ෆැමිලි ලුක් එකක් එන්න යනකොට පලයන්. පත්තරේ තමා හොදම විසදුම.මම 35ට වඩා වැඩි වාහන 4ක් විතර අඩු කරලා ගත්ත වෙලාවල් සෑහෙන්න තියෙනවා

ඔන්න ගුරු මුශ්ටි නැතුවම කිව්වා.

[QUOTE="රත්තරං, post: 15513273, member: 391748"] [SIZE="3"][B]ඉස්සෙල්ලම ඉරිදා පත්තරේ කලින් ගිහින් ගනින් රී ලෝඩ් එකක් දාගෙන කොලේකුත් අරන් ඉසෙල්ලම පත්තරේ ලකුනු කරපන් 240 ටික අරගෙන 240 සේරටම කොනක ඉදන් කෝල් කරලා ගනන් හිලව් කොලේ ලියාගනින්, වැදගත්ම දේ අයිතිකාරයා මොන රස්සාවක්ද කරන්නේ කියලා පොඩ්ඩක් විස්තර අහන් ඒවත් කියාගනින් ලියාගෙන කුරුනෑගල , මීගමුව සිට හලාවත දක්වා කාර් සේරම අතඇරලා දාපන්, ගාල්ල මාතර පැත්තෙනම් ඔරිජිනල් පේන්ට්ද අහපන් අහලා සේල් කාරයෝ ඇම්බැට්ට ටෝක් දෙන උනුත් හලපන්,. හලලා උබට සෙට් වෙන ඒවා තෝරපන්. ගනන් මිනුම් ගැන හිතන්න එපා.ඔය හයිබ්‍රිඩ්, හොන්ඩා, මැස්ඩා කාර් සහ වෑන් වගේ නෙමේ හුගාක් වෙලාවට ටොයොටා කාර් පදින්නේ ජොබ් එක කරන් ඉන්න ප්‍රොෆෙශනල් පොරවල් සහ වැදගත් බිස්නස් කරන උන්. එහෙම උන් ගේම් දෙනවා අඩුයි. ඊට පස්සේ තෝරපු ටිකට ආයේ කෝල් අරන් කියපන් "මහත්තයගේ වාහනේ බාල්දු කරනවා නෙමෙයි ඒත් මගේ අතේ මෙච්චරයි තියෙන්නේ මොනවා හරි කරගන්න පුලුවන්නම් බලන්න එන්නද" කියලා උබට වටින ගාන කියලා අහපන්. හා බලමු කිව්වොත් ආයේ ගනන් අහන්න යන්න එපා. උත්තර දෙන විදිහ බලලා පැට්රල් ටිකක් ගහගෙන වටවන්දනාවේ පලයන්. බලන්නේ නැතුව වාහන මිලට ඉල්ලන්න එපා. උබ බැදල නම් වයිෆ් එක්ක හරි, කෙල්ලෙක් ඉන්නවනම් එයා එක්ක හරි නිකන් ෆැමිලි ලුක් එකක් එන්න යනකොට පලයන්. පත්තරේ තමා හොදම විසදුම.මම 35ට වඩා වැඩි වාහන 4ක් විතර අඩු කරලා ගත්ත වෙලාවල් සෑහෙන්න තියෙනවා ඔන්න ගුරු මුශ්ටි නැතුවම කිව්වා.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom