Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
NEED LEGAL ADVICE ! මට ලොකු අසාදාරනයක් උනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NEED LEGAL ADVICE ! මට ලොකු අසාදාරනයක් උනා

මට private university එකකට එරෙහිව legal action ගන්න ඕනේ. මේ සම්බන්දව හොද lawyers ල කව්ද ඉන්නෙ? එළකිරි එකේ ඉන්න lawyers ල හරි නිතිය දන්න අයත් පුලුවන්නම් උදව් කරන්න. පහල තියනව story එක.

මට ලොකු අසාදාරනයක් උනා private university එකකින්. පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්. මම එක්තරා private university එකක 4 year degree එකක් කලා අපේ graduation එක තිබ්බෙ 2017 December. මාව select උනේ නැ එක exam එකකට face කරල තිබ්බෙ නැති නිසා.

graduation ලං වෙනකොට special exams දානවා students ලට කරපු නැති subjects

තියනවනම් කරන්න ඉතින් අපිටත් special exam arrange කරල දෙනව කියල අපේ course coordination කිව්ව. ඒ වෙනකොට මම එක්තරා ආයතනයක software developer කෙනෙක් විදිහට වැඩ කරන ගමන් හිටියෙ. graduation ලං වෙනකොට මට subject කීපයක්ම තිබ්බ කරපු නැති ඉතින් special exam arrange කරනව කිව්ව හින්ද මේ අව්රුද්දෙ(2017) graduate වෙන්න පුළුවන් කියල හිතන් හිටියෙ .graduation ඉවරවෙනවත් එක්ක masters කරන්න වෙනත් රටකට යන්න plan කරගත්ත.

subjects කීපයක්ම තිබුන නිසාත් graduation එකෙන් පස්සෙ masters වලට රට යන්න plant කරන් හිටපු නිසාත් job එක කරපු තැනිනුත් අයින් උනා. අන්තිමට එක subject එකකට ඇරෙන්න අනිත් ඒවට exam වැටුන. graduation එකට සතියක් තියල mail එකක් ආව graduation එකට eligible නැ කියල. පස්සේ ගිහින් ඇහුවම කියනව මේ subject එකට exam එකක් ලගදි තිබිල තියනව ඒ හින්ද දාන්න විදිහක් නැ කියල.

අන්තිමට job එකත් නැතිඋනා. උපරිම try කලා subject එකට exam එකක් දාගන්න එත් හරිගියෙ නැ. faculty එකේ dean හම්බුනාම මිනිහ කිව්ව මේ subject එක අයෙත් exam තියනව march 2018 වල ඒක කලාට පස්සෙ transcript එකක් ගන්න පුළුවන් කියල. කමක් නැ කියල හිටිය march වල exam එක කරල transcript එක අරන් July intake එකට රට යන්න පුලුවන්නෙ කියල. exam එක තිබ්බ march 3 2018. ඒ හින්ද July intake එකට යන්න plan කරල agent කෙනෙක් contact කරල අන්තිමට transcript එක ගන්න ගිහාම මුන් කියනව transcript දෙන්නෙ graduation එකෙන් පස්සෙලු. 2018 December graduation එකට ඉදල transcript එකක් ගන්න පුළුවන්ලු. දෙවෙනි පාරටත් මුන් මාව ඇන්දුව මම මාර තරහකිනුත් කලකිරිමකිනුත් ඉන්නෙ. රට යනවනම් අයෙත් යන්න වෙන්නෙ 2019 January. ඒ අතරෙ job එකක් කරන්න වෙනව එත් දැන් job හොයන එකත් ලේසි නැ මොකද graduate වෙලත් නැති හින්ද.

එළකිරි එකේ ඉන්න lawyers ල හරි නිතිය ගැන දන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව මේකට මට legal actions ගන්න පුලුවන්ද ? මේ වගේ cases handle කරන්න පුළුවන් හොද lawyers ල ඉන්නවද ? please bump එකක් හරි දාගන යන්න ලොකු උදව්වක්

[QUOTE="Grigo, post: 23212330, member: 567369"] [b]NEED LEGAL ADVICE ! මට ලොකු අසාදාරනයක් උනා[/b] [CENTER][SIZE="4"][COLOR="Red"]මට private university එකකට එරෙහිව legal action ගන්න ඕනේ. මේ සම්බන්දව හොද lawyers ල කව්ද ඉන්නෙ? එළකිරි එකේ ඉන්න lawyers ල හරි නිතිය දන්න අයත් පුලුවන්නම් උදව් කරන්න. පහල තියනව story එක. [/COLOR] මට ලොකු අසාදාරනයක් උනා private university එකකින්. පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්. මම එක්තරා private university එකක 4 year degree එකක් කලා අපේ graduation එක තිබ්බෙ 2017 December. මාව select උනේ නැ එක exam එකකට face කරල තිබ්බෙ නැති නිසා. graduation ලං වෙනකොට special exams දානවා students ලට කරපු නැති subjects තියනවනම් කරන්න ඉතින් අපිටත් special exam arrange කරල දෙනව කියල අපේ course coordination කිව්ව. ඒ වෙනකොට මම එක්තරා ආයතනයක software developer කෙනෙක් විදිහට වැඩ කරන ගමන් හිටියෙ. graduation ලං වෙනකොට මට subject කීපයක්ම තිබ්බ කරපු නැති ඉතින් special exam arrange කරනව කිව්ව හින්ද මේ අව්රුද්දෙ(2017) graduate වෙන්න පුළුවන් කියල හිතන් හිටියෙ .graduation ඉවරවෙනවත් එක්ක masters කරන්න වෙනත් රටකට යන්න plan කරගත්ත. subjects කීපයක්ම තිබුන නිසාත් graduation එකෙන් පස්සෙ masters වලට රට යන්න plant කරන් හිටපු නිසාත් job එක කරපු තැනිනුත් අයින් උනා. අන්තිමට එක subject එකකට ඇරෙන්න අනිත් ඒවට exam වැටුන. graduation එකට සතියක් තියල mail එකක් ආව graduation එකට eligible නැ කියල. පස්සේ ගිහින් ඇහුවම කියනව මේ subject එකට exam එකක් ලගදි තිබිල තියනව ඒ හින්ද දාන්න විදිහක් නැ කියල. අන්තිමට job එකත් නැතිඋනා. උපරිම try කලා subject එකට exam එකක් දාගන්න එත් හරිගියෙ නැ. faculty එකේ dean හම්බුනාම මිනිහ කිව්ව මේ subject එක අයෙත් exam තියනව march 2018 වල ඒක කලාට පස්සෙ transcript එකක් ගන්න පුළුවන් කියල. කමක් නැ කියල හිටිය march වල exam එක කරල transcript එක අරන් July intake එකට රට යන්න පුලුවන්නෙ කියල. exam එක තිබ්බ march 3 2018. ඒ හින්ද July intake එකට යන්න plan කරල agent කෙනෙක් contact කරල අන්තිමට transcript එක ගන්න ගිහාම මුන් කියනව transcript දෙන්නෙ graduation එකෙන් පස්සෙලු. 2018 December graduation එකට ඉදල transcript එකක් ගන්න පුළුවන්ලු. දෙවෙනි පාරටත් මුන් මාව ඇන්දුව මම මාර තරහකිනුත් කලකිරිමකිනුත් ඉන්නෙ. රට යනවනම් අයෙත් යන්න වෙන්නෙ 2019 January. ඒ අතරෙ job එකක් කරන්න වෙනව එත් දැන් job හොයන එකත් ලේසි නැ මොකද graduate වෙලත් නැති හින්ද. එළකිරි එකේ ඉන්න lawyers ල හරි නිතිය ගැන දන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව මේකට මට legal actions ගන්න පුලුවන්ද ? මේ වගේ cases handle කරන්න පුළුවන් හොද lawyers ල ඉන්නවද ? please bump එකක් හරි දාගන යන්න ලොකු උදව්වක් [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom