Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need some help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ *ආශිර්වාද පහන්* මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්..

" Cerebrospinal Fluid " Disorder නම් මොලය ආශ්රිත මෙම ආබාධය වෙනුවෙන් ඔහු සදහා රු ලක්ෂ 50 ක පමණ වැයවන බව පවසා ඇත්තේ ලංකාවේ මෙම ශල්‍යකර්මය වෙනුවෙන් පෙනී සිට වගකීම ගැනීමට සිටින්නේ එකම එක වෛද්‍යවරයෙක් පමණක් බැවින්..

සාමාන්‍ය පවුලකින් පැවත එන පහන්ට මේ ලොව සිටිනුයේ ඔහුගේ පියා පමණි.තම මවගේ අහිමි වීම පුතුට දැනෙන්නට නොදුන් එම පියාට අද ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනු දක්නට ලැබීම කෙතරම් ශෝකජනකද ?

අධ්‍යාපනයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව , සංගීතය , විවාද , නිවේදන හා තවත් බොහෝ විෂය බාහිර ක්‍රියාවලට උපන් හපනෙක් වූ පහන්ට මෙවන් ඉරණමක් ඇත්වීම සියලුදෙනා කම්පා කළහ..

පහන් යනු ගොඩක් දුර්ලභ ගතිගුණ රැසක් දායද කරගත් පුද්ගලයෙක්.සෑම විටම මුව අග සිනාවක් රැදුනු ඔහු ඕනෑම කෙනෙක් සමග බොහෝ කුලුපගව කටයුතු කරන අයෙක්.ඔහු සමග වචනයක් හෝ කතා කර ඇති අය ඒ බව හොදින් දනී..

එමෙන්ම විශ්ව විද්‍යාලයේ කිසියම් ආගමික කටයුත්තක් යෙදුනු විට බොහෝවිට එහි මුල්තැන අරන් කටයුතු කරන්නේ ඔහුයි..

නමුත් අද අපේ ඒ මිතුරා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අතර වෛද්‍යවරු පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඔහුගේ ශල්‍යකර්මය නොකලහොත් ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවයි..

තරමක හෝ අභියෝගයක් වී ඇත්තේ ඔහුගේ ශල්‍යකර්මය වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් වැයවෙන බව පවසා තිබීමයි.. එවන් මුදලක් ඔහුගේ පියාට කෙසේවත් සෙවීමට අපහසුයි..

බැලූ බැල්මට අසීරු උනත් අපි හැමෝම එකතු උනොත් ඔහු වෙනුවෙන් ඒ දෙය කිරීමට හැකියි..

මුදල් නම් අපිට මහන්සි වී හෝ නැවත සොයාගත හැකියි ..

නමුත් ජීවිතයක් අපි ආයේ කොහොම හොයන්නද ?

ඉතින් අපි ඔයාලා හැමෝමගෙන් ඉල්ලන්නේ අපේ පහන්ට ජීවිතය දෙන්න උපකාර කරන ලෙසයි..

ඔබට මේ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් පහත අංක අමතා විස්තර දැනගත හැකියි.. අපට INBOX කිරීමෙන්ද අවශ්‍ය ඕනෑම විස්තරයක් ලබාදීමට අප සූදානම්.

බුද්ධි - 0755446685

චතුරංග - 0717171595

මේ ඔහු වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ අනුමැතියද සහිතව පිහිටවා ඇති ගිණුමයි.. මෙයට හැකිපමණ ඔබේ මුදල් ආධාර ලබා දෙන්න..

Account Holders Name: Students Union UCSC

Account Number: 086 200 171 173 380

Bank: Peoples Bank, Thimbirigasyaya

ඔබ මේ වැය කරන මුදල් වගේ දසදහස් ගුණයක් ඔබට ලැබේවා.. ඒ පහන් වෙනුවෙන් අපි සැමගේ පැතුමයි..

copied from a fb status

[QUOTE="shenat, post: 14603133, member: 30790"] [SIZE="3"]කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ *ආශිර්වාද පහන්* මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්.. " Cerebrospinal Fluid " Disorder නම් මොලය ආශ්රිත මෙම ආබාධය වෙනුවෙන් ඔහු සදහා රු ලක්ෂ 50 ක පමණ වැයවන බව පවසා ඇත්තේ ලංකාවේ මෙම ශල්‍යකර්මය වෙනුවෙන් පෙනී සිට වගකීම ගැනීමට සිටින්නේ එකම එක වෛද්‍යවරයෙක් පමණක් බැවින්.. සාමාන්‍ය පවුලකින් පැවත එන පහන්ට මේ ලොව සිටිනුයේ ඔහුගේ පියා පමණි.තම මවගේ අහිමි වීම පුතුට දැනෙන්නට නොදුන් එම පියාට අද ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනු දක්නට ලැබීම කෙතරම් ශෝකජනකද ? අධ්‍යාපනයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව , සංගීතය , විවාද , නිවේදන හා තවත් බොහෝ විෂය බාහිර ක්‍රියාවලට උපන් හපනෙක් වූ පහන්ට මෙවන් ඉරණමක් ඇත්වීම සියලුදෙනා කම්පා කළහ.. පහන් යනු ගොඩක් දුර්ලභ ගතිගුණ රැසක් දායද කරගත් පුද්ගලයෙක්.සෑම විටම මුව අග සිනාවක් රැදුනු ඔහු ඕනෑම කෙනෙක් සමග බොහෝ කුලුපගව කටයුතු කරන අයෙක්.ඔහු සමග වචනයක් හෝ කතා කර ඇති අය ඒ බව හොදින් දනී.. එමෙන්ම විශ්ව විද්‍යාලයේ කිසියම් ආගමික කටයුත්තක් යෙදුනු විට බොහෝවිට එහි මුල්තැන අරන් කටයුතු කරන්නේ ඔහුයි.. නමුත් අද අපේ ඒ මිතුරා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අතර වෛද්‍යවරු පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඔහුගේ ශල්‍යකර්මය නොකලහොත් ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.. තරමක හෝ අභියෝගයක් වී ඇත්තේ ඔහුගේ ශල්‍යකර්මය වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් වැයවෙන බව පවසා තිබීමයි.. එවන් මුදලක් ඔහුගේ පියාට කෙසේවත් සෙවීමට අපහසුයි.. බැලූ බැල්මට අසීරු උනත් අපි හැමෝම එකතු උනොත් ඔහු වෙනුවෙන් ඒ දෙය කිරීමට හැකියි.. මුදල් නම් අපිට මහන්සි වී හෝ නැවත සොයාගත හැකියි .. නමුත් ජීවිතයක් අපි ආයේ කොහොම හොයන්නද ? ඉතින් අපි ඔයාලා හැමෝමගෙන් ඉල්ලන්නේ අපේ පහන්ට ජීවිතය දෙන්න උපකාර කරන ලෙසයි.. ඔබට මේ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් පහත අංක අමතා විස්තර දැනගත හැකියි.. අපට INBOX කිරීමෙන්ද අවශ්‍ය ඕනෑම විස්තරයක් ලබාදීමට අප සූදානම්. බුද්ධි - 0755446685 චතුරංග - 0717171595 මේ ඔහු වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ අනුමැතියද සහිතව පිහිටවා ඇති ගිණුමයි.. මෙයට හැකිපමණ ඔබේ මුදල් ආධාර ලබා දෙන්න.. Account Holders Name: Students Union UCSC Account Number: 086 200 171 173 380 Bank: Peoples Bank, Thimbirigasyaya ඔබ මේ වැය කරන මුදල් වගේ දසදහස් ගුණයක් ඔබට ලැබේවා.. ඒ පහන් වෙනුවෙන් අපි සැමගේ පැතුමයි..[/SIZE] copied from a fb status [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom