Need YouTube Monetization Help

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මගේ YouTube චැනල් එක හැමෝම දන්නවනේ. මම කලින් thread එකක් දැම්ම එකට subscribers ලා ඕනේ කියලා. හැමෝම help කරා දැන් subs 1000කට වඩා ඉන්නවා. හැබැයි තාම watch hours එක හදාගන්න ඕනේ. September වලට කලින් 4000 watch hours තියෙන්න ඕනේ. දැනට තියෙන්නේ 1473යි. :sorry:

    zbBQPv8.jpg


    මම වීඩියෝ එකක් හැදුවා පැය 10ක එකක්. පුළුවන් නම් හැමෝම පුළුවන් තරම් මේක බලල මට watch hours එක ගන්න help කරනවද? මේක audio එකක් නිසා වැඩිය data කැපෙන්නෙත් නැහැ. 144p දාලා බලන්න. මගේ videos ගොඩක් famous වෙන්නෙත් නැහැ හැබැයි content පුළුවන් තරම් වැඩියෙන් කරන්න තමයි අදහස. :yes:



    video eka play වෙන්න දාල තිබ්බ.


    ane machanla matath sup ekak one subs wlata mama mainly karanne travel videos & tutorials

    https://www.youtube.com/channel/UCi9ULu89N_nOYkkduBz479A

    mama subs return karannam ubalath pls help!
    subbed
     
    • Like
    Reactions: Hayao