Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nehara's marriage shatters
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙහාරාගේ විවාහය චකර්බ්ලාස් ?

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්ගේ විවාහය දෙදරා ගොස් ඇතැයි වාර්තා වේ.

තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා සමඟ නෙහාරා විවාහවී සිටියාය.

සුළු සුළු ආරවුල් හේතුවෙන් විරසකව සිටි මොවුන් දෙදෙනා යළිත් එක් කිරීමට පසුගිය පොසොන් දිනයේදී නේහාරාගේ පියා උත්සාහ ගෙන ඇති අතර, අවසානයේ එම උත්සාහය අවසන්වී ඇත්තේ පියා රෝහල්ගත කිරීමෙන් බව පැවසේ.

නෙහාරා හා නිර්මාල් පවුල එක් කිරීමට පොසොන් දිනයේ නිර්මාල්ගේ බාල සොයුරා හා නිර්මාල්ගේ යහළුවෙක් ද නෙහාරාගේ මොරටුවේ මහගෙදරට ගොස් තිබේ.

නිර්මාල් මුදලට කෑදර අයෙක් බව ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, අදාළ දිනයේදී පියා විසින් සිය දියණිය හරිහම්බ කළ මුදල් තැන්පත් කර ඇත්තේ කොහේදැයි විමසූ විට කිපුණු නිර්මාල් විසින් මේසය මත තබා තිබූ අළුබඳුනක් විසිකිරීම හේතුවෙන් නෙහාරගේ පියා තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

පසුගිය කාලයේදී නෙහාරා නිර්මාල් සමඟ සිටියදී නෙහාරා සම්බන්ධ සියලූම මුදල් ගණු දෙනු කරනු ලැබුවේ නිර්මාල් විසින් බව ප්‍රසිද්ධ රහසකි.

ඇය ටෙලි නාට්‍යක්, චිත්‍රපටයක් හෝ නර්තන ප්‍රසංගයක් සඳහා ගන්නා මුදල තීරණය කර ඇත්තේද නිර්මාල් විසින් වන අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුල් ඉමක් නොවන බවද පැවසේ.

නෙහාරා සිය පවුලේ ආරවුල් ඇගේ සමීපතම හිතමිතුරන් සිවුදෙනෙකු සමඟ පසුගිය කාලයේදී නිතර පැවසූ බවත්, ඔවුන් පිරිමි යහළුවන් බවද වාර්තා වේ.

කෙසේවුවද නෙහාරා නිර්මාල්ගේ නිවසින් පිටවී ගොස් ඇත්තේ හිස් අතින් බවත් පැවසේග

නෙහාරා පීරිස් මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ මහීමාගේ චරිතය නිසාත්, ස්වාධීන රූපවාහිනියේි‘අමන්දා’ ටෙලි නාට්‍යයේ හිරුණිගේ චරිතය නිසා ජනපියත්වයට පත්වූවාය.

ඇය දෙරණ නාලිකාවේ ඉදිරිපත්කරනු ලැබූ ටී පාර්ටි වැඩසටහන නිසා වැඩි ජනපි‍්‍රයත්වයකට පත්ව වූවාය.

එසේම ඈ ගුවන්විදුලි ශ්‍රාවකයන් අතරත් ශ්‍රී එෆ්. එම්. නාලිකාවේ සාගරය සේ ආදරේ වැඩසටහන නිසා ජනපි‍්‍රයත්වයට පත්ව සිටී.

ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් නොකඩවා තෙවරක් ම ජනප්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා යග

ඇගේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනකුට අමතක නොවන චරිතයක් බවට පත්ව ඇති අතර, නෙහාරා අදටත් බොහෝදෙනා හඳුන්වන්නේ ‘මුතුකිරිල්ලී’ ලෙස ය.

නෙහාරා මුලින්ම ක්ෂේත්රයට පැමිණියේ වෙළෙඳ දැන්වීම් හරහාය. ඇය 2006 වසරේදී මුලින්ම ලංකා බෙල් වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ඇගේ රංගන චාරිකාවට අත්පොත් තැබුවාය.

එසේම එම වසරේම ප්‍රදර්ශනය කෙරුණු ඩයලොග් වෙළෙඳ දැන්වීම හේතුවෙන් බොහෝ දෙනා අතර ඇය කතාබහට ලක්වූවාය.

‘‘ සෙනෙහසට ආදරෙයි’ නම් ටෙලි නාට්‍යයේ රශ්මි නැමැති හදවත් රෝගියෙකුගේ චරිතයකට පණ පොවමින් නෙහාර සිය මුල්ම ටෙලිනාට්‍ය සටහන් කළාය.

පසුව රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි නම් සුළු චරිතයක් සඳහා ද දායකවූවාය.

සිරස රූපවාහිනියේ මැජික් බොක්ස් සංගීත වැඩසටන ඉදිරිපත් කිරීමත් සමග ඇයට ටෙලි නාට්‍ය සඳහා ආරධනා වැල නොකැඞී ගාලා ආ බව ඇය පවසන්නීය.

පසුව ඇය සිරස ඩානිසින් ස්ටාර් හරහා නර්තන ශිල්පිණියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වූවායග

ඇය ළගඳීම සිනමා නිළියක් ලෙසත් අභිෂේක වීමට නියමිත බව මේ අතර අපට වාර්තා වේ.

රෝයි ද සිල්වා මහත්මයාගේ It’s a Matter of love චිත්‍රපටයේ ජෙනිෆර් නැමැති චරිතයට පණපොවමින් නෙහාරා සිනමාවට එක්වීමට නියමිතය.

Copied from Srilanka Mirror

[QUOTE="ashavithanage, post: 10443046, member: 96697"] [SIZE=7][COLOR=purple]නෙහාරාගේ විවාහය චකර්බ්ලාස් ?[/COLOR][/SIZE] [SIZE=4]ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්ගේ විවාහය දෙදරා ගොස් ඇතැයි වාර්තා වේ. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා සමඟ නෙහාරා විවාහවී සිටියාය. සුළු සුළු ආරවුල් හේතුවෙන් විරසකව සිටි මොවුන් දෙදෙනා යළිත් එක් කිරීමට පසුගිය පොසොන් දිනයේදී නේහාරාගේ පියා උත්සාහ ගෙන ඇති අතර, අවසානයේ එම උත්සාහය අවසන්වී ඇත්තේ පියා රෝහල්ගත කිරීමෙන් බව පැවසේ. නෙහාරා හා නිර්මාල් පවුල එක් කිරීමට පොසොන් දිනයේ නිර්මාල්ගේ බාල සොයුරා හා නිර්මාල්ගේ යහළුවෙක් ද නෙහාරාගේ මොරටුවේ මහගෙදරට ගොස් තිබේ. නිර්මාල් මුදලට කෑදර අයෙක් බව ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, අදාළ දිනයේදී පියා විසින් සිය දියණිය හරිහම්බ කළ මුදල් තැන්පත් කර ඇත්තේ කොහේදැයි විමසූ විට කිපුණු නිර්මාල් විසින් මේසය මත තබා තිබූ අළුබඳුනක් විසිකිරීම හේතුවෙන් නෙහාරගේ පියා තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. පසුගිය කාලයේදී නෙහාරා නිර්මාල් සමඟ සිටියදී නෙහාරා සම්බන්ධ සියලූම මුදල් ගණු දෙනු කරනු ලැබුවේ නිර්මාල් විසින් බව ප්‍රසිද්ධ රහසකි. ඇය ටෙලි නාට්‍යක්, චිත්‍රපටයක් හෝ නර්තන ප්‍රසංගයක් සඳහා ගන්නා මුදල තීරණය කර ඇත්තේද නිර්මාල් විසින් වන අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුල් ඉමක් නොවන බවද පැවසේ. නෙහාරා සිය පවුලේ ආරවුල් ඇගේ සමීපතම හිතමිතුරන් සිවුදෙනෙකු සමඟ පසුගිය කාලයේදී නිතර පැවසූ බවත්, ඔවුන් පිරිමි යහළුවන් බවද වාර්තා වේ. කෙසේවුවද නෙහාරා නිර්මාල්ගේ නිවසින් පිටවී ගොස් ඇත්තේ හිස් අතින් බවත් පැවසේග නෙහාරා පීරිස් මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ මහීමාගේ චරිතය නිසාත්, ස්වාධීන රූපවාහිනියේි‘අමන්දා’ ටෙලි නාට්‍යයේ හිරුණිගේ චරිතය නිසා ජනපියත්වයට පත්වූවාය. ඇය දෙරණ නාලිකාවේ ඉදිරිපත්කරනු ලැබූ ටී පාර්ටි වැඩසටහන නිසා වැඩි ජනපි‍්‍රයත්වයකට පත්ව වූවාය. එසේම ඈ ගුවන්විදුලි ශ්‍රාවකයන් අතරත් ශ්‍රී එෆ්. එම්. නාලිකාවේ සාගරය සේ ආදරේ වැඩසටහන නිසා ජනපි‍්‍රයත්වයට පත්ව සිටී. ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් නොකඩවා තෙවරක් ම ජනප්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා යග ඇගේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනකුට අමතක නොවන චරිතයක් බවට පත්ව ඇති අතර, නෙහාරා අදටත් බොහෝදෙනා හඳුන්වන්නේ ‘මුතුකිරිල්ලී’ ලෙස ය. නෙහාරා මුලින්ම ක්ෂේත්රයට පැමිණියේ වෙළෙඳ දැන්වීම් හරහාය. ඇය 2006 වසරේදී මුලින්ම ලංකා බෙල් වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ඇගේ රංගන චාරිකාවට අත්පොත් තැබුවාය. එසේම එම වසරේම ප්‍රදර්ශනය කෙරුණු ඩයලොග් වෙළෙඳ දැන්වීම හේතුවෙන් බොහෝ දෙනා අතර ඇය කතාබහට ලක්වූවාය. ‘‘ සෙනෙහසට ආදරෙයි’ නම් ටෙලි නාට්‍යයේ රශ්මි නැමැති හදවත් රෝගියෙකුගේ චරිතයකට පණ පොවමින් නෙහාර සිය මුල්ම ටෙලිනාට්‍ය සටහන් කළාය. පසුව රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි නම් සුළු චරිතයක් සඳහා ද දායකවූවාය. සිරස රූපවාහිනියේ මැජික් බොක්ස් සංගීත වැඩසටන ඉදිරිපත් කිරීමත් සමග ඇයට ටෙලි නාට්‍ය සඳහා ආරධනා වැල නොකැඞී ගාලා ආ බව ඇය පවසන්නීය. පසුව ඇය සිරස ඩානිසින් ස්ටාර් හරහා නර්තන ශිල්පිණියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වූවායග ඇය ළගඳීම සිනමා නිළියක් ලෙසත් අභිෂේක වීමට නියමිත බව මේ අතර අපට වාර්තා වේ. රෝයි ද සිල්වා මහත්මයාගේ It’s a Matter of love චිත්‍රපටයේ ජෙනිෆර් නැමැති චරිතයට පණපොවමින් නෙහාරා සිනමාවට එක්වීමට නියමිතය. [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/artist/amanda09gossiplanka.gif[/IMG] [URL="http://hubpages.com/hub/Nehara-Pieris-Sri-Lankan-Actress#"][IMG]http://s4.hubimg.com/u/1800715_f520.jpg[/IMG][/URL][URL="http://hubpages.com/hub/Nehara-Pieris-Sri-Lankan-Actress#"][IMG]http://s1.hubimg.com/u/1800716_f520.jpg[/IMG][/URL] Copied from Srilanka Mirror [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom