Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NERO අසමසම සැගවුණු වෙඩික්කරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NERO අසමසම සැගවුණු වෙඩික්කරු

කොටි ත්රස්තයන් 400 කට වැඩි ප්‍රමාණයක් තනිවම මරු තුරුලට යැවූ අසහාය අසමසම සැගවුණු වෙඩික්කරු(Sniper) කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරි (corpral Ranjith premasiri )හෙවත් නීරෝ(Nero) ,.......

එදා හෙළ රජ සමයේ සිටි අපගේ උත්තරීතර මාතෘ භූමියට එල්ල වූ සතුරු ප්‍රහාරවලින් අප රට මුදවා ගැනීමට දිවි හිමියෙන් සටන් කල රණශුරයන් මේ රට සිටියහ,..

එදා රජ සමයේ අප රට සතුරු ආක්රමණවලින් මෙරට මුදවා ගත් ශ්‍රේෂ්ට නරපතියෙකි දුටුගැමුණු රජතුමා ,එතුමාගේ හමුදාවේ සිටියේ ශ්‍රේෂ්ටතම දුනු වයා වුයේ සුර නිමලය,.

.වැලි මිරිකා වතුර ගත් සිංහලයට කල නොහැක්කක් නොමැති බවට පෙන්නු අද කාලේ නීරෝ,සුර නිමල කෙනෙක් විය ,.

ශ්‍රී ලංකා මාතාවට උත්තරීතර නිදහස ලබා දුන් මානුෂීය මෙහෙයුමේදී සැගවුණු වෙඩික්කරුවන් කල මෙහෙය අති විශිෂ්ටය,.

සැගවුණු වෙඩික්කරුවෙකු(Sniper) යනු සැගව සිට තම සහයක බට පිරිස් වෙත ඉදිරි පෙළ සතුරු ඉලක්ක විනාශ කරමින් අනගි සහයක් ලබා දෙන අති දක්ෂ වෙඩික්කරුවෙකි,..

කැපවීම,අදිෂ්ඨානය,.ඉවසීම,හැකියාව සැගවුණු වෙඩික්කරුවෙකු සතු ගුණාංග කිහිපයකි, ,..

කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරි යනු තම රාජකාරිය විශිෂ්ට ලෙස අකුරටම ඉටු කල අති දක්ෂ (sniper )සෙබළෙකි..නීරෝ(Nero) යනු ඔහුට ලබා දී තිබු අනුවර්ත නාමයයි..නීරෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීශිෂ්ට සම්පතක් විය..ඒ ඔහු කොටි ත්රස්තවාදීන් සිය ගානක් විනාශ කර ඇති නිසාවෙනි.නීරෝට තම ඉලක්කය කිසිදාක වැරදුනේ නැත,ඒ ඔහුට ඔහු ගැන දැඩි විශ්වාසයක් තිබු නිසාවෙනි.,

තමන් උපන් මත්තෘ බුමියේ රැකීමට ඔහු තුල තිබු අසාව නිසාම ඔහු තම 1991 පෙබරවාරි 12,එනම් ඔහුගේ 22 වෙනි වියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් විය ,.අනතුරුව යුධ හමුදා පුහුණුවෙන් පසුව ඔහු යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ 5 වැනි බල ඇණියට අනියුක්ත වුනෙය,මානුෂිය මෙහෙයම මුල සිටම කොප්රල් රංජිත් ඇතුළු සැගවුණු වෙඩික්කරුවන්ගෙන්(snipers ) ලැබුනේ අති විශිෂ්ට සහයකි,.

අලිමංකඩ මුදා ගැනීමේදී,වන්නේයික්කුලම් දැවැන්ත පස්ස බැම්ම මුදා ගැනීමේදී,පරන්තන් මුදා ගැනීමේදී,ඔහු අතිශය දක්ෂ ලෙසේ තම සැගවුණු වෙඩි බලය උපරමියෙන් ලබා දී බුමියේ අනෙකුත් බටපිරිස්වලට අනගි සහයක් ලබා දුන් මෙහෙයුම් කිහිපයකි,.

අනතුර පෙනෙන මානයේ සිටියද රංජිත්ට තමන් ගැන දැඩි විශ්වාසයක් තිබුණි.වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් දිනවල LTTE බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් විශාල ලෙස වැල නොකැඩි ශ්‍රී ලංකා හමුදාවන් වෙත පිහිට පතාගන එන්නට විය,.හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන පරාජයෙන් වියරු වැටීගන සිටි LTTE ත්රස්තයන් විරෝදාර ශ්‍රී ලංකා හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීමේ නිවට නින්දිත උතසහයක යෙදෙන්නට විය.එබැවින් පුදුමාතලන් ප්‍රදේශයේ ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්රස්තවාදීන් ඉලක්ක කරගන ප්‍රහාර එල්ල කරීමේ බාර දුර කාර්යය කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරිට පැවරිනි...

හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්රස්තයන් එලක්ක කර ගැනීම සැබවින්ම ඉතාමත් අසීරුය. එත් රන්ජිත් ප්රේමසිරිනම් අසහාය අසම සම වෙඩික්කරුවා සතු හැකීයාව නිසා ඔහුට එම කාර්ය කිරීම හැකියාව තිබුණි.

එත් අවාසනාවන්ත ලෙස නොසිතු මොහොතක LTTE සැගවුණු වෙඩික්කරුවෙකුගේ ඉලක්කයකට රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ (nero) හසුවීම නිසා මෙමෙ අසම සම අති විශිෂ්ට රණශුරයට තම මත්තෘ බුමිය උදෙසා 2009 අප්‍රියල් 28 උදැසන එනම් ජීවිතේ 41 වන වියේදී ජීවිතේ පුද කරන්නට සිදු විය,..

ඔහු තම හමුදා දිවියේදී ඔහු මිය යන මොහොත දක්කවා ලංකා මාතාව වෙනුවෙන් කලේ උත්තරීතර මෙහෙයකි,.

දරුවන් තුන් දෙනෙකුගේ සෙනෙහෙබර පියෙක් වූ,බිරිදකගේ සෙනෙහෙබර සැමියෙක් වූ කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරි තම මත්තෘ භූමිය උදෙසා එලෙස තම ජීවිතය පුජා කලේය.

දරුවන් තම පවුල පිලිබදව කොතරම් සොදුරු බලාපොරොත්තු තිබුනත් තම රට ජාතිය නිදහස සැමදේටම වඩා උතුම් බව සලකු මෙම උත්තම පුරුෂය රට වෙනුවෙන් තම උපරිම කැපවීම සිදු කලේය.

කෝප්රල් රන්ජිත් මිය යන විට රණබිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ,රණවික්‍රම ,,රණශුර උපහාර පදක්කම් පිරි නැමීමට නිර්දේශ කර තිබුණි.

එසේම උපන් රටට ශ්‍රී ලංකා හමුදාවට ඔහු සිදු කල මෙහෙය උදෙසා පුර්ණ බුමි,උතුරු නැගෙන හිර සංග්‍රාමික ,50 වන නිදහස් සංවත්සර,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති ,රිවිරැස හා දේශ පුත්‍ර සම්මානයෙන්ද මෙම රණවිරුවා පිදුම් ලබා සිටියේය..

සැමදෙටම වඩා තමන් උපන් රට ජාතිය උතුම්ව සලකු මෙවැනි රණවිරුවන් අද ශ්‍රී ලංකික සමාජයෙන් ගරු බුහුමන් ලැබිය යුතුය,එත් අද ශ්‍රී ලංකික බොහෝ දෙනාට රණවිරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ම සෝචනීයයි,........

බුකියේ තිබ්බේ

[QUOTE="S.L.F.B.I, post: 14055595, member: 383131"] [b]NERO අසමසම සැගවුණු වෙඩික්කරු[/b] [CENTER][IMG]http://img853.imageshack.us/img853/7498/55584931970307811980810.jpg[/IMG][/CENTER] [B][SIZE="4"][COLOR="DarkGreen"]කොටි ත්රස්තයන් 400 කට වැඩි ප්‍රමාණයක් තනිවම මරු තුරුලට යැවූ අසහාය අසමසම සැගවුණු වෙඩික්කරු(Sniper) කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරි (corpral Ranjith premasiri )හෙවත් නීරෝ(Nero) ,....... එදා හෙළ රජ සමයේ සිටි අපගේ උත්තරීතර මාතෘ භූමියට එල්ල වූ සතුරු ප්‍රහාරවලින් අප රට මුදවා ගැනීමට දිවි හිමියෙන් සටන් කල රණශුරයන් මේ රට සිටියහ,.. එදා රජ සමයේ අප රට සතුරු ආක්රමණවලින් මෙරට මුදවා ගත් ශ්‍රේෂ්ට නරපතියෙකි දුටුගැමුණු රජතුමා ,එතුමාගේ හමුදාවේ සිටියේ ශ්‍රේෂ්ටතම දුනු වයා වුයේ සුර නිමලය,. .වැලි මිරිකා වතුර ගත් සිංහලයට කල නොහැක්කක් නොමැති බවට පෙන්නු අද කාලේ නීරෝ,සුර නිමල කෙනෙක් විය ,. ශ්‍රී ලංකා මාතාවට උත්තරීතර නිදහස ලබා දුන් මානුෂීය මෙහෙයුමේදී සැගවුණු වෙඩික්කරුවන් කල මෙහෙය අති විශිෂ්ටය,. සැගවුණු වෙඩික්කරුවෙකු(Sniper) යනු සැගව සිට තම සහයක බට පිරිස් වෙත ඉදිරි පෙළ සතුරු ඉලක්ක විනාශ කරමින් අනගි සහයක් ලබා දෙන අති දක්ෂ වෙඩික්කරුවෙකි,.. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]කැපවීම,අදිෂ්ඨානය,.ඉවසීම,හැකියාව සැගවුණු වෙඩික්කරුවෙකු සතු ගුණාංග කිහිපයකි, ,.. කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරි යනු තම රාජකාරිය විශිෂ්ට ලෙස අකුරටම ඉටු කල අති දක්ෂ (sniper )සෙබළෙකි..නීරෝ(Nero) යනු ඔහුට ලබා දී තිබු අනුවර්ත නාමයයි..නීරෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීශිෂ්ට සම්පතක් විය..ඒ ඔහු කොටි ත්රස්තවාදීන් සිය ගානක් විනාශ කර ඇති නිසාවෙනි.නීරෝට තම ඉලක්කය කිසිදාක වැරදුනේ නැත,ඒ ඔහුට ඔහු ගැන දැඩි විශ්වාසයක් තිබු නිසාවෙනි., තමන් උපන් මත්තෘ බුමියේ රැකීමට ඔහු තුල තිබු අසාව නිසාම ඔහු තම 1991 පෙබරවාරි 12,එනම් ඔහුගේ 22 වෙනි වියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් විය ,.අනතුරුව යුධ හමුදා පුහුණුවෙන් පසුව ඔහු යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ 5 වැනි බල ඇණියට අනියුක්ත වුනෙය,මානුෂිය මෙහෙයම මුල සිටම කොප්රල් රංජිත් ඇතුළු සැගවුණු වෙඩික්කරුවන්ගෙන්(snipers ) ලැබුනේ අති විශිෂ්ට සහයකි,. අලිමංකඩ මුදා ගැනීමේදී,වන්නේයික්කුලම් දැවැන්ත පස්ස බැම්ම මුදා ගැනීමේදී,පරන්තන් මුදා ගැනීමේදී,ඔහු අතිශය දක්ෂ ලෙසේ තම සැගවුණු වෙඩි බලය උපරමියෙන් ලබා දී බුමියේ අනෙකුත් බටපිරිස්වලට අනගි සහයක් ලබා දුන් මෙහෙයුම් කිහිපයකි,. අනතුර පෙනෙන මානයේ සිටියද රංජිත්ට තමන් ගැන දැඩි විශ්වාසයක් තිබුණි.වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් දිනවල LTTE බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් විශාල ලෙස වැල නොකැඩි ශ්‍රී ලංකා හමුදාවන් වෙත පිහිට පතාගන එන්නට විය,.හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන පරාජයෙන් වියරු වැටීගන සිටි LTTE ත්රස්තයන් විරෝදාර ශ්‍රී ලංකා හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීමේ නිවට නින්දිත උතසහයක යෙදෙන්නට විය.එබැවින් පුදුමාතලන් ප්‍රදේශයේ ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්රස්තවාදීන් ඉලක්ක කරගන ප්‍රහාර එල්ල කරීමේ බාර දුර කාර්යය කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරිට පැවරිනි... හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්රස්තයන් එලක්ක කර ගැනීම සැබවින්ම ඉතාමත් අසීරුය. එත් රන්ජිත් ප්රේමසිරිනම් අසහාය අසම සම වෙඩික්කරුවා සතු හැකීයාව නිසා ඔහුට එම කාර්ය කිරීම හැකියාව තිබුණි. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Purple"]එත් අවාසනාවන්ත ලෙස නොසිතු මොහොතක LTTE සැගවුණු වෙඩික්කරුවෙකුගේ ඉලක්කයකට රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ (nero) හසුවීම නිසා මෙමෙ අසම සම අති විශිෂ්ට රණශුරයට තම මත්තෘ බුමිය උදෙසා 2009 අප්‍රියල් 28 උදැසන එනම් ජීවිතේ 41 වන වියේදී ජීවිතේ පුද කරන්නට සිදු විය,.. ඔහු තම හමුදා දිවියේදී ඔහු මිය යන මොහොත දක්කවා ලංකා මාතාව වෙනුවෙන් කලේ උත්තරීතර මෙහෙයකි,. දරුවන් තුන් දෙනෙකුගේ සෙනෙහෙබර පියෙක් වූ,බිරිදකගේ සෙනෙහෙබර සැමියෙක් වූ කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරි තම මත්තෘ භූමිය උදෙසා එලෙස තම ජීවිතය පුජා කලේය. දරුවන් තම පවුල පිලිබදව කොතරම් සොදුරු බලාපොරොත්තු තිබුනත් තම රට ජාතිය නිදහස සැමදේටම වඩා උතුම් බව සලකු මෙම උත්තම පුරුෂය රට වෙනුවෙන් තම උපරිම කැපවීම සිදු කලේය. කෝප්රල් රන්ජිත් මිය යන විට රණබිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ,රණවික්‍රම ,,රණශුර උපහාර පදක්කම් පිරි නැමීමට නිර්දේශ කර තිබුණි. එසේම උපන් රටට ශ්‍රී ලංකා හමුදාවට ඔහු සිදු කල මෙහෙය උදෙසා පුර්ණ බුමි,උතුරු නැගෙන හිර සංග්‍රාමික ,50 වන නිදහස් සංවත්සර,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති ,රිවිරැස හා දේශ පුත්‍ර සම්මානයෙන්ද මෙම රණවිරුවා පිදුම් ලබා සිටියේය.. සැමදෙටම වඩා තමන් උපන් රට ජාතිය උතුම්ව සලකු මෙවැනි රණවිරුවන් අද ශ්‍රී ලංකික සමාජයෙන් ගරු බුහුමන් ලැබිය යුතුය,එත් අද ශ්‍රී ලංකික බොහෝ දෙනාට රණවිරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ම සෝචනීයයි,........:( [/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Red"] බුකියේ තිබ්බේ[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom