Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Net eken gatta Wadagt Lipiyak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශී‍්‍ර ලංකාවේ කුරුඳුවල ඇති ඖෂධීය ගුණය ගැන ලොව පුරා බොහෝ කතාබහ ඇති වී තිබේ. වෛද්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ අතරත් පර්යේෂකයන් අතරත් කුරුඳුවල ගුණ ගැන විශ්වාසයක් ඇති වී තිබේ. දැන් කුරුඳු පිළිබඳ විවිධ අධ්‍යයනයන් ද ලොව පුරා සිදු කෙරේ. ඒ සමහර අධ්‍යයනයන්ට අනුව දෙවන ගණයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීමට කුරුඳු සමත් වන බව හෙළි වී තිබේ.

කුරුඳු හා මීපැණි මිශ්‍ර කොට ආහාරයට ගත් විට බොහෝ රෝග සුවපත් වන බව දැන් සොයා ගෙන තිබේ. මීපැණි ලෝකයේ බොහෝ රටවල ආහාරයක් මෙන් ම ඖෂධයක් ලෙස භාවිත කෙරේ. අද විද්‍යාඥයන් පවා මීපැණි බොහෝ රෝගවලට පිළියම් සඳහා ඵලදායී ලෙසින් යොදා ගත හැකි බව පිළිගෙන තිබේ. එපමණක් නොව කිසිම අතුරු ආබාධයක් නැතිව මීපැණි ඕනෑම රෝගයකට භාවිත කළ හැකි බවද විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබේ. මීපැණිවල ඇති ඖෂධීය ගුණය නිසා දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල දී නොයෙක් විට ගන්නා බවද නොරහසකි.

මේ පිළිබඳව දැනටමත් අපේ රටේ ද අධ්‍යයනයන් කර ගෙන යනු ලැබේ. ජාතික විද්‍යායතනය හා කොළඹ වෛද්‍ය පීඨය එක්ව කරන එවැනි එක් අධ්‍යයනයක් ශායනික පරීක්ෂණ මට්ටමේ පවතින බව කුරුඳු සාරයෙන් ලද හැකි ප්‍රයෝජන ගැන විමර්ශනය කරන ජාතික විද්‍යායතනය ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර අප සමග කීවේ ය. එතුමාගේ අදහසේ හැටියට ශී‍්‍ර ලංකාවට අවේණික ‘සිනමොමම් සිලනිකම්’ නම් කුරුඳු ප්‍රභේදය ඉන්දියාවේ හා චීනයේ වැවෙන අනෙක් ප්‍රභේදවලට වඩා ගුණදායකය. ලෝකයේ වැඩිම ඉල්ලූමක් ඇත්තේ ද එම ප්රභේදයටය. ශී‍්‍ර ලංකාවේ කුරුඳු මිලෙනුත් වැඩිය. ඒ නිසා විදේශ රටවලදී කෙරෙන්නේ අපේ කුරුඳු විදේශීය කුරුඳුවලට මිශ්‍ර කර ඒවායේ ගුණාත්මක භාවය වැඩිකර ගැනීමයි. ඇතැම් විදේශ කුරුඳු වර්ගයක පිළිකාකාරක ගුණයක් ඇති බවද පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. මේ මුසු කිරීම නිසා විදේශීය කුරුඳු ප්රභේදවල ඇති අගුණ තත්වයන් අවම කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

මේ පිළිබඳව පාකිස්තානයේ පර්යේෂණාත්මක අධ්‍යයනයකට සහභාගි වූ ඇමෙරිකාවේ බෙල්ට්ස්විල් මානව පෝෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය රිචඞ් ඒ. ඇන්ඩර්සන් පවසන්නේ රුධිරයේ ග්ලූකෝස්වලට හා කොලෙස්ටරෝල්වලට බලපෑමක් ඇති කරන්නට කුරුඳුවල ඇති සංඝටක සමත් වන බව දැන් විද්‍යාත්මකව ඔප්පු වී ඇතැයි කියාය. මේ ගුණය ලැබෙන්නේ කුරුඳුවල ඇති ජලයෙහි දිය වන සංඝටකවලින් පමණක් තෙල්වල එම ගුණය නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අද විද්‍යාවට අනුව මීපැණි පැණිරස වුවද ඖෂධයක් ලෙස නියම මාත්‍රාව ගැනීමෙන් දියවැඩියා රෝගීන්ට වුවද අගුණයක් නොවන බව ද හෙළිවී තිබේ. කැනඩාවේ ‘වීක්ලි වර්ල්ඞ් නිව්ස්’ නම් සතිපතා සඟරාවේ මීපැණි හා කුරුඳු යොදා ගැනීමෙන් සුව කළ හැකි රෝග හා ඒ සඳහා කළයුතු ප්‍රතිකාර පිළිබඳ විස්තරයක් පළ වී තිබේ.

හෘද රෝගවලට

මීපැණි හා කුරුඳු කුඩු එකට කලතා තනා ගෙන, බටර්, ජෑම්, ජෙලි ආදිය වෙනුවට පාන් පෙතිවල තවරා නිතර උදේ ආහාරයට ගැනීමෙන් ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු කොට හෘද ආබාධ වළක්වයි. දැනටමත් එවැනි හෘදාබාධයකට ලක් වී සිටින කෙනකු මේ ආහාරයට පුරුදු වුවහොත් ඊළඟ හෘදාබාධයක් ඇති වීම බොහෝ කලකට පමා කරවයි. එසේම නිතර මේ ආහාර ගන්නේ නම් ශ්වසන අපහසුතා මඟ හරවා හද ගැස්ම විධිමත් කරයි. කැනඩාවේ හා ඇමෙරිකාවේ විවිධ සාත්තු නිවාසවල රෝගීන් සඳහා මේ ආහාර ක්‍රමය කි‍්‍රයාවට නංවා ඇත. ඒ අනුව වියපත් වෙත්ම ධමනි හා ශිරාවල නැමෙනසුලූ බව අඩුවී යාමෙන් ඇති වන අවහිරවීම් වළක්වා ධමනි හා ශිරා ශක්තිමත් කිරීමට මීපැණි හා කුරුඳු භාවිතයෙන් හැකි වී තිබේ.

පර්වප්රදාහයට (ආතරයිටිස්)

සන්ධි ඉදිමීමට ලක්වූ (ආතරයිටිස්) රෝගීන් දිනපතා උදේ, සවස හා රාති‍්‍රයට මීපැණි මේස හැඳි දෙකක් හා කුරුඳු කුඩු තේ හැන්දක් දමා බොන්නේ නම් තීව්ර පර්වප්රදාහ රෝග තත්වය සුව කර ගැනීමට එය ප්‍රතිකාරයක් වනු ඇත. කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් තෝරාගත් රෝගීන් 200කට මීපැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු තේ හැන්දක් උදේ ආහාරයට පෙර ලබා දුන් අතර සතියකට පසු ඉන් රෝගීන් 73 දෙදෙනකුගේ වේදනා තත්වය සම්පූර්ණයෙන් ම පහ වී ගිය අතර, මාසයක් ඇතුළත ඇවිදීමට නොහැකිව සිටි රෝගීන් සියලූ දෙනාට ම පාහේ වේදනාවෙන් තොරව ඇවිදීමට හැකි විය.

ආශවල ආසාදන සඳහා

මුත්‍රාශය, පිත්තාශය ආදී ආශවල ආසාදන සඳහා පිළියමක් ලෙස කුරුඳු කුඩු මේස හැඳි දෙකක් හා මීපැණි තේ හැන්දක් මඳ උණුසුම් වතුර වීදුරුවකට දිය කර බීමෙන් ආශවල ඇති විෂ බීජ විනාශ කළ හැකිය.

දත් කැක්කුමට

කුරුඳු කුඩු තේ හැන්දක් හා මීපැණි තේ හැඳ පහක් එකට කලවම් කොට කැක්කුම ඇති දතෙහි තැවරිය යුතුය. මෙය කැක්කුම පහව යන තෙක් දවසකට තුන් වතාවක් කිරීම අවශ්‍ය ය.

කොලෙස්ටරෝල්

මීපැණි මේස හැඳි දෙකක් හා කුරුඳු කුඩු තේ හැඳි තුනක්, තේ වතුර බෝතලයකට (මි.ලී. 750කට) කලවම් කොට කොලෙස්ටරෝල් අධික රෝගියකුට දුන් විට ඔහුගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පැය දෙකක් ඇතුළත් සියයට 10කින් අඩු වන සොයා ගෙන තිබේ. සන්ධිප්රදාහ රෝගීනට නම් මේ මිශ්‍රණය දවසට තුන්වරක් දීමෙන් කලක් තිස්සේ පවතින කොලෙස්ටරෝල් තත්වයන් වුව ද සමනය කළ හැකිය. මෙම සඟරාවේ පළ වූ තොරතුරු අනුව දිනපතා ආහාරය සමග මීපැණි ගැනීමෙන් වුව ද කොලෙස්ටරෝල් අඩු කර ගත හැකිය.

හෙම්බිරිස්සාවට

සාමාන්‍ය හෙම්බිරිස්සාවෙන් හෝ දරුණු ප්‍රතිශ්‍යා තත්වයන්ගෙන් පෙළෙන අයට හා සෙම ඇවිස්සීම් ඇති අයට කුරුඳු කුඩු මේස හැඳි කාලක් මඳක් උණුසුම් කළ මීපැණි මේස හැන්දකට මුසු කොට දින තුනක් ආහාරයට ගැනීමෙන් දිගු කලක් පැවති කැස්සක්, හෙම්බිරිස්සාවක් වුව බොහෝ විට සුව කර ගත හැකිය. නාස් කුහරයේ සෙම එක් රැුස්වීම ද අඩු කර ගත හැකිය.

බඬේ කැක්කුමට

කුරුඳු කුඩු මීපැණිවලින් ආහාරයට ගැනීමෙන් බඬේ කැක්කුම හා ආරම්භක තත්වයේ පවතින තුවාල සුව වෙයි.

බඬේ ගෑස්වලට

ඉන්දියාවේ ජපානයේ කර ඇති අධ්‍යයනයන්ට අනුව හෙළි වී ඇත්තේ කුරුඳු කුඩු මීපැණි සමග ආහාරයට ගැනීමෙන් බඬේ ගෑස් ඇති වීමේ තත්වයන් වළක්වා ගත හැකිය.

ප්‍රතිශක්ති පද්ධතියට

කුරුඳු කුඩු හා මීපැණි දිනපතා ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය සවිබල ගන්වයි. සිරුරට බැක්ටීරියා හා වෛරසවලින් ඇති විය හැකි හානිය වළක්වයි. මීපැණිවල විවිධ විටමින් වර්ග හා යකඩ විශාල වශයෙන් අන්තර්ගත බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. නිතර මීපැණි ගැනීමෙන් රුධිරයේ ශ්්වේතාණු සවිබල ගැන්වීමක් සිදු වන නිසා වෛරසවලින් හා බැක්ටීරියාවලින් වැළඳෙන රෝග සමග සටන් කිරීමට ඒවාට හැකියාව ලැබේ.

ආහාර දිරවීමට

මීපැණි මේස හැඳි දෙකකට කුරුඳු කුඩු ඉස, ආහාර ගැනීමට පෙර ගැනීමෙන් උදරයේ අම්ල ගතිය ඇති වීම වළක්වා ලිය හැකිය. එසේ ඕනෑම බර ආහාරයක් දිරවා ගැනීමට ද පුළුවන.

දිගු කලක් ජීවත් වීමට

මීපැණි හා කුරුඳු කුඩු එක් කොට උණු වතුරට මුසු කර නිතර තේ මෙන් පානය කිරීමෙන් වයස්ගත වීමේ දී ඇති වන අසීරුතා ඇති වීම වළක්වාලයි. මීපැණි හැඳි හතරක් හා කුරුඳු කුඩු එක් හැන්දක් වතුර කෝප්ප තුනකට මුසු කොට උණු කර තේ වතුර මෙන් සාදා ගෙන දිනකට තෙවරක් හෝ සිව්වරක් කෝප්ප කාලක් පමණ පානය කිරීම සුදුසුය. එයින් සම වියළී යාම හා රැුලි වැටීම වළකී. වයස අවුරුදු 100ක් වුනත් 20 හැවිරිදි අයකු මෙන් ආයාසකර වැඩ කිරීමේ හැකියාව ලැබේ.

කුරුලෑවලට

මීපැණි මේස හැඳි තුනක් කුරුඳු කුඩු තේ හැන්දක් එකට අනා නින්දට යාමට පෙර මුහුණේ ආලේප කර පසුදා උදේ උණුසුම් වතුරෙන් සේදීමෙන් කුරුලෑ ඉවත් කර ගත හැකිය. මෙය දිනපතා ම සති දෙකක් නොකඩවා කිරීමෙන් කුරුලෑවලින් වන හිරිහැරයෙන් සම්පූර්ණයෙන් ම මිදීමට පුළුවන.

සමේ ආසාදනයට

සමේ ඇති වන දද, කුෂ්ඨ හා වෙනත් දිලීර ආසාදනවලට ප්‍රතිකාරයක් ලෙසත් මීපැණි හා කුරුඳු කුඩු යොදා ගත හැකිය. මේ සඳහා මීපැණි හා කුරුඳු කුඩු එක හා සමාන කොටස්වලින් ගෙන එකට අනා සමේ ආසාදනය ඇති තැන්වල ආලේප කළ යුතුය.

බර අඩු කර ගැනීමට

කුරුඳු කුඩු ටිකක් වතුර කෝප්පයකට දමා උතුරවා ගෙන ඊට මීපැණි එක් කර දිනපතා ආහාර ගැනීමට පැය භාගයකට පෙර හිස් බඩ හා රාති‍්‍රයේ නින්දට යාමට පෙර නිතර පානය කිරීමෙන් සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගත හැකිය. එපමණක් නොව මේ පානය දිනපතා කිරීමෙන් කොතරම් කැලරි වැඩි ආහාර ගත්තත් ඒවා අනවශ්‍ය ලෙස සිරරේ තැන්පත් නොවේ.

පිළිකාවලට

ජපානයේ හා ඕස්ටේ්රලියාවේ මෑතදී කරන ලද පර්යේෂණවලින් කුරුඳු මීපැණි මිශ්‍රණය ආමාශයේ හා අස්ථිවල පිළිකාවලට ප්‍රතිකාර කිරීමටත් යොදා ගත හැකි බව හෙළිවී තිබේ. මෙවැනි පිළිකාවලින් පෙළෙන අය දිනකට තුන්වරක් මීපැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු තේ හැන්දක් බැගින් දිනපතාම මාසයක් ආහාරයට ගත යුතුය.

අධික විඩාවට

මෑතදී කරන ලද අධ්‍යයනයන්ට අනුව මීපැණිවල ඇති සීනිවලින් සිරුරට සිදු වන අහිතකර දෙයට වඩා හිතකර තත්වයක් ඇති කරන බව හෙළිවී තිබේ. මීපැණි හා කුරුඳු සම සමව ගෙන ආහාරයට ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනෙක් අයට වඩා කාර්යශීලී මෙන් ම නම්‍යශීලි සිරුරු ඇති අය බව පෙනී ගොස් ඇත. මේ පිළිබඳව පර්යේෂණය කළ එක් විද්‍යාඥයකු පවසා ඇත්තේ මීපැණි ෙ ම්ස හැඳි බාගයක් හා කුරුඳු කුඩු ස්වල්පයක් වතුර වීදුරුවකට දමා දිය කර දිනපතා උදේ දත් මැදීමෙන් පසු හා සිරුරේ ජවය අඩුවන්නට පටන් ගන්නා සවස 3ට පමණ පානය කිරීම වඩා සුදුසු යැයි කියාය. සතියක් ඇතුළත මෙහි ප්‍රතිඵල ලද හැකි බව ද සඳහන් ය.

මුඛයේ දුර්ගන්ධයට

දකුණු ඇමෙරිකාවේ ජනයා උදේ පාන්දර පළමු කාර්යය ලෙස කරන්නේ මීපැණි තේ හැන්දක් හා කුරුඳු තේ හැන්දක් දමා දිය කර ගත් ජලයෙන් කට සේදීමය. මෙයින් දවස පුරා මුඛයේ දර්ගන්ධය නැති වෙයි.

කන් ඇසීමේ වර්ධනයට

දිනපතා උදේ සවස මීපැණි හා කුරුඳු කුඩු සමව ගෙන ආහාරයට ගැනීමෙන් කන් ඇසීම වර්ධනය කිරීමට උපකාර වෙයි.

[QUOTE="hemantha33, post: 12044714, member: 52125"] ශී‍්‍ර ලංකාවේ කුරුඳුවල ඇති ඖෂධීය ගුණය ගැන ලොව පුරා බොහෝ කතාබහ ඇති වී තිබේ. වෛද්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ අතරත් පර්යේෂකයන් අතරත් කුරුඳුවල ගුණ ගැන විශ්වාසයක් ඇති වී තිබේ. දැන් කුරුඳු පිළිබඳ විවිධ අධ්‍යයනයන් ද ලොව පුරා සිදු කෙරේ. ඒ සමහර අධ්‍යයනයන්ට අනුව දෙවන ගණයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීමට කුරුඳු සමත් වන බව හෙළි වී තිබේ. කුරුඳු හා මීපැණි මිශ්‍ර කොට ආහාරයට ගත් විට බොහෝ රෝග සුවපත් වන බව දැන් සොයා ගෙන තිබේ. මීපැණි ලෝකයේ බොහෝ රටවල ආහාරයක් මෙන් ම ඖෂධයක් ලෙස භාවිත කෙරේ. අද විද්‍යාඥයන් පවා මීපැණි බොහෝ රෝගවලට පිළියම් සඳහා ඵලදායී ලෙසින් යොදා ගත හැකි බව පිළිගෙන තිබේ. එපමණක් නොව කිසිම අතුරු ආබාධයක් නැතිව මීපැණි ඕනෑම රෝගයකට භාවිත කළ හැකි බවද විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබේ. මීපැණිවල ඇති ඖෂධීය ගුණය නිසා දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල දී නොයෙක් විට ගන්නා බවද නොරහසකි. මේ පිළිබඳව දැනටමත් අපේ රටේ ද අධ්‍යයනයන් කර ගෙන යනු ලැබේ. ජාතික විද්‍යායතනය හා කොළඹ වෛද්‍ය පීඨය එක්ව කරන එවැනි එක් අධ්‍යයනයක් ශායනික පරීක්ෂණ මට්ටමේ පවතින බව කුරුඳු සාරයෙන් ලද හැකි ප්‍රයෝජන ගැන විමර්ශනය කරන ජාතික විද්‍යායතනය ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර අප සමග කීවේ ය. එතුමාගේ අදහසේ හැටියට ශී‍්‍ර ලංකාවට අවේණික ‘සිනමොමම් සිලනිකම්’ නම් කුරුඳු ප්‍රභේදය ඉන්දියාවේ හා චීනයේ වැවෙන අනෙක් ප්‍රභේදවලට වඩා ගුණදායකය. ලෝකයේ වැඩිම ඉල්ලූමක් ඇත්තේ ද එම ප්රභේදයටය. ශී‍්‍ර ලංකාවේ කුරුඳු මිලෙනුත් වැඩිය. ඒ නිසා විදේශ රටවලදී කෙරෙන්නේ අපේ කුරුඳු විදේශීය කුරුඳුවලට මිශ්‍ර කර ඒවායේ ගුණාත්මක භාවය වැඩිකර ගැනීමයි. ඇතැම් විදේශ කුරුඳු වර්ගයක පිළිකාකාරක ගුණයක් ඇති බවද පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. මේ මුසු කිරීම නිසා විදේශීය කුරුඳු ප්රභේදවල ඇති අගුණ තත්වයන් අවම කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. මේ පිළිබඳව පාකිස්තානයේ පර්යේෂණාත්මක අධ්‍යයනයකට සහභාගි වූ ඇමෙරිකාවේ බෙල්ට්ස්විල් මානව පෝෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය රිචඞ් ඒ. ඇන්ඩර්සන් පවසන්නේ රුධිරයේ ග්ලූකෝස්වලට හා කොලෙස්ටරෝල්වලට බලපෑමක් ඇති කරන්නට කුරුඳුවල ඇති සංඝටක සමත් වන බව දැන් විද්‍යාත්මකව ඔප්පු වී ඇතැයි කියාය. මේ ගුණය ලැබෙන්නේ කුරුඳුවල ඇති ජලයෙහි දිය වන සංඝටකවලින් පමණක් තෙල්වල එම ගුණය නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. අද විද්‍යාවට අනුව මීපැණි පැණිරස වුවද ඖෂධයක් ලෙස නියම මාත්‍රාව ගැනීමෙන් දියවැඩියා රෝගීන්ට වුවද අගුණයක් නොවන බව ද හෙළිවී තිබේ. කැනඩාවේ ‘වීක්ලි වර්ල්ඞ් නිව්ස්’ නම් සතිපතා සඟරාවේ මීපැණි හා කුරුඳු යොදා ගැනීමෙන් සුව කළ හැකි රෝග හා ඒ සඳහා කළයුතු ප්‍රතිකාර පිළිබඳ විස්තරයක් පළ වී තිබේ. හෘද රෝගවලට මීපැණි හා කුරුඳු කුඩු එකට කලතා තනා ගෙන, බටර්, ජෑම්, ජෙලි ආදිය වෙනුවට පාන් පෙතිවල තවරා නිතර උදේ ආහාරයට ගැනීමෙන් ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු කොට හෘද ආබාධ වළක්වයි. දැනටමත් එවැනි හෘදාබාධයකට ලක් වී සිටින කෙනකු මේ ආහාරයට පුරුදු වුවහොත් ඊළඟ හෘදාබාධයක් ඇති වීම බොහෝ කලකට පමා කරවයි. එසේම නිතර මේ ආහාර ගන්නේ නම් ශ්වසන අපහසුතා මඟ හරවා හද ගැස්ම විධිමත් කරයි. කැනඩාවේ හා ඇමෙරිකාවේ විවිධ සාත්තු නිවාසවල රෝගීන් සඳහා මේ ආහාර ක්‍රමය කි‍්‍රයාවට නංවා ඇත. ඒ අනුව වියපත් වෙත්ම ධමනි හා ශිරාවල නැමෙනසුලූ බව අඩුවී යාමෙන් ඇති වන අවහිරවීම් වළක්වා ධමනි හා ශිරා ශක්තිමත් කිරීමට මීපැණි හා කුරුඳු භාවිතයෙන් හැකි වී තිබේ. පර්වප්රදාහයට (ආතරයිටිස්) සන්ධි ඉදිමීමට ලක්වූ (ආතරයිටිස්) රෝගීන් දිනපතා උදේ, සවස හා රාති‍්‍රයට මීපැණි මේස හැඳි දෙකක් හා කුරුඳු කුඩු තේ හැන්දක් දමා බොන්නේ නම් තීව්ර පර්වප්රදාහ රෝග තත්වය සුව කර ගැනීමට එය ප්‍රතිකාරයක් වනු ඇත. කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් තෝරාගත් රෝගීන් 200කට මීපැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු තේ හැන්දක් උදේ ආහාරයට පෙර ලබා දුන් අතර සතියකට පසු ඉන් රෝගීන් 73 දෙදෙනකුගේ වේදනා තත්වය සම්පූර්ණයෙන් ම පහ වී ගිය අතර, මාසයක් ඇතුළත ඇවිදීමට නොහැකිව සිටි රෝගීන් සියලූ දෙනාට ම පාහේ වේදනාවෙන් තොරව ඇවිදීමට හැකි විය. ආශවල ආසාදන සඳහා මුත්‍රාශය, පිත්තාශය ආදී ආශවල ආසාදන සඳහා පිළියමක් ලෙස කුරුඳු කුඩු මේස හැඳි දෙකක් හා මීපැණි තේ හැන්දක් මඳ උණුසුම් වතුර වීදුරුවකට දිය කර බීමෙන් ආශවල ඇති විෂ බීජ විනාශ කළ හැකිය. දත් කැක්කුමට කුරුඳු කුඩු තේ හැන්දක් හා මීපැණි තේ හැඳ පහක් එකට කලවම් කොට කැක්කුම ඇති දතෙහි තැවරිය යුතුය. මෙය කැක්කුම පහව යන තෙක් දවසකට තුන් වතාවක් කිරීම අවශ්‍ය ය. කොලෙස්ටරෝල් මීපැණි මේස හැඳි දෙකක් හා කුරුඳු කුඩු තේ හැඳි තුනක්, තේ වතුර බෝතලයකට (මි.ලී. 750කට) කලවම් කොට කොලෙස්ටරෝල් අධික රෝගියකුට දුන් විට ඔහුගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පැය දෙකක් ඇතුළත් සියයට 10කින් අඩු වන සොයා ගෙන තිබේ. සන්ධිප්රදාහ රෝගීනට නම් මේ මිශ්‍රණය දවසට තුන්වරක් දීමෙන් කලක් තිස්සේ පවතින කොලෙස්ටරෝල් තත්වයන් වුව ද සමනය කළ හැකිය. මෙම සඟරාවේ පළ වූ තොරතුරු අනුව දිනපතා ආහාරය සමග මීපැණි ගැනීමෙන් වුව ද කොලෙස්ටරෝල් අඩු කර ගත හැකිය. හෙම්බිරිස්සාවට සාමාන්‍ය හෙම්බිරිස්සාවෙන් හෝ දරුණු ප්‍රතිශ්‍යා තත්වයන්ගෙන් පෙළෙන අයට හා සෙම ඇවිස්සීම් ඇති අයට කුරුඳු කුඩු මේස හැඳි කාලක් මඳක් උණුසුම් කළ මීපැණි මේස හැන්දකට මුසු කොට දින තුනක් ආහාරයට ගැනීමෙන් දිගු කලක් පැවති කැස්සක්, හෙම්බිරිස්සාවක් වුව බොහෝ විට සුව කර ගත හැකිය. නාස් කුහරයේ සෙම එක් රැුස්වීම ද අඩු කර ගත හැකිය. බඬේ කැක්කුමට කුරුඳු කුඩු මීපැණිවලින් ආහාරයට ගැනීමෙන් බඬේ කැක්කුම හා ආරම්භක තත්වයේ පවතින තුවාල සුව වෙයි. බඬේ ගෑස්වලට ඉන්දියාවේ ජපානයේ කර ඇති අධ්‍යයනයන්ට අනුව හෙළි වී ඇත්තේ කුරුඳු කුඩු මීපැණි සමග ආහාරයට ගැනීමෙන් බඬේ ගෑස් ඇති වීමේ තත්වයන් වළක්වා ගත හැකිය. ප්‍රතිශක්ති පද්ධතියට කුරුඳු කුඩු හා මීපැණි දිනපතා ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය සවිබල ගන්වයි. සිරුරට බැක්ටීරියා හා වෛරසවලින් ඇති විය හැකි හානිය වළක්වයි. මීපැණිවල විවිධ විටමින් වර්ග හා යකඩ විශාල වශයෙන් අන්තර්ගත බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. නිතර මීපැණි ගැනීමෙන් රුධිරයේ ශ්්වේතාණු සවිබල ගැන්වීමක් සිදු වන නිසා වෛරසවලින් හා බැක්ටීරියාවලින් වැළඳෙන රෝග සමග සටන් කිරීමට ඒවාට හැකියාව ලැබේ. ආහාර දිරවීමට මීපැණි මේස හැඳි දෙකකට කුරුඳු කුඩු ඉස, ආහාර ගැනීමට පෙර ගැනීමෙන් උදරයේ අම්ල ගතිය ඇති වීම වළක්වා ලිය හැකිය. එසේ ඕනෑම බර ආහාරයක් දිරවා ගැනීමට ද පුළුවන. දිගු කලක් ජීවත් වීමට මීපැණි හා කුරුඳු කුඩු එක් කොට උණු වතුරට මුසු කර නිතර තේ මෙන් පානය කිරීමෙන් වයස්ගත වීමේ දී ඇති වන අසීරුතා ඇති වීම වළක්වාලයි. මීපැණි හැඳි හතරක් හා කුරුඳු කුඩු එක් හැන්දක් වතුර කෝප්ප තුනකට මුසු කොට උණු කර තේ වතුර මෙන් සාදා ගෙන දිනකට තෙවරක් හෝ සිව්වරක් කෝප්ප කාලක් පමණ පානය කිරීම සුදුසුය. එයින් සම වියළී යාම හා රැුලි වැටීම වළකී. වයස අවුරුදු 100ක් වුනත් 20 හැවිරිදි අයකු මෙන් ආයාසකර වැඩ කිරීමේ හැකියාව ලැබේ. කුරුලෑවලට මීපැණි මේස හැඳි තුනක් කුරුඳු කුඩු තේ හැන්දක් එකට අනා නින්දට යාමට පෙර මුහුණේ ආලේප කර පසුදා උදේ උණුසුම් වතුරෙන් සේදීමෙන් කුරුලෑ ඉවත් කර ගත හැකිය. මෙය දිනපතා ම සති දෙකක් නොකඩවා කිරීමෙන් කුරුලෑවලින් වන හිරිහැරයෙන් සම්පූර්ණයෙන් ම මිදීමට පුළුවන. සමේ ආසාදනයට සමේ ඇති වන දද, කුෂ්ඨ හා වෙනත් දිලීර ආසාදනවලට ප්‍රතිකාරයක් ලෙසත් මීපැණි හා කුරුඳු කුඩු යොදා ගත හැකිය. මේ සඳහා මීපැණි හා කුරුඳු කුඩු එක හා සමාන කොටස්වලින් ගෙන එකට අනා සමේ ආසාදනය ඇති තැන්වල ආලේප කළ යුතුය. බර අඩු කර ගැනීමට කුරුඳු කුඩු ටිකක් වතුර කෝප්පයකට දමා උතුරවා ගෙන ඊට මීපැණි එක් කර දිනපතා ආහාර ගැනීමට පැය භාගයකට පෙර හිස් බඩ හා රාති‍්‍රයේ නින්දට යාමට පෙර නිතර පානය කිරීමෙන් සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගත හැකිය. එපමණක් නොව මේ පානය දිනපතා කිරීමෙන් කොතරම් කැලරි වැඩි ආහාර ගත්තත් ඒවා අනවශ්‍ය ලෙස සිරරේ තැන්පත් නොවේ. පිළිකාවලට ජපානයේ හා ඕස්ටේ්රලියාවේ මෑතදී කරන ලද පර්යේෂණවලින් කුරුඳු මීපැණි මිශ්‍රණය ආමාශයේ හා අස්ථිවල පිළිකාවලට ප්‍රතිකාර කිරීමටත් යොදා ගත හැකි බව හෙළිවී තිබේ. මෙවැනි පිළිකාවලින් පෙළෙන අය දිනකට තුන්වරක් මීපැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු තේ හැන්දක් බැගින් දිනපතාම මාසයක් ආහාරයට ගත යුතුය. අධික විඩාවට මෑතදී කරන ලද අධ්‍යයනයන්ට අනුව මීපැණිවල ඇති සීනිවලින් සිරුරට සිදු වන අහිතකර දෙයට වඩා හිතකර තත්වයක් ඇති කරන බව හෙළිවී තිබේ. මීපැණි හා කුරුඳු සම සමව ගෙන ආහාරයට ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනෙක් අයට වඩා කාර්යශීලී මෙන් ම නම්‍යශීලි සිරුරු ඇති අය බව පෙනී ගොස් ඇත. මේ පිළිබඳව පර්යේෂණය කළ එක් විද්‍යාඥයකු පවසා ඇත්තේ මීපැණි ෙ ම්ස හැඳි බාගයක් හා කුරුඳු කුඩු ස්වල්පයක් වතුර වීදුරුවකට දමා දිය කර දිනපතා උදේ දත් මැදීමෙන් පසු හා සිරුරේ ජවය අඩුවන්නට පටන් ගන්නා සවස 3ට පමණ පානය කිරීම වඩා සුදුසු යැයි කියාය. සතියක් ඇතුළත මෙහි ප්‍රතිඵල ලද හැකි බව ද සඳහන් ය. මුඛයේ දුර්ගන්ධයට දකුණු ඇමෙරිකාවේ ජනයා උදේ පාන්දර පළමු කාර්යය ලෙස කරන්නේ මීපැණි තේ හැන්දක් හා කුරුඳු තේ හැන්දක් දමා දිය කර ගත් ජලයෙන් කට සේදීමය. මෙයින් දවස පුරා මුඛයේ දර්ගන්ධය නැති වෙයි. කන් ඇසීමේ වර්ධනයට දිනපතා උදේ සවස මීපැණි හා කුරුඳු කුඩු සමව ගෙන ආහාරයට ගැනීමෙන් කන් ඇසීම වර්ධනය කිරීමට උපකාර වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom