Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NetADlk මුදල් ඉපයීමේ ලාංකීයත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NetADlk මුදල් ඉපයීමේ ලාංකීයත්වය

මම අද කියන්නේ ඔයාලට තවත් Bux අඩවියක් ගැනනම් නෙමෙයි.මම කියන්න හදන්නේ Adsense,Adbrite වගේ තවත් දැන්වීම් දෙන සමාගමක් ගැන.සමහර අය ඉන්නවා ඇති Adsense , Adbrite කියන්නේ මොනවද කියන එක දන්නේ නැති අය.

මේ Adsense , Adbrite කියන්නේ කොටින්ම කිව්වොත් දැන්වීම් වෙළඳපොලක් . මේවායේ වෙන්නේ මේකයි .අපි හිතමු මෙහෙම, කවුරු හරි කට්ටියක් මේ සමාගමක් එක්ක එකතු වෙලා දැන්වීමක් දානවා කියලා.මේ කට්ටිය මේ සමාගමට යම් කිසි මුදලක් දෙනවා.මේ සමාගමෙන් මේ වෙළඳ දැන්වීම් Website /Blog අයිති අයට දෙනවා.ඒ අය එයාලගේ Website /Blog වල මේ දැන්වීම් පලකරනවා.ඊට පස්සේ කවුරු හරි මේ දැන්වීම උඩ Click කරලා ඒ දැන්වීම බැලුවොත්.මේ Website / Blog එකේ අයිති කාරයාට යම්කිසි මුදලක් අර දැන්වීම් සමාගම දෙනවා.සමහර දැන්වීම් සමාගම් නම් දැන්වීම පෙන්වනවාටත් මුදල් දෙනවා. Adbrit ඒවගේ සමාගමක්.

මේකේ විශේෂත්වය මේකයි මේක ලංකාවේ සමාගමක්.ශ්‍රීලංකා රුපියල් වලින් තමයි ගනුදෙනු කරන්නේ.ඔයාලට රු 1000ක් පිරුනාම සල්ලි බැංකු ගිණුමකට හෝ ඔයාගේ Phone එකට Reload එකක් විදිහට වුනත් ගෙන්න ගන්න පුළුවන්. එතකොට වැඩේ තවත් ලේසීනේ. ඒවගේම මේකේ හොඳ පාරිබෝගික සේවයකුත් තියෙන්වා. සිංහලෙන් නම් සිංහලෙන් ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් නැත්නම් Singlish වලින් වුනත් E-mail මෙයාලට යැව්වට මෙයාලා ඒවටත් උත්තර සපයනවා.ඒ වගේම ඔයාලට කතාකරලා විසඳගන්න ගැටළුවක් තියෙනවානම් මේ තියෙන පාරිබෝගික සේවා දුරකථන අංක වලට කතා කරලා විසඳගන්න . 0778 683 296 / 0714 165 433 කියන්නේ ඒ දුරකථන අංක දෙක.

ඔයාලටත් Website එකක් හරි Blog එකක් හරි තියෙනවා නම් දැන් ඔයාලට තියෙන්නේ මේ NetADlk.com කියන අඩවියේ මුලින්ම Register වෙන්න.

මුලින්ම මේ www.netadlk.com කියන ලිපිනය ඔස්සේ NetADlk අඩවියට යන්න.ඊට පස්සේ ඔයා දැන්වීම් විකුනන කෙනෙක්ද නැත්නම් දැන්වීම් පෙන්නන එක්කෙනෙක්ද (Advertiser / Publisher )කියලා මේකේ තෝරන්න.ඔබ දැන්වීම් පෙන්වන්නෙක් නම් ඔබ Publisher ඇති Read more ගොස් එහි Apply now යන බොත්තම Click කරන්න.ඉන්පසු එන වින්ඩෝවේ පහල ඇතිI Agreeයන බොත්තම මත Click කරන්න.ඊට පස්සේ ඔයාට ලැබෙන Form එක පුරවන්න. ඒකේ පහලම තියෙන Publisher ID of the friend (If reffered by friend ) එකට isurulock කියන එක දාන්න අමතක කරන්නත් එපා.එතකොට මටත් ගානක් හම්බුවෙනවා.ඔයාලා අමතක කරන්න එපාඅ ඔයාලා Sign upවුන ගමන් ඔයාලට රු 150ක මුදලක් දෙනවා.ඔයාලත් කරලා බලන්න.මේ ආයතනයේ ඔබ පලකරන දැන්වීම් වලට යෙදෙන එක Click එකකට රු 1 ක් දෙනවා.මෙයාලා ලඟදීම දැන්වීම් පෙන්වනවාට සල්ලි දෙන්නලු යන්නේ.තව මෙයාලා එක දැන්වීමක් උඩ Click කරනවාට රු2ක් දක්වා වැඩි කරන්නත් යනවලු.ඔයාලා දැන් හිතයි එහෙනම් ඔයාලටම Click කරගෙන සල්ලි හොයාගන්න පුළුවන්නේ කියලා එහෙම කරන්න එපා.ඔයාගේ ගිණුම අත්හිටුවන්න ඒක හේතුවෙන්න පුළුවන්.තව දෙයක් තියෙනවා ඔයාගේ User name /Password අමතකනම් වැරදි ඒවා දිගටම ගහන්න එපා .3 පාරක් විතර ගැහුවොත් ඔයාගේ IP Address එක Block කරන්න පුළුවන්.එහෙනම් වැඩේ පටන් ගන්න

http://buxschool.blogspot.com/

[QUOTE="2020isuru, post: 9040929, member: 54711"] [b]NetADlk මුදල් ඉපයීමේ ලාංකීයත්වය[/b] [IMG]http://4.bp.blogspot.com/_dxAuAyujYdU/TQhgDOpcwaI/AAAAAAAAAQA/xHLHeT45_Wc/s400/logo.png[/IMG] [SIZE="4"]මම අද කියන්නේ ඔයාලට තවත් Bux අඩවියක් ගැනනම් නෙමෙයි.මම කියන්න හදන්නේ Adsense,Adbrite වගේ තවත් දැන්වීම් දෙන සමාගමක් ගැන.සමහර අය ඉන්නවා ඇති Adsense , Adbrite කියන්නේ මොනවද කියන එක දන්නේ නැති අය. මේ Adsense , Adbrite කියන්නේ කොටින්ම කිව්වොත් දැන්වීම් වෙළඳපොලක් . මේවායේ වෙන්නේ මේකයි .අපි හිතමු මෙහෙම, කවුරු හරි කට්ටියක් මේ සමාගමක් එක්ක එකතු වෙලා දැන්වීමක් දානවා කියලා.මේ කට්ටිය මේ සමාගමට යම් කිසි මුදලක් දෙනවා.මේ සමාගමෙන් මේ වෙළඳ දැන්වීම් Website /Blog අයිති අයට දෙනවා.ඒ අය එයාලගේ Website /Blog වල මේ දැන්වීම් පලකරනවා.ඊට පස්සේ කවුරු හරි මේ දැන්වීම උඩ Click කරලා ඒ දැන්වීම බැලුවොත්.මේ Website / Blog එකේ අයිති කාරයාට යම්කිසි මුදලක් අර දැන්වීම් සමාගම දෙනවා.සමහර දැන්වීම් සමාගම් නම් දැන්වීම පෙන්වනවාටත් මුදල් දෙනවා. Adbrit ඒවගේ සමාගමක්. මේකේ විශේෂත්වය මේකයි මේක ලංකාවේ සමාගමක්.ශ්‍රීලංකා රුපියල් වලින් තමයි ගනුදෙනු කරන්නේ.ඔයාලට රු 1000ක් පිරුනාම සල්ලි බැංකු ගිණුමකට හෝ ඔයාගේ Phone එකට Reload එකක් විදිහට වුනත් ගෙන්න ගන්න පුළුවන්. එතකොට වැඩේ තවත් ලේසීනේ. ඒවගේම මේකේ හොඳ පාරිබෝගික සේවයකුත් තියෙන්වා. සිංහලෙන් නම් සිංහලෙන් ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් නැත්නම් Singlish වලින් වුනත් E-mail මෙයාලට යැව්වට මෙයාලා ඒවටත් උත්තර සපයනවා.ඒ වගේම ඔයාලට කතාකරලා විසඳගන්න ගැටළුවක් තියෙනවානම් මේ තියෙන පාරිබෝගික සේවා දුරකථන අංක වලට කතා කරලා විසඳගන්න . 0778 683 296 / 0714 165 433 කියන්නේ ඒ දුරකථන අංක දෙක. ඔයාලටත් Website එකක් හරි Blog එකක් හරි තියෙනවා නම් දැන් ඔයාලට තියෙන්නේ මේ NetADlk.com කියන අඩවියේ මුලින්ම Register වෙන්න. මුලින්ම මේ [url]www.netadlk.com[/url] කියන ලිපිනය ඔස්සේ NetADlk අඩවියට යන්න.ඊට පස්සේ ඔයා දැන්වීම් විකුනන කෙනෙක්ද නැත්නම් දැන්වීම් පෙන්නන එක්කෙනෙක්ද (Advertiser / Publisher )කියලා මේකේ තෝරන්න.ඔබ දැන්වීම් පෙන්වන්නෙක් නම් ඔබ Publisher ඇති Read more ගොස් එහි Apply now යන බොත්තම Click කරන්න.ඉන්පසු එන වින්ඩෝවේ පහල ඇතිI Agreeයන බොත්තම මත Click කරන්න.ඊට පස්සේ ඔයාට ලැබෙන Form එක පුරවන්න. ඒකේ පහලම තියෙන Publisher ID of the friend (If reffered by friend ) එකට isurulock කියන එක දාන්න අමතක කරන්නත් එපා.එතකොට මටත් ගානක් හම්බුවෙනවා.ඔයාලා අමතක කරන්න එපාඅ ඔයාලා Sign upවුන ගමන් ඔයාලට රු 150ක මුදලක් දෙනවා.ඔයාලත් කරලා බලන්න.මේ ආයතනයේ ඔබ පලකරන දැන්වීම් වලට යෙදෙන එක Click එකකට රු 1 ක් දෙනවා.මෙයාලා ලඟදීම දැන්වීම් පෙන්වනවාට සල්ලි දෙන්නලු යන්නේ.තව මෙයාලා එක දැන්වීමක් උඩ Click කරනවාට රු2ක් දක්වා වැඩි කරන්නත් යනවලු.ඔයාලා දැන් හිතයි එහෙනම් ඔයාලටම Click කරගෙන සල්ලි හොයාගන්න පුළුවන්නේ කියලා එහෙම කරන්න එපා.ඔයාගේ ගිණුම අත්හිටුවන්න ඒක හේතුවෙන්න පුළුවන්.තව දෙයක් තියෙනවා ඔයාගේ User name /Password අමතකනම් වැරදි ඒවා දිගටම ගහන්න එපා .3 පාරක් විතර ගැහුවොත් ඔයාගේ IP Address එක Block කරන්න පුළුවන්.එහෙනම් වැඩේ පටන් ගන්න [url]http://buxschool.blogspot.com/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom