Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Neth FM Ayeth ගාල්තැන්නට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙත් එෆ්. එම් බැලුම්ගල ගාල්තැන්නේ දේවාලයට ගොස් වීඩියෝ කරයි.

මහනුවර ගාල්තැන්න දේවාලයේ දෙවගැති ගාමිණී ආනන්දගේ ක්‍රියාකලාපය මෙයට පෙර කිහිපවතාවක්ම අප විසින් හෙළිකරනු ලැබුවා. ගාල්තැන්න දේවාලය මාධ්‍යය මගින් විශාල සහයක් ලබාදෙන්නේ ස්වර්ණවාහිනිය වන අතර එය ස්වර්ණමහල් හා බැදුණු ව්‍යපාරික සම්බන්ධයක් බව අප මෙයට පෙර හෙළිකර සිටියා.

මේ පිළිබඳව සවිස්තරව හෙළිකොට සිටියේ නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසිනි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් කෝපයට පත් දේවගැතිවරයා විසින් මිලියන 50 ක් ඉල්ලා නෙත් එෆ්. එම් වෙත වන්දි නඩුවක් පැවරු අතර නෙත් එෆ්. එම් කණ්ඩායම විසින් දෙවගතිවරයාගේ ගිලන්වූ පියාට රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබුවා.

නෙත් එෆ්.එම් විසින් දේවාලය තුලට විත් සිදු කරන පටිගත කිරීම් නතර කිරීම සඳහා දේවාලයේ ආරක්ෂාව තර කෙරු අතර කිසිදු පටිගත කිරීමේ යන්ත්‍රයක් දේවාලය තුලට ගෙනයාමට අවසර ලබාදුන්නේ නැහැ.

නමුත් බැලුම්ගල කණ්ඩායම විසින් ප්‍රසිද්ධියේ අභියෝගකොට මෙයට පෙර දේවාලයේ නැවත පටිගත කිරීමක් සිදුකල අතර එම හඬ පට පිලිබඳ දෙවගතිවරයාගේ ලැබුණු සැකසහිත පිළිතුර හේතුවෙන් මෙවරද නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසින් ගුවන් විදුලිය ඔස්සේ ප්‍රසිද්ධියේ අභියෝග කලේ ඔවුන් නැවතත් දේවාලයට එන ලෙසයි.

මින් පෙර දේවාලය තුලට විත් සිදුකල පටිගතකිරීම දේවගැතිවරයා ප්‍රතික්ෂේප කල අන්දම

පල්ලෙහා ඉඳලා එනකොට ගිහි පැවිදි නිලතල බලතල තියෙන ඕනෑම කෙනෙක් දේවාලයට ඇතුල්වෙන්න මත්තෙන් මෙවැනි උපකරණ තියාන ඒගොල්ලෝ චෙක් කරනවා.තව උපකරණ ගොඩක් දේවාලයේ තියෙනවා.

ඒ හැම උපකරනයෙන්ම පහල ඉදන් උඩට යන මනුස්සයන්ව චෙක් වෙනවා.එතකොට ඒගොල්ලෝ කොහමද කියන්නේ දේවාලෙට ඇවිල්ල රෙකොර්ඩ් කරගත්ත කියල.එක සම්පුර්ණ අසත්‍යය කතාවක්. මිනිස්සු නොමග යවන්න තමා මේවගේ බලු ආයතන තියෙන්නේ.

මෙවරද ඔවුන් දේවාලය තුලට ගොස් දේවගැතිවරයා මුණගැසී සාස්තර අසා ඇති අතර දෙවගතිවරයාගේ බලගතු හාස්කම් වලට ඔවුන් හදුනාගැනීමට නොහැකිවී ඇත.

මෙවර දේවාලයට ඇතුල්වූ ආකාරය වීඩියෝ කිරීමටද බැලුම්ගල සමත්වී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.

[YOUTUBE]HpAn76TQDfU[/YOUTUBE]

Neth FM Challenged Gaalthanna Again

Balumgala 2012-09-17

[YOUTUBE]ebO19Bo10iM[/YOUTUBE]

gossip9

[QUOTE="dxx, post: 13442009, member: 386171"] [COLOR="RoyalBlue"][SIZE="5"]නෙත් එෆ්. එම් බැලුම්ගල ගාල්තැන්නේ දේවාලයට ගොස් වීඩියෝ කරයි. [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-bkYZ8I9TlUU/UFaEPy8WxwI/AAAAAAAAWvM/SL1klZ6XJXE/s1600/gamini+prew.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]මහනුවර ගාල්තැන්න දේවාලයේ දෙවගැති ගාමිණී ආනන්දගේ ක්‍රියාකලාපය මෙයට පෙර කිහිපවතාවක්ම අප විසින් හෙළිකරනු ලැබුවා. ගාල්තැන්න දේවාලය මාධ්‍යය මගින් විශාල සහයක් ලබාදෙන්නේ ස්වර්ණවාහිනිය වන අතර එය ස්වර්ණමහල් හා බැදුණු ව්‍යපාරික සම්බන්ධයක් බව අප මෙයට පෙර හෙළිකර සිටියා. මේ පිළිබඳව සවිස්තරව හෙළිකොට සිටියේ නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසිනි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් කෝපයට පත් දේවගැතිවරයා විසින් මිලියන 50 ක් ඉල්ලා නෙත් එෆ්. එම් වෙත වන්දි නඩුවක් පැවරු අතර නෙත් එෆ්. එම් කණ්ඩායම විසින් දෙවගතිවරයාගේ ගිලන්වූ පියාට රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබුවා. නෙත් එෆ්.එම් විසින් දේවාලය තුලට විත් සිදු කරන පටිගත කිරීම් නතර කිරීම සඳහා දේවාලයේ ආරක්ෂාව තර කෙරු අතර කිසිදු පටිගත කිරීමේ යන්ත්‍රයක් දේවාලය තුලට ගෙනයාමට අවසර ලබාදුන්නේ නැහැ. නමුත් බැලුම්ගල කණ්ඩායම විසින් ප්‍රසිද්ධියේ අභියෝගකොට මෙයට පෙර දේවාලයේ නැවත පටිගත කිරීමක් සිදුකල අතර එම හඬ පට පිලිබඳ දෙවගතිවරයාගේ ලැබුණු සැකසහිත පිළිතුර හේතුවෙන් මෙවරද නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසින් ගුවන් විදුලිය ඔස්සේ ප්‍රසිද්ධියේ අභියෝග කලේ ඔවුන් නැවතත් දේවාලයට එන ලෙසයි. මින් පෙර දේවාලය තුලට විත් සිදුකල පටිගතකිරීම දේවගැතිවරයා ප්‍රතික්ෂේප කල අන්දම පල්ලෙහා ඉඳලා එනකොට ගිහි පැවිදි නිලතල බලතල තියෙන ඕනෑම කෙනෙක් දේවාලයට ඇතුල්වෙන්න මත්තෙන් මෙවැනි උපකරණ තියාන ඒගොල්ලෝ චෙක් කරනවා.තව උපකරණ ගොඩක් දේවාලයේ තියෙනවා. ඒ හැම උපකරනයෙන්ම පහල ඉදන් උඩට යන මනුස්සයන්ව චෙක් වෙනවා.එතකොට ඒගොල්ලෝ කොහමද කියන්නේ දේවාලෙට ඇවිල්ල රෙකොර්ඩ් කරගත්ත කියල.එක සම්පුර්ණ අසත්‍යය කතාවක්. මිනිස්සු නොමග යවන්න තමා මේවගේ බලු ආයතන තියෙන්නේ. මෙවරද ඔවුන් දේවාලය තුලට ගොස් දේවගැතිවරයා මුණගැසී සාස්තර අසා ඇති අතර දෙවගතිවරයාගේ බලගතු හාස්කම් වලට ඔවුන් හදුනාගැනීමට නොහැකිවී ඇත. මෙවර දේවාලයට ඇතුල්වූ ආකාරය වීඩියෝ කිරීමටද බැලුම්ගල සමත්වී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න. [/SIZE][/COLOR] [YOUTUBE]HpAn76TQDfU[/YOUTUBE] [COLOR="Red"][SIZE="3"] Neth FM Challenged Gaalthanna Again Balumgala 2012-09-17[/SIZE][/COLOR] [YOUTUBE]ebO19Bo10iM[/YOUTUBE] gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom