Neth FM Balumgala! හිතුමතේ ජිවිතේ ගහන පට්ට බොරුව?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe



    NethFM Balumgala kiyana chanel eka mokakda ban me karana gu wade?

    Ado ethakota muge nangi wa dushanaya kale nadda ? mu minissu maruwe nadda? Ethakota Muta maruwa kiyala neme da nadu dala thiyenne?
    Parana Nadu wartha nadda check karanna.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අපි හැමදාම කියන්නේ ලංකාව කියන්නේ අධිතක්ෂේරු කරපු රටක් හා අධිතක්සේරු මිනිසුන් බොරුවෙන් ජීවත්වෙන රටක්! හැබැයි මට මේකේ තියන ප්‍රශ්නය : ඔහු කරේ හොරකම් වගේ සුළු වැරදිනම් ඇයි මෙතරම් කාලයක් හිරේ හිටියේ ???? අනික නෙත් FM ඔච්චර දගලන්නේ මොකටද ? ඔහු සිරගතවූ කරනා හරියටම බන්දනගාරයෙන් වාර්තාවක් එක්ක දැනගන්න පුළුවන් කම තියෙද්දී
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    මේ ලගදි මම මෙයා කතා කරන වැඩසටහනක් බැලුවා ලගදි ගිය. ඒක බලද්දී නම් බොරු කියලා හිතුනා සමහර තැන් වලදී. ..

    කොබෙයිගනේ අවුරුදු කුමරිය, කතරගම අවුරුදු කුමරිය වගේ කතා වලට සමානව තමයි මේ කතාව ගොතල තියෙන්නේ මම හිතන්නේ.
    එක තනකදී කියනවා බඩ කපාගෙන බඩ වැල් බෙල්ලේ දාගත්ත කියලා. එහෙම කරන්න පුලුවන්ද ???

    මම හිතන්නේ හිරේ දී ඇහෙන කතා නිසා වෙනම ෆැන්ටසි වීර කතාවක ජිවත් වෙලා එලියට ඇවිත් ඒ කතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව කිව්වා කියලා.
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    ඛවුද යඛො ඹල්ලෙක්ට ගලකින් ගැහුවෙ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113



    NethFM Balumgala kiyana chanel eka mokakda ban me karana gu wade?

    Ado ethakota muge nangi wa dushanaya kale nadda ? mu minissu maruwe nadda? Ethakota Muta maruwa kiyala neme da nadu dala thiyenne?
    Parana Nadu wartha nadda check karanna.

    mungeth boru kaiwaruwa vitharai. media eka issraha virayao wela.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    Most of these so called patta porawal, legends are created by social media people just to get views. Then page admins and illiterate morons start sharing them without verifying the content.
     
    • Like
    Reactions: Nucleardeath