Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Network engineering- CISCO කියන්නේ මොකද්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Network engineering- CISCO කියන්නේ මොකද්ද ?

IT කියන්නේ දැන් ලංකාවේ තියන trending ම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ.

C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT related වචන බැලුවොත් හුගක් වෙලාවට list එකේ උඩම ලංකාව ඉන්නවා. C, C++ වගේ වචන වලට උඩම ඉන්නේ අපේ මේ පුංචි රට. ඉතින් මන් හිතන්නේ ලංකාවේ කාලෙන් කාලෙට එක එක trends ආවට ලංකාවේ තියන most trending මාතෘකාව IT කියල තමා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ IT faculties, IT courses තියන තරමෙන්ම ලංකාවේ අපිට තියන IT පිස්සුව හොදට තේරෙනවා. ඒ කොහොම උනත් ලංකාවේ IT field එක කිවුවම හැමෝගෙම ඔලුවට එන දේ තමා Software Engineer කියන වචනය. හැබැයි ලෝකේ තියෙන්නේ Software Engineering විතරද? ලංකාවේ ඉන්නේ Software Engineers ල විතරද? අන්න ඒ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් මෙම ලිපියෙන් අපි ඔබවෙත ගෙන එනවා...

කම්මැලි නැතුව කියවන්නකෝ...

ලංකාවේ තියෙන්නේ Software Engineering විතරද කියල. නැහැ ලංකාවේ SE ඒ කිව්වේ Software Engineering වලට අමතරව වෙනත් IT related field වල අති දක්ෂයෝ ඉන්නවා. කොහම උනත් ලංකාවේ IT කිව්වම අපේ ඔලුවට එන්නේ SE තමා. NetHack වලින් කතා කරන්නේ IT field එකේ තියන වැදගත්ම කොටසක් වන Networking ගැන. එකෙත් ගොඩක්ම දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CISCO certifications ගැන. ඔයා networking වලට අලුත් කෙනෙක්නම් මේක ඔයාට ටිකක් අමුතු ඇති. CISCO කියන වචනේ ඇහුවෙත් සමහරවිට අදම වෙන්න පුළුවන්. එත් මේ post එක හොඳට මුල ඉඳන් අගටම කියෙව්වොත් ඔයාට CISCO certifications ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියල අප විශ්වාස කරනවා.

කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO company එක ප්‍රධාන වශයෙන් කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල.

එතකොට මේ ඇමරිකාවේ තියන company එකක් ගැන කිවුවට අපිට වැඩක් නැහැනේ කියල ඔයාලට හිතුන වෙන්න පුළුවන්. ඔවු හැබැයි මේ CISCO company එක certificate එකක් issue කරනවා. හරියට Java වලට Oracle certificate තියනවා වගේ. එකක් කිවුවට CISCO ල certificate ගොඩක් issue කරනවා. මේ CISCO certificate එකක් තියන කෙනෙක් වෙනවා කියන්නේ networking industry එකේ ඉතා ඉහල පිළිගැනීමක් තියන කෙනෙක් වෙනවා කියන එක. හරි අපි දැන් බලමු මොනාද මේ CISCO issue කරන certificate කියල.

CISCO certificate issue කරන ප්‍රධාන path 10 ක් තියනවා.

1. Cloud

2. Collaboration

3. Cyber Security Operations

4. Data Center

5. Design

6. Industrial

7. Routing and Switching

8. Security

9. Service Provider

10. Wireless

මේ හැම path එකේම එක එක level තියනවා. හුගක් වෙලාවට level 3ක් තියනවා. level 4ක් තියන ඒවත් තියනවා. ඒ කියන්නේ හරියට NVQ certificate වගේ. එක එක course තියනවා වගේම ඒවාට එක එක level තියනවා. NVQ-3 , NVQ-4 වගේ.

මේ certificate අතරිනුත් වැඩියෙන්ම මිනිස්සු කරන certificate එක තමා Routing and Switching certificate එක. ලංකාවේ මේ course එක කරන්න තැන කිහිපයක්ම තියනවා. එත් ඒ දේවල් ඉගනගන්න තියන සිංහල resources ඉතාම අඩුයි. ඉදිරි ලිපි මාලාවකින් CISCO Routing and Switching ගැන අපි කතා කරනවා. දැන් බලමු අපි කොහොමද මේ certificate එකක් ගන්න ආකාරය. ලංකාවේ CISCO course එකක් කරන්න පුළුවන් තැන කිහිපයක්ම තියනවා. මම මේ අයගේ website වල link පහලින් සඳහන් කරන්නම්.

http://www.netassist.com.lk

http://www.ccnalk.com

http://cnc.mrt.ac.lk/p/ccna-routing-and-switching.html

http://turnkey.lk/cisco-certified-network-associate

http://www.greatlakesl.com/cisco-training

http://www.ewin.lk/index.php?module=CCNA

http://www.lavtc.lk/courses/6-12-months-courses/computer-technology-courses/167-cisco-certified-network-associate-full-time-weekdays

http://mcsitcampus.com/it-professional/ccna

https://www.coursenet.lk/course/1032/cisco-ccna

http://www.slt.lk/en/training-center/courses/data-communication

මේ තැන් වලට අමතරව ඔයාල දන්නා තව තැන තියනවනම් අනිත් යටත් බලාගන්න පහලින් comment කරගෙනම යන්න. හැබැයි මේ තැන් වලට ගියා කියල ඔයාලට CISCO certificate එකක් ගන්න බැහැ. මොකද මේ කාටවත් බලයක් නැහැ certificate එක issue කරන්න. මේකත් හරියටම අපි ඒ ලෙවල් කරනවා වගේ. මම එහෙම කිවුවේ අපි ඒ ලෙවල් වලට ඉගන ගන්න private class යනවනේ. හැබැයි ඒ class වල සර්ලට බැහැනේ අපිට ඒ ලෙවල් certificate එක දෙන්න. මේකත් ඒ වගේ තමා.

අපි ඔය උඩ සඳහන් කරලා තියන තැන වලට ගිහිල්ල ඉගන ගත්තට අපිට CISCO company එකෙන් දෙන exam එක කරන්න සහ ඒ exam pass වෙන්න ඕනෙ CISCO certificate එක ගන්නනම්.

හැබැයි මේ exam හිතන තරම් ලේසි exam නම් නෙවෙයි. හැබැයි ඔය මහන්සි වෙලා වැඩ කරනවානම් එච්චර අමාරුවකුත් නැහැ. ඔයාට එක එක level වලට වෙන වෙනම exam කරන්න වෙනවා. උඩ image එකේ තියන විදිහට සාමාන්යෙන් එක path එකක level 3ක් තියනවා. අපි CISCO Routing and Switching උදාහරණයට ගම්මුකො. එකේ ප්‍රධාන වශයෙන් level 3ක් තියනවා.

CCNA - CISCO Certified Network Associate

CCNP - CISCO Certified Network Professional

CCIE - CISCO Certified Internet-work Expert

ඔය ටික තමා level 3. එතකොට ඔය හැම level එකටම exam තියල ඒක pass වෙන අයට තමන්ගේ නමට යටින් ඔය certificate එකේ නම දාගන්න පුළුවන්. Level 3ක් කිවුවට Routing and witching වලට නම් තව entry level එකකුත් තියනවා. ඒ CCENT. එක තමන් කැමතිනම් කරන්න පුළුවන්. Level 3ක් කිවුවට ඔයාගේ නමට value එකක් add වෙන්න level 3ම කරන්න ඕනි කියල කතාවක් නැහැ. CCNA exam එක pass වෙනවා කියන්නෙත් සැලකියයුතු තරම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඒක ලංකාවේ විදිහට ඔයා උසස් පෙළ pass උනා වගේ සලකන්න පුළුවන් අපිට.

ඊට පස්සේ CCNP එක degree එකක් ගත්ත වගෙත් CCIE එක PhD එකක් ගත්ත වගෙත් සලකන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවනේ මේ certificate එකේ තියන වටිනාකම. ඔයා සාමාන්‍යපෙළ පවා fail උන කෙනෙක් උනත් ඔයාට CCIE level එකට එන්න පුළුවන් කියන්නේ ඔයා PhD එකක් ගත්ත කෙනෙක් වගේ තමා. මොකද ඔයා exam එක කරන්න යද්දී එයාල කවදාවත් ඔයාගේ A level certificate එහෙම බලන්නේ නැහැ. ඔයාට exam එක pass වෙන්න පුලුවන්නම් එච්චරයි.

ඊළඟට exam තියන විදිහ ගැන කතා කතා කලොත් මේකේ ලියන exam වගේම lab exam තියනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කියනවනම් practical තියනවා කියන එක. Routing and Switching වල exam ගැන කතා කලොත් CCNA level එකේදීනම් ඔයාට තියෙන්නේ ලියන exam එකක් විතරයි. CCNP වලදීත් එහෙමයි. ඔයාට lab exam තියෙන්නේ CCIE level එකේදී. CCIE වලදී ඔයාට ලියන exam වගේම lab exam එකකුත් තියනව. තව විස්තර කරනවානම් CCNP level එකේදී exam 3ක් තියනවා.

Routing

Switching

T-Shoot (Trouble Shoot)

ඔය විදියට තමා exam තියෙන්නේ. exam තියන විදිහ ගැන කතා කලේ හුඟක්ම කෙටියෙන්.

( අදහස් , යෝජනා හා ප්‍රශ්න කමෙන්ටු හරහා ඉදිරිපත් කරන්න )

හැමෝටම සුභ දවසක්...

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26850480, member: 575597"] [SIZE=5]Network engineering- CISCO කියන්නේ මොකද්ද ?[/SIZE] [IMG width="603px"]https://assets-global.website-files.com/5b6df8bb681f89c158b48f6b/5dd7b6bdc7dc3e6a679e4300_hire-freelance-cisco-engineer.jpg[/IMG] IT කියන්නේ දැන් ලංකාවේ තියන trending ම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ. C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT related වචන බැලුවොත් හුගක් වෙලාවට list එකේ උඩම ලංකාව ඉන්නවා. C, C++ වගේ වචන වලට උඩම ඉන්නේ අපේ මේ පුංචි රට. ඉතින් මන් හිතන්නේ ලංකාවේ කාලෙන් කාලෙට එක එක trends ආවට ලංකාවේ තියන most trending මාතෘකාව IT කියල තමා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ IT faculties, IT courses තියන තරමෙන්ම ලංකාවේ අපිට තියන IT පිස්සුව හොදට තේරෙනවා. ඒ කොහොම උනත් ලංකාවේ IT field එක කිවුවම හැමෝගෙම ඔලුවට එන දේ තමා Software Engineer කියන වචනය. හැබැයි ලෝකේ තියෙන්නේ Software Engineering විතරද? ලංකාවේ ඉන්නේ Software Engineers ල විතරද? අන්න ඒ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් මෙම ලිපියෙන් අපි ඔබවෙත ගෙන එනවා... කම්මැලි නැතුව කියවන්නකෝ... 😁 ලංකාවේ තියෙන්නේ Software Engineering විතරද කියල. නැහැ ලංකාවේ SE ඒ කිව්වේ Software Engineering වලට අමතරව වෙනත් IT related field වල අති දක්ෂයෝ ඉන්නවා. කොහම උනත් ලංකාවේ IT කිව්වම අපේ ඔලුවට එන්නේ SE තමා. NetHack වලින් කතා කරන්නේ IT field එකේ තියන වැදගත්ම කොටසක් වන Networking ගැන. එකෙත් ගොඩක්ම දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CISCO certifications ගැන. ඔයා networking වලට අලුත් කෙනෙක්නම් මේක ඔයාට ටිකක් අමුතු ඇති. CISCO කියන වචනේ ඇහුවෙත් සමහරවිට අදම වෙන්න පුළුවන්. එත් මේ post එක හොඳට මුල ඉඳන් අගටම කියෙව්වොත් ඔයාට CISCO certifications ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියල අප විශ්වාස කරනවා. කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO company එක ප්‍රධාන වශයෙන් කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල. එතකොට මේ ඇමරිකාවේ තියන company එකක් ගැන කිවුවට අපිට වැඩක් නැහැනේ කියල ඔයාලට හිතුන වෙන්න පුළුවන්. ඔවු හැබැයි මේ CISCO company එක certificate එකක් issue කරනවා. හරියට Java වලට Oracle certificate තියනවා වගේ. එකක් කිවුවට CISCO ල certificate ගොඩක් issue කරනවා. මේ CISCO certificate එකක් තියන කෙනෙක් වෙනවා කියන්නේ networking industry එකේ ඉතා ඉහල පිළිගැනීමක් තියන කෙනෙක් වෙනවා කියන එක. හරි අපි දැන් බලමු මොනාද මේ CISCO issue කරන certificate කියල. [IMG width="569px"]https://www.bleepstatic.com/content/hl-images/2020/08/28/Cisco.jpg[/IMG] CISCO certificate issue කරන ප්‍රධාන path 10 ක් තියනවා. 1. Cloud 2. Collaboration 3. Cyber Security Operations 4. Data Center 5. Design 6. Industrial 7. Routing and Switching 8. Security 9. Service Provider 10. Wireless මේ හැම path එකේම එක එක level තියනවා. හුගක් වෙලාවට level 3ක් තියනවා. level 4ක් තියන ඒවත් තියනවා. ඒ කියන්නේ හරියට NVQ certificate වගේ. එක එක course තියනවා වගේම ඒවාට එක එක level තියනවා. NVQ-3 , NVQ-4 වගේ. මේ certificate අතරිනුත් වැඩියෙන්ම මිනිස්සු කරන certificate එක තමා Routing and Switching certificate එක. ලංකාවේ මේ course එක කරන්න තැන කිහිපයක්ම තියනවා. එත් ඒ දේවල් ඉගනගන්න තියන සිංහල resources ඉතාම අඩුයි. ඉදිරි ලිපි මාලාවකින් CISCO Routing and Switching ගැන අපි කතා කරනවා. දැන් බලමු අපි කොහොමද මේ certificate එකක් ගන්න ආකාරය. ලංකාවේ CISCO course එකක් කරන්න පුළුවන් තැන කිහිපයක්ම තියනවා. මම මේ අයගේ website වල link පහලින් සඳහන් කරන්නම්. 🔅 [URL]http://www.netassist.com.lk[/URL] 🔅 [URL]http://www.ccnalk.com[/URL] 🔅 [URL]http://cnc.mrt.ac.lk/p/ccna-routing-and-switching.html[/URL] 🔅 [URL]http://turnkey.lk/cisco-certified-network-associate[/URL] 🔅 [URL]http://www.greatlakesl.com/cisco-training[/URL] 🔅 [URL]http://www.ewin.lk/index.php?module=CCNA[/URL] 🔅 [URL]http://www.lavtc.lk/courses/6-12-months-courses/computer-technology-courses/167-cisco-certified-network-associate-full-time-weekdays[/URL] 🔅 [URL]http://mcsitcampus.com/it-professional/ccna[/URL] 🔅 [URL]https://www.coursenet.lk/course/1032/cisco-ccna[/URL] 🔅 [URL]http://www.slt.lk/en/training-center/courses/data-communication[/URL] මේ තැන් වලට අමතරව ඔයාල දන්නා තව තැන තියනවනම් අනිත් යටත් බලාගන්න පහලින් comment කරගෙනම යන්න. හැබැයි මේ තැන් වලට ගියා කියල ඔයාලට CISCO certificate එකක් ගන්න බැහැ. මොකද මේ කාටවත් බලයක් නැහැ certificate එක issue කරන්න. මේකත් හරියටම අපි ඒ ලෙවල් කරනවා වගේ. මම එහෙම කිවුවේ අපි ඒ ලෙවල් වලට ඉගන ගන්න private class යනවනේ. හැබැයි ඒ class වල සර්ලට බැහැනේ අපිට ඒ ලෙවල් certificate එක දෙන්න. මේකත් ඒ වගේ තමා. අපි ඔය උඩ සඳහන් කරලා තියන තැන වලට ගිහිල්ල ඉගන ගත්තට අපිට CISCO company එකෙන් දෙන exam එක කරන්න සහ ඒ exam pass වෙන්න ඕනෙ CISCO certificate එක ගන්නනම්. හැබැයි මේ exam හිතන තරම් ලේසි exam නම් නෙවෙයි. හැබැයි ඔය මහන්සි වෙලා වැඩ කරනවානම් එච්චර අමාරුවකුත් නැහැ. ඔයාට එක එක level වලට වෙන වෙනම exam කරන්න වෙනවා. උඩ image එකේ තියන විදිහට සාමාන්යෙන් එක path එකක level 3ක් තියනවා. අපි CISCO Routing and Switching උදාහරණයට ගම්මුකො. එකේ ප්‍රධාන වශයෙන් level 3ක් තියනවා. 🔅 CCNA - CISCO Certified Network Associate 🔅 CCNP - CISCO Certified Network Professional 🔅 CCIE - CISCO Certified Internet-work Expert ඔය ටික තමා level 3. එතකොට ඔය හැම level එකටම exam තියල ඒක pass වෙන අයට තමන්ගේ නමට යටින් ඔය certificate එකේ නම දාගන්න පුළුවන්. Level 3ක් කිවුවට Routing and witching වලට නම් තව entry level එකකුත් තියනවා. ඒ CCENT. එක තමන් කැමතිනම් කරන්න පුළුවන්. Level 3ක් කිවුවට ඔයාගේ නමට value එකක් add වෙන්න level 3ම කරන්න ඕනි කියල කතාවක් නැහැ. CCNA exam එක pass වෙනවා කියන්නෙත් සැලකියයුතු තරම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඒක ලංකාවේ විදිහට ඔයා උසස් පෙළ pass උනා වගේ සලකන්න පුළුවන් අපිට. ඊට පස්සේ CCNP එක degree එකක් ගත්ත වගෙත් CCIE එක PhD එකක් ගත්ත වගෙත් සලකන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවනේ මේ certificate එකේ තියන වටිනාකම. ඔයා සාමාන්‍යපෙළ පවා fail උන කෙනෙක් උනත් ඔයාට CCIE level එකට එන්න පුළුවන් කියන්නේ ඔයා PhD එකක් ගත්ත කෙනෙක් වගේ තමා. මොකද ඔයා exam එක කරන්න යද්දී එයාල කවදාවත් ඔයාගේ A level certificate එහෙම බලන්නේ නැහැ. ඔයාට exam එක pass වෙන්න පුලුවන්නම් එච්චරයි. ඊළඟට exam තියන විදිහ ගැන කතා කතා කලොත් මේකේ ලියන exam වගේම lab exam තියනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කියනවනම් practical තියනවා කියන එක. Routing and Switching වල exam ගැන කතා කලොත් CCNA level එකේදීනම් ඔයාට තියෙන්නේ ලියන exam එකක් විතරයි. CCNP වලදීත් එහෙමයි. ඔයාට lab exam තියෙන්නේ CCIE level එකේදී. CCIE වලදී ඔයාට ලියන exam වගේම lab exam එකකුත් තියනව. තව විස්තර කරනවානම් CCNP level එකේදී exam 3ක් තියනවා. 🔅 Routing 🔅 Switching 🔅 T-Shoot (Trouble Shoot) ඔය විදියට තමා exam තියෙන්නේ. exam තියන විදිහ ගැන කතා කලේ හුඟක්ම කෙටියෙන්. ( අදහස් , යෝජනා හා ප්‍රශ්න කමෙන්ටු හරහා ඉදිරිපත් කරන්න ) [IMG width="176px"]https://elakiri.com/attachments/1625755323250-png.134448/[/IMG] [I][I][I][I]හැමෝටම සුභ දවසක්...🤗😍[/I][/I][/I][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom