Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Network Help (Access Point) needed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලු මට උදව්වක් ඕනි .

මගේ SLT FIBER connection එකක් තියෙන්නේ . මේ මගුලේ wifi coverage මදි නිසා කාමරේට network cable එකක් ඇදගත්ත. මම ගත්ත TPLINK Archer AX1500 Router එකක් . මට දැන් මේක access point එකක් විදිහට හදාගන්න ඕනි .

මේකේ operation mode එක වෙනස් කරන්න පුළුවන් access point විදිහට. එහෙම කරා එත් ඉන්ටෙර්නෙට් වැඩ නෑ නේ . youtube tutorial අනන් මනං ඔක්කොම කරලා බැලුව , එත් එච්චර තමයි.

SLT router එකේ IP එක ගැහුවම එකේ interface එකට ලොග් වෙන්නත් පුළුවන් අලුත් router එක හරහා. ඉන්ටෙර්නෙට් තමයි නැත්තේ.

SLT Router එකේ IP එක 192.168.1.1 හැබැයි අලුත් router එකේ access point mode දැම්ම ම එන්නේ 192.168.0.254. පස්සේ මම අලුත් එකේ static IP 192.168.1.254 දාල වෙනස් කර. අලුත් router එකේ DHCP server off kara

එත් ඉන්ටෙර්නෙට් නෑ.

network cable එක වැඩ .

SLT Router eka Huawei HG8145V5

උදව්වක් දීපල්ලා

https://www.tp-link.com/us/home-networking/wifi-router/archer-ax1500/

[QUOTE="ucakila, post: 30427508, member: 25406"] සිංහලු මට උදව්වක් ඕනි . මගේ SLT FIBER connection එකක් තියෙන්නේ . මේ මගුලේ wifi coverage මදි නිසා කාමරේට network cable එකක් ඇදගත්ත. මම ගත්ත TPLINK Archer AX1500 Router එකක් . මට දැන් මේක access point එකක් විදිහට හදාගන්න ඕනි . මේකේ operation mode එක වෙනස් කරන්න පුළුවන් access point විදිහට. එහෙම කරා එත් ඉන්ටෙර්නෙට් වැඩ නෑ නේ . youtube tutorial අනන් මනං ඔක්කොම කරලා බැලුව , එත් එච්චර තමයි. SLT router එකේ IP එක ගැහුවම එකේ interface එකට ලොග් වෙන්නත් පුළුවන් අලුත් router එක හරහා. ඉන්ටෙර්නෙට් තමයි නැත්තේ. SLT Router එකේ IP එක 192.168.1.1 හැබැයි අලුත් router එකේ access point mode දැම්ම ම එන්නේ 192.168.0.254. පස්සේ මම අලුත් එකේ static IP 192.168.1.254 දාල වෙනස් කර. අලුත් router එකේ DHCP server off kara එත් ඉන්ටෙර්නෙට් නෑ. network cable එක වැඩ . SLT Router eka Huawei HG8145V5 උදව්වක් දීපල්ලා [HEADING=2][URL='https://www.tp-link.com/us/home-networking/wifi-router/archer-ax1500/'][/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom