Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Network Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒගොල්ලො දෙන router ඇවිල්ල Basic features විතරයි තියෙන්නෙ. ලොකු වැඩ කරන්න බැහැ ඒවගෙන්. ඉතාම පොඩි දේවල් විතරයි. හැබැයි 1st router එක ඒ දෙන එක තියාගෙන 2nd router එකට හොඳ එකක් ගන්න එක තමයි කරන්න තියෙන්නෙ.

මගෙ තියෙන්නෙ TP-Link router එකක්. TP-Link හැම එකකම WISP Client Mode නැතිවෙන්න පුළුවන්. ටිකක් හොයල බලල ගන්න. තව TP link වලට අමතරව වෙනත් router උනත් හොයාගන්න පුළුවන් වෙයි. Wireless N Router කියල එන ගොඩක් ඒවගෙ සාමාන්‍යයෙන් features තියෙනව. හැබැයි ඒක හරියට විස්තර බලල ගන්න එක හොඳයි.

වැඩිය ලොකු ඒවගෙ නෙමෙයි... මේ පහළ පින්තූරෙ තියෙන ජාතියේ ඒවගෙත් ඒ පහසුකම තියෙනව. මම මේ ජාතියේ එකකිනුත් ඒ දේම කරල තියෙනව. Internet connection නොතිබුණත් Basic router එක on කරල wifi enable කරල තියෙන්න ඕනෙ. එච්චරයි. දෙකම connect කරන්න පුලුවන්.

ගොඩක් වෙලාවට මේ වගේ ගොඩක් feature තියෙන්න ඕනෙ router firmware එකට log උනාම. Advance Routing, Bandwidth control, Port Forwarding වගේ දේවල් basic router වල සාමාන්‍යයෙන් එන් නැහැ කලාතුරකින් තියෙන්න පුළුවන්. ඒත් ගොඩක්ම තියෙන්නෙ basic දේවල් විතරයි.

[QUOTE="manojdhrma, post: 24870949, member: 370392"] ඒගොල්ලො දෙන router ඇවිල්ල Basic features විතරයි තියෙන්නෙ. ලොකු වැඩ කරන්න බැහැ ඒවගෙන්. ඉතාම පොඩි දේවල් විතරයි. හැබැයි 1st router එක ඒ දෙන එක තියාගෙන 2nd router එකට හොඳ එකක් ගන්න එක තමයි කරන්න තියෙන්නෙ. මගෙ තියෙන්නෙ TP-Link router එකක්. TP-Link හැම එකකම WISP Client Mode නැතිවෙන්න පුළුවන්. ටිකක් හොයල බලල ගන්න. තව TP link වලට අමතරව වෙනත් router උනත් හොයාගන්න පුළුවන් වෙයි. Wireless N Router කියල එන ගොඩක් ඒවගෙ සාමාන්‍යයෙන් features තියෙනව. හැබැයි ඒක හරියට විස්තර බලල ගන්න එක හොඳයි. වැඩිය ලොකු ඒවගෙ නෙමෙයි... මේ පහළ පින්තූරෙ තියෙන ජාතියේ ඒවගෙත් ඒ පහසුකම තියෙනව. මම මේ ජාතියේ එකකිනුත් ඒ දේම කරල තියෙනව. Internet connection නොතිබුණත් Basic router එක on කරල wifi enable කරල තියෙන්න ඕනෙ. එච්චරයි. දෙකම connect කරන්න පුලුවන්. [IMG]https://www.systemygsm.pl/eng_pl_Mobile-3G-Router-TP-LINK-TL-MR3040--1306_1.jpg[/IMG] ගොඩක් වෙලාවට මේ වගේ ගොඩක් feature තියෙන්න ඕනෙ router firmware එකට log උනාම. Advance Routing, Bandwidth control, Port Forwarding වගේ දේවල් basic router වල සාමාන්‍යයෙන් එන් නැහැ කලාතුරකින් තියෙන්න පුළුවන්. ඒත් ගොඩක්ම තියෙන්නෙ basic දේවල් විතරයි. [IMG]https://i.ibb.co/yRyv89W/Screenshot-4.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom