Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Networking_වැඩ්ඩෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Networking ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා

මේ ලඟදි අපි ඔෆිස් එක වෙන තැනකට සිෆ්ට් කලා, කලින් නෙට්වර්ක් කලේ වෙන කම්පැනියකින් ඇවිත්, මේ පාර පුරුදු වෙන්නත් එක්ක ගොලයෝ දෙන්නෙකුත් අල්ලගෙන මම පොඩි ට්රයි එකක් දුනා, එත් මචන්ලා පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා. මම පහලින් දාලා තියෙනවා අපේ ඔෆිස් එකේ නෙට්වර්ක් සිස්ටම් එක කොහොමද හයි කරලා තියෙන්නේ කියලා.

මචන්ලා මේකේ පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. සමහර switch වලට straight-through සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම crossover සිස්ටම් එකත් දාලා බැලුවා ඒත් එහෙම්මම තමයි මචන්. සමහර කම්පියුටර් වලට කෙබල් එක කනෙක්ට් කලාම නෙට්වර්ක් එක ඉන්ඩිකෙට් කරනවා, ඒ උනාට ඉන්ටර්නෙට් යන්න බැහැ බන්. දන්න කෙනෙක් මට උදව්වක් කරපල්ලකෝ මේ අවුල විසඳ ගන්න. cable tester එකෙන් කෙබල් එක චෙක් කලාම හරියට ඉන්ඩිකෙට් වෙනවා.

Straight-through & crossover ඇර වෙන කෙබලින් සිස්ටම් එකක් තියෙනවද ? අනික තමයි පහලින් තියෙන IP ඇඩ්රස් දෙන්න ඕනේ කොහොමද කියලත් කියන්න පුළුවන්ද ? අපි පාවිච්චි කරන්නේ SLT ලයින් එකක්.

ලොකු උදව්වක් මචන්ලා.

[QUOTE="chathupatiya, post: 15269713, member: 48903"] [SIZE="4"][COLOR="Purple"]Networking ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා මේ ලඟදි අපි ඔෆිස් එක වෙන තැනකට සිෆ්ට් කලා, කලින් නෙට්වර්ක් කලේ වෙන කම්පැනියකින් ඇවිත්, මේ පාර පුරුදු වෙන්නත් එක්ක ගොලයෝ දෙන්නෙකුත් අල්ලගෙන මම පොඩි ට්රයි එකක් දුනා, එත් මචන්ලා පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා. මම පහලින් දාලා තියෙනවා අපේ ඔෆිස් එකේ නෙට්වර්ක් සිස්ටම් එක කොහොමද හයි කරලා තියෙන්නේ කියලා. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/OFFICENETWORKSYSTEMcopy.jpg[/IMG][/CENTER] මචන්ලා මේකේ පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. සමහර switch වලට straight-through සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම crossover සිස්ටම් එකත් දාලා බැලුවා ඒත් එහෙම්මම තමයි මචන්. සමහර කම්පියුටර් වලට කෙබල් එක කනෙක්ට් කලාම නෙට්වර්ක් එක ඉන්ඩිකෙට් කරනවා, ඒ උනාට ඉන්ටර්නෙට් යන්න බැහැ බන්. දන්න කෙනෙක් මට උදව්වක් කරපල්ලකෝ මේ අවුල විසඳ ගන්න. cable tester එකෙන් කෙබල් එක චෙක් කලාම හරියට ඉන්ඩිකෙට් වෙනවා. [CENTER] [IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/index.jpg[/IMG][/CENTER] Straight-through & crossover ඇර වෙන කෙබලින් සිස්ටම් එකක් තියෙනවද ? අනික තමයි පහලින් තියෙන IP ඇඩ්රස් දෙන්න ඕනේ කොහොමද කියලත් කියන්න පුළුවන්ද ? අපි පාවිච්චි කරන්නේ SLT ලයින් එකක්. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/OFFICENETWORKSYSTEMcopyi.jpg[/IMG] [/CENTER] ලොකු උදව්වක් මචන්ලා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom