Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Cabinet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැබිනට් මණ්ඩලයට ඇමතිවරු 59 ක්

යහපාලනය සහ යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස රත්නසිරි වික්‍රමනායක, මානව සම්පත් පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා ලෙස ඩිව් ගුණසේකර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෝෂ්ඨ අමාත්‍යවරයා අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් පත්වී තිබේ.

නාගරික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඒ එච් එම් ෆවුසි, පාරිභෝගික සුබ සාධනය පිළිබඳ අමාත්‍යවරයා ලෙස එස් බී නාවින්න, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සරත් අමුණුගම, විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් දිවුරුම් දී ඇත.

එමෙන්ම ජාතික සම්පත් පිළිබඳ අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ හා ආහාර හා පෝෂණය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පී දයාරත්න යන මහත්වරුන් පත්ව ඇති බව සදහන්ය.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා සුසිල් ප්‍රේමජයන්ත, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ආරුමුගම් තොණ්ඩමන්, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස ඒ එල් එම් අතාවුල්ලා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාතයවරයා ලෙස රිෂාද් බදුයුදීන්, විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ, අධිකරණ අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම්, ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද(22) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය

එමෙන්ම ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස වාසුදේව නානායක්කාර, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එස් බී දිසානායක, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජී එල් පීරිස්, රාජ්‍ය පරිපාලන හා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඩබ් ඩී ජේ සෙනෙවිරත්න, හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරිය ලෙස සුමේධා ජයසේන යන මහත්ම මහත්මීන් ද දිවුරුම් දී ඇත

තැපැල් සේවා අමාත්‍යවරයා ලෙස ජීවන් කුමාරතුංග, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි, පරිසර අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස තිස්ස කරලියද්ද, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙස ගාමිණි ලොකුගේ, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස රාජිත සෙනෙවිරත්න, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන්, සමාජ සේවා අමාත්‍යවරයා ලෙස ෆිලික්ස් පෙරේරා හා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා ලෙස සී බී රත්නායක යන ද නව දිවුරුම් දී තිබේ

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කුමාර වෙල්ගම, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස චන්ද්‍රසිරි ගජධීර, දේශීය වෙවදය අමාත්‍යවරයා ලෙස සාලින්ද දිසානායක, සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යවරයා ලෙස ඩිලාන් පෙරේරා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජගත් පුෂ්පකුමාර හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ටී බී ඒකනායක යන මහත්වරුන් ද දිවුරුම් දී ඇත

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර, ගොවිජන සේවා හා වන ජීවි අමාතයවරයා ලෙස එස්. එම්. චන්ද්‍රසේන, නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස ගුණරත්න වීරකෝන්, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යවරයා ලෙස මර්වින් සිල්වා, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දයාශ්‍රිත තිසේරා, විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජගත් බාලසූරිය, ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න හා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය

[QUOTE="nshrinith, post: 8789896, member: 173099"] [CENTER][B][SIZE=7]කැබිනට් මණ්ඩලයට ඇමතිවරු 59 ක් [/SIZE][/B] [SIZE=5][IMG]http://www.arawamewa.com/forum/images/smilies/redface.gif[/IMG][IMG]http://www.arawamewa.com/forum/images/smilies/redface.gif[/IMG][IMG]http://www.arawamewa.com/forum/images/smilies/redface.gif[/IMG] යහපාලනය සහ යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස රත්නසිරි වික්‍රමනායක, මානව සම්පත් පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා ලෙස ඩිව් ගුණසේකර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෝෂ්ඨ අමාත්‍යවරයා අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් පත්වී තිබේ. නාගරික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඒ එච් එම් ෆවුසි, පාරිභෝගික සුබ සාධනය පිළිබඳ අමාත්‍යවරයා ලෙස එස් බී නාවින්න, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සරත් අමුණුගම, විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් දිවුරුම් දී ඇත. එමෙන්ම ජාතික සම්පත් පිළිබඳ අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ හා ආහාර හා පෝෂණය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පී දයාරත්න යන මහත්වරුන් පත්ව ඇති බව සදහන්ය. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා සුසිල් ප්‍රේමජයන්ත, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ආරුමුගම් තොණ්ඩමන්, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස ඒ එල් එම් අතාවුල්ලා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාතයවරයා ලෙස රිෂාද් බදුයුදීන්, විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ, අධිකරණ අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම්, ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද(22) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය එමෙන්ම ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස වාසුදේව නානායක්කාර, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එස් බී දිසානායක, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජී එල් පීරිස්, රාජ්‍ය පරිපාලන හා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඩබ් ඩී ජේ සෙනෙවිරත්න, හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරිය ලෙස සුමේධා ජයසේන යන මහත්ම මහත්මීන් ද දිවුරුම් දී ඇත තැපැල් සේවා අමාත්‍යවරයා ලෙස ජීවන් කුමාරතුංග, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි, පරිසර අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස තිස්ස කරලියද්ද, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙස ගාමිණි ලොකුගේ, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස රාජිත සෙනෙවිරත්න, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන්, සමාජ සේවා අමාත්‍යවරයා ලෙස ෆිලික්ස් පෙරේරා හා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා ලෙස සී බී රත්නායක යන ද නව දිවුරුම් දී තිබේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කුමාර වෙල්ගම, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස චන්ද්‍රසිරි ගජධීර, දේශීය වෙවදය අමාත්‍යවරයා ලෙස සාලින්ද දිසානායක, සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යවරයා ලෙස ඩිලාන් පෙරේරා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජගත් පුෂ්පකුමාර හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ටී බී ඒකනායක යන මහත්වරුන් ද දිවුරුම් දී ඇත ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර, ගොවිජන සේවා හා වන ජීවි අමාතයවරයා ලෙස එස්. එම්. චන්ද්‍රසේන, නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස ගුණරත්න වීරකෝන්, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යවරයා ලෙස මර්වින් සිල්වා, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දයාශ්‍රිත තිසේරා, විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජගත් බාලසූරිය, ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න හා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය[/SIZE] [IMG]http://www.arawamewa.com/forum/images/smilies/smile.gif[/IMG][IMG]http://www.arawamewa.com/forum/images/smilies/smile.gif[/IMG][IMG]http://www.arawamewa.com/forum/images/smilies/smile.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom