Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
New Car Business Concept
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ සිංහලයො. මේ dismantled vehicle import කරන එක ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඊට පස්සෙ තමා idea එකක් ආවෙ ලංකාවෙ තියන auction වලින් නන්නත්තාර වෙන්න වැදිච්ච වාහන ගූ ගානට අරන් ඒ model එකේම වෙන වාහනයක් purchase කරල වෙන රටකින් ගෙන්නල ඒකෙ කෑලි මේකට දාල ලස්සනට හදල විකුණන්න පුළුවන් නේද කියල.

මං auction එකකට ගිහින් තියනව shockman samarawickrama ලගෙ. ඒවයෙ එහෙම තිබ්බ පුක් වෙන්න වැදිච්ච වාහන ගූ ගානට යනව. auction එකෙන් බාගයක්ම ගත්තෙ එකෙක්. ඒත් මං බැලුව මූට පිස්සුද කියල.

දැනට දැකපු විදිහට මේ dismantle කරපු වාහන ගෙන්නද්දි chassis එක, seats and tyres නැතුව ඉතුරු ටික ගේන්න පුළුවන්ලු.

දැං හිතපංකො අපි auction එකකින් ඇතුලෙ හැම එකාම එලොව යවපු allion එකක් bid කරල ගත්ත කියල.

ඔන්න අපි නෙට් එකේ බලනව මේ වගේ වාහනයක් වෙන රටකින්න් ගෙන්නන්න.

ඔන්න හම්බුනා එකක්

http://jpcenter.ru/aj-2vjylex2TPWevRa.htm

ලක්ෂ 3 කට විතර auction එකෙන් අරගන තව ගානක් එහෙ yard එකකට ගෙවල dismantle කරවල පටවනව

දැන් එන වාහන unibody වල chassis එක කියන්නෙ මේ කෑල්ලම ගේන්න බෑ නේද.

එතකොට SL auction එකෙන් ගත්ත වැදිච්ච වාහනේත් සෑහෙන දුරකට සල්ලි වියදම් කරල හදවන්න වෙනව.

ඇලුත් වාහනේ ආවම ඒකෙ සේරම mechanical systems, electronics (engine,gearbox , etc, electrical s ,sensors) , interior , bonnets , trunks , doors import කරනව.

ටයර් සහ seat ගේන්න බෑ කියන්නෙ ඇයි. බැරිනම් ඒව වෙන වෙනම import කරන්න පුළුවන්නෙ එතකොට හොයාගන්න බෑනෙ customs වලට. එහෙම නැතුව වාහන වල tyre සහ seat ලංකාවට ගේන එක තහනම් නෑ නේද spare parts විදිහට හරි?

මාසයක් දෙකක් ගිහින් බොහොම අමාරුවෙන් සේරම assemble කරල paint කරල අනික් පැත්තට විකුණනව.

දැං ඔය වගේ car එකක් ගෙන්නන්න සේරම ඉවර වෙද්දි ලක්ෂ 10 කියමුකො.

පුක් වෙච්ච allion එක ලක්ෂ 15ක් යද්දි එකෙන් ගන්න පුළුවන් කියමු.

ගරාජ් වල ගණන් දාමු ලක්ශ 9ක් 10ක්. (ඇද ඇරල පාස්සල ටින්කරින් කරල අළුත් කෑලි දාල සම්පූර්න paint එක ගහන්න)

total cost ~ 35 lakhs

market price එක දැන් ලක්ෂ 45. (2008 year) ඉතින් ලාභයි වගේ පේනව.

වාහන ගණන් යන්න යන්න මේ වැඩේ profit වගේ.

උඹල මොකෝ හිතන්නෙ.

දන්න දේවල් , අත්දැකීම් අදහස් කියමුකො හැමෝටම දැනගන්න.

[QUOTE="hancok, post: 20854485, member: 119642"] [SIZE="4"]ආ සිංහලයො. මේ dismantled vehicle import කරන එක ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඊට පස්සෙ තමා idea එකක් ආවෙ ලංකාවෙ තියන auction වලින් නන්නත්තාර වෙන්න වැදිච්ච වාහන ගූ ගානට අරන් ඒ model එකේම වෙන වාහනයක් purchase කරල වෙන රටකින් ගෙන්නල ඒකෙ කෑලි මේකට දාල ලස්සනට හදල විකුණන්න පුළුවන් නේද කියල. :P:P මං auction එකකට ගිහින් තියනව shockman samarawickrama ලගෙ. ඒවයෙ එහෙම තිබ්බ පුක් වෙන්න වැදිච්ච වාහන ගූ ගානට යනව. auction එකෙන් බාගයක්ම ගත්තෙ එකෙක්.:oo: ඒත් මං බැලුව මූට පිස්සුද කියල. දැනට දැකපු විදිහට මේ dismantle කරපු වාහන ගෙන්නද්දි chassis එක, seats and tyres නැතුව ඉතුරු ටික ගේන්න පුළුවන්ලු. දැං හිතපංකො අපි auction එකකින් ඇතුලෙ හැම එකාම එලොව යවපු allion එකක් bid කරල ගත්ත කියල. [IMG]http://i56.tinypic.com/25fj98p.jpg[/IMG] [IMG]http://i55.tinypic.com/2llnbs8.jpg[/IMG] ඔන්න අපි නෙට් එකේ බලනව මේ වගේ වාහනයක් වෙන රටකින්න් ගෙන්නන්න. ඔන්න හම්බුනා එකක් [IMG]http://46.4.101.210/imgs/sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbfkeSCJh0TMA-2vjylex2TPWevRa[/IMG] [IMG]http://46.4.101.210/imgs/sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbrdz7H7scZIr-2vjylex2TPWevRa[/IMG] [IMG]http://46.4.101.210/imgs/sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbdJVElC4hKJ1-2vjylex2TPWevRa[/IMG] [url]http://jpcenter.ru/aj-2vjylex2TPWevRa.htm[/url] ලක්ෂ 3 කට විතර auction එකෙන් අරගන තව ගානක් එහෙ yard එකකට ගෙවල dismantle කරවල පටවනව දැන් එන වාහන unibody වල chassis එක කියන්නෙ මේ කෑල්ලම ගේන්න බෑ නේද. [IMG]http://cdn.gmotors.co.uk/news/wp-content/uploads/2010/12/frame.jpg[/IMG] එතකොට SL auction එකෙන් ගත්ත වැදිච්ච වාහනේත් සෑහෙන දුරකට සල්ලි වියදම් කරල හදවන්න වෙනව. :sorry: ඇලුත් වාහනේ ආවම ඒකෙ සේරම mechanical systems, electronics (engine,gearbox , etc, electrical s ,sensors) , interior , bonnets , trunks , doors import කරනව. ටයර් සහ seat ගේන්න බෑ කියන්නෙ ඇයි. බැරිනම් ඒව වෙන වෙනම import කරන්න පුළුවන්නෙ එතකොට හොයාගන්න බෑනෙ customs වලට. එහෙම නැතුව වාහන වල tyre සහ seat ලංකාවට ගේන එක තහනම් නෑ නේද spare parts විදිහට හරි?:oo: මාසයක් දෙකක් ගිහින් බොහොම අමාරුවෙන් සේරම assemble කරල paint කරල අනික් පැත්තට විකුණනව. [COLOR="RoyalBlue"][B]දැං ඔය වගේ car එකක් ගෙන්නන්න සේරම ඉවර වෙද්දි ලක්ෂ 10 කියමුකො. පුක් වෙච්ච allion එක ලක්ෂ 15ක් යද්දි එකෙන් ගන්න පුළුවන් කියමු. ගරාජ් වල ගණන් දාමු ලක්ශ 9ක් 10ක්. (ඇද ඇරල පාස්සල ටින්කරින් කරල අළුත් කෑලි දාල සම්පූර්න paint එක ගහන්න) total cost ~ 35 lakhs market price එක දැන් ලක්ෂ 45.[/B][/COLOR] (2008 year) ඉතින් ලාභයි වගේ පේනව. වාහන ගණන් යන්න යන්න මේ වැඩේ profit වගේ. :yes: [IMG]http://newsfirst.lk/english/wp-content/uploads/2015/01/Ravi.jpg[/IMG] [COLOR="DarkOrchid"][B]උඹල මොකෝ හිතන්නෙ. දන්න දේවල් , අත්දැකීම් අදහස් කියමුකො හැමෝටම දැනගන්න.[/B][/COLOR][/SIZE]:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom