Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
New Car Business Concept
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි ඇදවෙච්ච චැසිය ඇද අරිනවට වඩා චැසියක් තියන්න පුලුවන්නම් හොදයි. .

කන්ඩම් වාහන වලට චැසි ගෙන්වන්න පර්මිට් දෙනවද නැද්ද කියලනම් මන් දන්නේ නෑ. . එහෙම ගෙන්වන්න දෙනවනම් ඒකට යන ගාන දන්නෙත් නෑ ඒ නිසා මුලින්ම ඒගැන හොයලා දැනගන්න. .

කොහොමත් ඔහොම ගෙන්නුවොත් අනිවාර්යෙන්ම පොතේ චැසිය වෙනස්කලා කියලා අලුත් චැසි නම්බර් එකත් එක්කම වදියි. .

අනිත් විදිය චැසියක් ගෙන්වලා කන්ඩම් වාහනේ චැසි නම්බර් එක ඒ ගෙන්නපු චැසියට කොටන එක. .

එහෙම කලොත් නම් පොතේ වදින එකක් නෑ. . නමුත් චැසියක් ගෙන්වද්දි ටැක්ස් කොච්චර වදිනවද කියන්න දන්නේ නෑ. .

ඒක නීතිවිරෝදි වැඩක් වෙන්නත් පුලුවන්. .

ගෙන්නන්න පුලුවන් කොටස්වලට වදින ටැක්ස් එකත් කෑල්ලෙන් කෑල්ලට බලාගන්න. .

රීකන්ඩිශන් වාහන ගෙන්වන විදිය දැනගන්න ඕනනම් කිරියෙම සර්ච් කරලා බලන්න ත්‍රේඩ් වගයක් තියෙනවා. .

රීකන්ඩිශන් වාහන ගෙන්වනවනම් ක්‍රීඩ් කරනවා වගේ අවශ්‍ය අයට විතරක් වාහන ගෙන්වලා දෙන්න. .

එතකොට ටැක්ස් අඩු වුනත් වැඩිවුනත් උබට අව්ලක් නෑ. . උබ ලොකු ගානක් යොදවන්න ඕනෙත් නෑ උබට අවදානමක් ඇත්තෙම නෑ. .

වාහන ගෙන්වලා විකුනනවනම් ලොකු අවදානමක් තියෙනවා. .

රවිය මේ ටැක්ස් වෙනස්කරන විදියට උබට හොම්බෙන් යන්න වෙන්නේ. .

දැන් ටැක්ස් රේට් ගොඩක් වැඩියි නිකන් හිතපන්කෝ උබ ලක්ශ 34ක් ටැක්ස් ගෙවලා රිලීස් කරගත්ත වාහනේක ටැක්ස් ලක්ශ 20 වුනොත් මොකද වෙන්නේ කියලා. .

එතනම උබට ලක්ශ 14ක් ලොස්ට් නේ. .

උබ ඕකෙම අනිත්පැත්ත කියයි ගෙනත් තිබ්බ වාහනයක් ඔහොම වැඩිවුනොත් උබට ඒ ගාන ප්රොෆිට්නේ කියලා ඒත් යතාර්තය උබට ඒ වැඩිවුනගානට ඔය වාහනේ විකුනන්න ලැබෙන්නේ නෑ. .

ඒ නිසා ඔයවැඩේ කරනවනම් හොදට හිතලා බලලා හොයලා කරන්න ඕනා. .

[QUOTE="XibitZ, post: 20856515, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මචන් මෙහෙමයි ඇදවෙච්ච චැසිය ඇද අරිනවට වඩා චැසියක් තියන්න පුලුවන්නම් හොදයි. . කන්ඩම් වාහන වලට චැසි ගෙන්වන්න පර්මිට් දෙනවද නැද්ද කියලනම් මන් දන්නේ නෑ. . එහෙම ගෙන්වන්න දෙනවනම් ඒකට යන ගාන දන්නෙත් නෑ ඒ නිසා මුලින්ම ඒගැන හොයලා දැනගන්න. . කොහොමත් ඔහොම ගෙන්නුවොත් අනිවාර්යෙන්ම පොතේ චැසිය වෙනස්කලා කියලා අලුත් චැසි නම්බර් එකත් එක්කම වදියි. . අනිත් විදිය චැසියක් ගෙන්වලා කන්ඩම් වාහනේ චැසි නම්බර් එක ඒ ගෙන්නපු චැසියට කොටන එක. . එහෙම කලොත් නම් පොතේ වදින එකක් නෑ. . නමුත් චැසියක් ගෙන්වද්දි ටැක්ස් කොච්චර වදිනවද කියන්න දන්නේ නෑ. . ඒක නීතිවිරෝදි වැඩක් වෙන්නත් පුලුවන්. . ගෙන්නන්න පුලුවන් කොටස්වලට වදින ටැක්ස් එකත් කෑල්ලෙන් කෑල්ලට බලාගන්න. . රීකන්ඩිශන් වාහන ගෙන්වන විදිය දැනගන්න ඕනනම් කිරියෙම සර්ච් කරලා බලන්න ත්‍රේඩ් වගයක් තියෙනවා. . රීකන්ඩිශන් වාහන ගෙන්වනවනම් ක්‍රීඩ් කරනවා වගේ අවශ්‍ය අයට විතරක් වාහන ගෙන්වලා දෙන්න. . එතකොට ටැක්ස් අඩු වුනත් වැඩිවුනත් උබට අව්ලක් නෑ. . උබ ලොකු ගානක් යොදවන්න ඕනෙත් නෑ උබට අවදානමක් ඇත්තෙම නෑ. . වාහන ගෙන්වලා විකුනනවනම් ලොකු අවදානමක් තියෙනවා. . රවිය මේ ටැක්ස් වෙනස්කරන විදියට උබට හොම්බෙන් යන්න වෙන්නේ. . දැන් ටැක්ස් රේට් ගොඩක් වැඩියි නිකන් හිතපන්කෝ උබ ලක්ශ 34ක් ටැක්ස් ගෙවලා රිලීස් කරගත්ත වාහනේක ටැක්ස් ලක්ශ 20 වුනොත් මොකද වෙන්නේ කියලා. . එතනම උබට ලක්ශ 14ක් ලොස්ට් නේ. . උබ ඕකෙම අනිත්පැත්ත කියයි ගෙනත් තිබ්බ වාහනයක් ඔහොම වැඩිවුනොත් උබට ඒ ගාන ප්රොෆිට්නේ කියලා ඒත් යතාර්තය උබට ඒ වැඩිවුනගානට ඔය වාහනේ විකුනන්න ලැබෙන්නේ නෑ. . ඒ නිසා ඔයවැඩේ කරනවනම් හොදට හිතලා බලලා හොයලා කරන්න ඕනා. . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom