Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Car instead of three wheel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

three wheel වෙනුවට ලක්ෂ 3, 4ක car එකක් ගෙන්නන්න යනව කියල ආරංචියක් ආව. උබල මොකද හිතන්නෙ?

personally මම නම් මේ ආණ්ඩුවට පොඩ්ඩක්වත් කැමති එකෙක් නෙමේ. කොහොම උනත් අපක්ෂපාතීව හිතල බැලුවොත් මට නං හිතෙනව මේක ටිකක් හොදයි කියල. ත්රීවිල් අයියලට රිදෙයිද දන් නෑ. මොනව වුනත් මේකෙන් ලංකාවට පොඩි professional ගතියක් එයි කියල හිතෙනව taxi රික්ෂෝ අතින්.

මේ වාහනේ technically මොන මොන bugs තියනවද දන්නෙ නෑ දැන් ලංකාවට දෙක තුනක් ගෙනැල්ල test කරනවලු. Max speed 70Kmph fuel consumption 36Kmpl ලු.

දුක තියෙන්නෙ ඒකත් ඉන්දියාවෙන් ගන්න වෙන එක. ඕක ඉන්දියාවෙ දුවනවද කියල නම් දන්නෙ නෑ. ඉන්දියාවෙනුත් test කරන්න මෙහෙට එවනවද දන්නෙත් නෑ. ලංකාව දැන් ඉන්දියාවටම දෙන්න යන නිසා මේක මෙහෙ ගහන්න හිතාගෙන බදු වැඩි කලාද දන්නෙත් නෑ ත්රීවිල් වල.

renault kwid වගේ පපඩමක් වෙන් නැතුව කල් පැවැත්මත් හොදයි නම් materials හොදයිනම් මේ වැඩේ ටිකක් හොදයි වගේ. උබල හිතන්නෙ මොකද? මට බනින්නෙ නැතුව බොලාලගෙ අදහස් කියපන්. මොකද මම නෙමේනෙ ගෙන්නන්නෙ, ඉතින් මට බැනල වැඩක් නෑ.

edited - ආරක්ෂාව අතින් ගොඩක් පහලෞ අන් තියෙන්නෙ මම ඒක දැනුයි දැක්කෙ

sourse - http://offair.nethfm.com/article/39523

[QUOTE="manarrow, post: 20219843, member: 524640"] [SIZE="4"]three wheel වෙනුවට ලක්ෂ 3, 4ක car එකක් ගෙන්නන්න යනව කියල ආරංචියක් ආව. උබල මොකද හිතන්නෙ? personally මම නම් මේ ආණ්ඩුවට පොඩ්ඩක්වත් කැමති එකෙක් නෙමේ. කොහොම උනත් අපක්ෂපාතීව හිතල බැලුවොත් මට නං හිතෙනව මේක ටිකක් හොදයි කියල. ත්රීවිල් අයියලට රිදෙයිද දන් නෑ. මොනව වුනත් මේකෙන් ලංකාවට පොඩි professional ගතියක් එයි කියල හිතෙනව taxi රික්ෂෝ අතින්. මේ වාහනේ technically මොන මොන bugs තියනවද දන්නෙ නෑ දැන් ලංකාවට දෙක තුනක් ගෙනැල්ල test කරනවලු. Max speed 70Kmph fuel consumption 36Kmpl ලු. දුක තියෙන්නෙ ඒකත් ඉන්දියාවෙන් ගන්න වෙන එක. ඕක ඉන්දියාවෙ දුවනවද කියල නම් දන්නෙ නෑ. ඉන්දියාවෙනුත් test කරන්න මෙහෙට එවනවද දන්නෙත් නෑ. ලංකාව දැන් ඉන්දියාවටම දෙන්න යන නිසා මේක මෙහෙ ගහන්න හිතාගෙන බදු වැඩි කලාද දන්නෙත් නෑ ත්රීවිල් වල. renault kwid වගේ පපඩමක් වෙන් නැතුව කල් පැවැත්මත් හොදයි නම් materials හොදයිනම් මේ වැඩේ ටිකක් හොදයි වගේ. උබල හිතන්නෙ මොකද? මට බනින්නෙ නැතුව බොලාලගෙ අදහස් කියපන්. මොකද මම නෙමේනෙ ගෙන්නන්නෙ, ඉතින් මට බැනල වැඩක් නෑ. [COLOR="Red"][SIZE="5"]edited[/SIZE][/COLOR] - ආරක්ෂාව අතින් ගොඩක් පහලෞ අන් තියෙන්නෙ මම ඒක දැනුයි දැක්කෙ :confused::confused::confused: [/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/BL26_01_QUTE_2561026f.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/05.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/bajaj-qute-launched-in-turkey-6.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/Bajaj-Qute-Re60-14.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/hndkastanum-steghcel-na72880.5.jpg[/IMG] sourse - [url]http://offair.nethfm.com/article/39523[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom