Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
new floating restaurant in Beira Lake - Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The second floating reataurant in Sri Lanka was declared open by President Mahinda Rajapaksa. The primary cost of the first-ever floating restaurant named “Pontoon North 8°” is 100 million.

Defence Secretary Gotabaya Rajapaksa, Secretary to the President, Lalith Weeratunga, Civil Aviation Service Minister, Piyankara Jayaratne, Sajin Vas Gunawardana, MP and Chairman John Keells, Susantha Ratnayake were also present at the event.

සංචාරක ක්ෂේත්රයේ දියුණුව උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදිකරන ලද පාවෙන අවන්හල කොළඹ, බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (19) විවෘත කෙරිණි.

සිනමන් ලේක් හෝටලයේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම පාවෙන අවහන්හල Pontoon North 8 නමින් හඳුන්වයි.

මෙම අවන්හල ඉදිකිරීම සඳහා වැය වී ඇති මූලික පිරිවැය රුපියල් මිලියන 100කි. මෙම පාවෙන අවන්හල දිගින් අඩි 70ක් වන අතර පළල අඩි 30කි. මෙහි එකවර පුද්ගලයන් 100කට ආහාරපාන ගැනීමේ පහසුකම් ඇති අතර උත්සව අවස්ථා සඳහා ද මෙම අවන්හල යොදාගත හැකිය.

මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජෝන් කීල්ස් සමාගමේ සභාපති සුසන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

The floating restaurant in the Beira Lake in Colombo named as the "Pontoon North 8" has been launched under the sponsorship of Cinnamon Lake Side Hotel.

The 70-feet long restaurant was built at a cost of 100 million rupees. It can accommodate 100 persons.

[QUOTE="||~R_girl~||, post: 11719475, member: 88631"] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/383619_10150431232408301_302440998300_8420638_947852537_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/390087_10150432026923301_302440998300_8424554_2142463866_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/377950_10150432026978301_302440998300_8424556_423020725_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/395202_10150437963278301_302440998300_8444412_1886884269_n.jpg[/IMG] The second floating reataurant in Sri Lanka was declared open by President Mahinda Rajapaksa. The primary cost of the first-ever floating restaurant named “Pontoon North 8°” is 100 million. Defence Secretary Gotabaya Rajapaksa, Secretary to the President, Lalith Weeratunga, Civil Aviation Service Minister, Piyankara Jayaratne, Sajin Vas Gunawardana, MP and Chairman John Keells, Susantha Ratnayake were also present at the event. සංචාරක ක්ෂේත්රයේ දියුණුව උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදිකරන ලද පාවෙන අවන්හල කොළඹ, බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (19) විවෘත කෙරිණි. සිනමන් ලේක් හෝටලයේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම පාවෙන අවහන්හල Pontoon North 8 නමින් හඳුන්වයි. මෙම අවන්හල ඉදිකිරීම සඳහා වැය වී ඇති මූලික පිරිවැය රුපියල් මිලියන 100කි. මෙම පාවෙන අවන්හල දිගින් අඩි 70ක් වන අතර පළල අඩි 30කි. මෙහි එකවර පුද්ගලයන් 100කට ආහාරපාන ගැනීමේ පහසුකම් ඇති අතර උත්සව අවස්ථා සඳහා ද මෙම අවන්හල යොදාගත හැකිය. මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජෝන් කීල්ස් සමාගමේ සභාපති සුසන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. The floating restaurant in the Beira Lake in Colombo named as the "Pontoon North 8" has been launched under the sponsorship of Cinnamon Lake Side Hotel. The 70-feet long restaurant was built at a cost of 100 million rupees. It can accommodate 100 persons. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom