Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
new government fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරඹමු අද සබේ

කථානායක මම ඔබේ

නරඹන උන් හට ඉබේම

ආතල් දෙනු ලැබ්

සිම්බට මල් කළඹ නොවේ

සමණළ හෝ සළඹ

හොම්බට දෙමි තාම කොල්ලො

මම අගමැති කොළඹ

හොයා ගත්ත අපිත් එකෙක්

පොළොවෙන් බිහි වුන

හිතුවෙ නෑනෙ පොරක් කියල

කන පතෙහිම රෙන

අගමැතිකම ගන්න කියල වැන්දනෙ ඉල්ලා

සිරිසේනය කිව්ව නිසයි ගත්තේ කොල්ලා

බහුතරයක් ඕනෙ කියල

උසාවියෙන් කෝඩෙ දාල

අරලියගහ මන්දිරයත් දෙන්නෑ බල්ලා

උඹට තියා මටත් දෙන්නෙ නැති ඔය ලොක්කා

තිස් වසරක් අපේ පක්ශෙ බාගෙට වික්කා

පන්නන්නට යද්දි ගහල තාර දාල පාර වහල

ඒ පාරත් මතක නැද්ද ලොක්කව රැක්කා

හිටං කලෙමි හටං

දිවිය බේරගන්න හිටං

ඔය රනිල කියන හුටං

කෑව ගත්ත ගමන් පටං

සැර හඬ මුව කමලෙ බෙදන

මගෙ නම බොල විමලෙ

UN එක ඉස්සරහදි

යාන්තමට නොමලෙ

මම රාජිත කොටා

යනව සුවපති කම ටටා

සිරිසේනය කෙලිය නේද

ආණ්ඩුවට හුටා

මගෙ වැඩ හරි ෆනී

නිතර වන ජීවියො පනී

මුලු ලෝකෙට බනින ෆීල්ඩ් මාශල් මම ෆොනී

බලන්න මේ රට කියන කතා

ලපේ තියෙන අනුර මම පුතා

රතු අලි පැටියයි කියන්නෙ

දෙපැත්ත කනවයි කියන්නෙ

පුංචි අම්ම බැන්ද මේ පුතා

පල දුන්නොත් පල දෙන්නෙම

පෙර කල කරුම

පිහියක් ගෙන නටන මමයි තෙවරප් පෙරුම

වරක කඩන ඇමති තමයි

අලි අල්ලන ඇමති තමයි

ඒ අලියම ගහපු මමයි තෙවරප්පෙරුම

මගෙ නම බන්දූ එහෙමෙහෙ කරන්නෙ බින්දු

දෙදහස් පන්සීයෙන් ලෝකෙම නම රැන්දූ

රට නිදහස් කලේ අපේ සේනානායක

පක්ශෙ විකුණුවේ රවී කරුණානායක

මෙහෙ ඉඳලා එහෙට ගියා එහෙ ඉඳලා මෙහෙට ආව

අද මොනපැත්තෙද වසන්ත සේනානායක

මම එස් බී මොකද ඔයා එනවද රංගෙ

කෝල් රෙකෝඩ්ස් ගහලා නෑ නොවැ විලි සංගේ

කෝටි පනහකුත් දීලා කැබිනට් එකකුත් දීලා

එ්කෙන් මට සෙට් වේවිද විශ්වාස භංගේ

ගල නං ගල මම මංගල මාතර කොල්ලා

මට නම් මල පැනල ඉන්නෙ කපනව අල්ලා

ඔය ලයනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ල

සාගල මංගල අකිල රනිල් හැම සමණල ලොල්ල

අපි දැන ගත්තා සුවර් එකට කන බව ඉල්ලා

මම මුලදිම දන්නව සිරිසේනය පර බල්ලා

උල් කට හතරට ඉරනට දෙමි තොට

තොල කට ලෙවකන සමණල පැණියට

කට කට කට කට වහගමු මද කොට

ඔය කට හොඳ නැහැ ජනපති කෙනෙකුට

වැන්දා මෙන්න කරූ වහගනිං කට

මුන්දෑ අදින්නේම රනිල් ලොක්කට

කතා නායක කරුවා අලි හුරතල් කෙරුවා

අපිටම කට වහං කියල නිතරම මූ බිරුවා

SB සෙං කෝලය ගනිංකො කරට

තප්පුල පුල තප් පුල පුල සාටකෙ එල්ලී

දුප් පල පල දුප් පල පල

කටු කන බැල්ලී

අකිල හිතේ දුකට මරු කියවනවා

රනිලා වැලි අංගය එක්ක නටනවා

ඉස්සර උගෙ කොලුවා පස්සෙ අහක බැලුවා

සමණල සංගමේ එයා ලේකම් කම දැරුවා

අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්

ජරා කටින් නරා ගලයි පවිත්ර නංගි

මම සිරා දනිමි උඹ අඳින්නෙ ඉරිච්ච ජංගී

තොගෙ ජරා කටින් ගූ හැලියට උතුර උතුර ගැලුවා

නෑ සැකයක් දැන් උඹෙයි චතුර මරි මොංගල් කොලුව

අනේ නාකි නල්ල තන්නි ඩිලාන් ගොයියා

චන්ද නැතුව ලැයිස්තුවෙන් ආවනෙ බයියා

බ බ බ බ බ බ මයි කිව්වෙ ජනපතියට

ලිස්ට් එකෙන්ම උඹව ගන්න බ බ බයියා

බක බක බක බකය ඇගේ බඩ නැති පකයා

ටක ටක ටක ටකය වගේ මොරදෙන පකයා

සොමියට ගහලා රාජිත කරුමෙට හිටියා අගේට

සරමෙ පිහිද ගත්තා නම් අද නෑ පකයා

ඇති ඇතී අදට ඇතී ලෝකෙම දැක්ක හැටී

සති සති දෙකකට කල් දෙමී මට හතී

අද මට හෙට තොට හෙට මට අද තොට

අනිද්දට හරිකොත

ලැජ්ජ නැද්ද තොපිට මෙව්ව බලාන ඉන්න

වැඩක් පලක් කරපල්ලා තමන් තමන්ට

උඹලම රට හදපල්ලා හිතල.ඡන්දෙ දීපල්ලා

දැන් කරුමය ගෙවපල්ලා ඉවරයි මේ රට

[QUOTE="virajkavn, post: 23956055, member: 48463"] [COLOR="Blue"][SIZE="5"]අරඹමු අද සබේ කථානායක මම ඔබේ නරඹන උන් හට ඉබේම ආතල් දෙනු ලැබ් සිම්බට මල් කළඹ නොවේ සමණළ හෝ සළඹ හොම්බට දෙමි තාම කොල්ලො මම අගමැති කොළඹ හොයා ගත්ත අපිත් එකෙක් පොළොවෙන් බිහි වුන හිතුවෙ නෑනෙ පොරක් කියල කන පතෙහිම රෙන අගමැතිකම ගන්න කියල වැන්දනෙ ඉල්ලා සිරිසේනය කිව්ව නිසයි ගත්තේ කොල්ලා බහුතරයක් ඕනෙ කියල උසාවියෙන් කෝඩෙ දාල අරලියගහ මන්දිරයත් දෙන්නෑ බල්ලා උඹට තියා මටත් දෙන්නෙ නැති ඔය ලොක්කා තිස් වසරක් අපේ පක්ශෙ බාගෙට වික්කා පන්නන්නට යද්දි ගහල තාර දාල පාර වහල ඒ පාරත් මතක නැද්ද ලොක්කව රැක්කා හිටං කලෙමි හටං දිවිය බේරගන්න හිටං ඔය රනිල කියන හුටං කෑව ගත්ත ගමන් පටං සැර හඬ මුව කමලෙ බෙදන මගෙ නම බොල විමලෙ UN එක ඉස්සරහදි යාන්තමට නොමලෙ මම රාජිත කොටා යනව සුවපති කම ටටා සිරිසේනය කෙලිය නේද ආණ්ඩුවට හුටා මගෙ වැඩ හරි ෆනී නිතර වන ජීවියො පනී මුලු ලෝකෙට බනින ෆීල්ඩ් මාශල් මම ෆොනී බලන්න මේ රට කියන කතා ලපේ තියෙන අනුර මම පුතා රතු අලි පැටියයි කියන්නෙ දෙපැත්ත කනවයි කියන්නෙ පුංචි අම්ම බැන්ද මේ පුතා පල දුන්නොත් පල දෙන්නෙම පෙර කල කරුම පිහියක් ගෙන නටන මමයි තෙවරප් පෙරුම වරක කඩන ඇමති තමයි අලි අල්ලන ඇමති තමයි ඒ අලියම ගහපු මමයි තෙවරප්පෙරුම මගෙ නම බන්දූ එහෙමෙහෙ කරන්නෙ බින්දු දෙදහස් පන්සීයෙන් ලෝකෙම නම රැන්දූ රට නිදහස් කලේ අපේ සේනානායක පක්ශෙ විකුණුවේ රවී කරුණානායක මෙහෙ ඉඳලා එහෙට ගියා එහෙ ඉඳලා මෙහෙට ආව අද මොනපැත්තෙද වසන්ත සේනානායක මම එස් බී මොකද ඔයා එනවද රංගෙ කෝල් රෙකෝඩ්ස් ගහලා නෑ නොවැ විලි සංගේ කෝටි පනහකුත් දීලා කැබිනට් එකකුත් දීලා එ්කෙන් මට සෙට් වේවිද විශ්වාස භංගේ ගල නං ගල මම මංගල මාතර කොල්ලා මට නම් මල පැනල ඉන්නෙ කපනව අල්ලා ඔය ලයනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ල සාගල මංගල අකිල රනිල් හැම සමණල ලොල්ල අපි දැන ගත්තා සුවර් එකට කන බව ඉල්ලා මම මුලදිම දන්නව සිරිසේනය පර බල්ලා උල් කට හතරට ඉරනට දෙමි තොට තොල කට ලෙවකන සමණල පැණියට කට කට කට කට වහගමු මද කොට ඔය කට හොඳ නැහැ ජනපති කෙනෙකුට වැන්දා මෙන්න කරූ වහගනිං කට මුන්දෑ අදින්නේම රනිල් ලොක්කට කතා නායක කරුවා අලි හුරතල් කෙරුවා අපිටම කට වහං කියල නිතරම මූ බිරුවා SB සෙං කෝලය ගනිංකො කරට තප්පුල පුල තප් පුල පුල සාටකෙ එල්ලී දුප් පල පල දුප් පල පල කටු කන බැල්ලී අකිල හිතේ දුකට මරු කියවනවා රනිලා වැලි අංගය එක්ක නටනවා ඉස්සර උගෙ කොලුවා පස්සෙ අහක බැලුවා සමණල සංගමේ එයා ලේකම් කම දැරුවා අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල් ජරා කටින් නරා ගලයි පවිත්ර නංගි මම සිරා දනිමි උඹ අඳින්නෙ ඉරිච්ච ජංගී තොගෙ ජරා කටින් ගූ හැලියට උතුර උතුර ගැලුවා නෑ සැකයක් දැන් උඹෙයි චතුර මරි මොංගල් කොලුව අනේ නාකි නල්ල තන්නි ඩිලාන් ගොයියා චන්ද නැතුව ලැයිස්තුවෙන් ආවනෙ බයියා බ බ බ බ බ බ මයි කිව්වෙ ජනපතියට ලිස්ට් එකෙන්ම උඹව ගන්න බ බ බයියා බක බක බක බකය ඇගේ බඩ නැති පකයා ටක ටක ටක ටකය වගේ මොරදෙන පකයා සොමියට ගහලා රාජිත කරුමෙට හිටියා අගේට සරමෙ පිහිද ගත්තා නම් අද නෑ පකයා ඇති ඇතී අදට ඇතී ලෝකෙම දැක්ක හැටී සති සති දෙකකට කල් දෙමී මට හතී අද මට හෙට තොට හෙට මට අද තොට අනිද්දට හරිකොත ලැජ්ජ නැද්ද තොපිට මෙව්ව බලාන ඉන්න වැඩක් පලක් කරපල්ලා තමන් තමන්ට උඹලම රට හදපල්ලා හිතල.ඡන්දෙ දීපල්ලා දැන් කරුමය ගෙවපල්ලා ඉවරයි මේ රට[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom