Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NEW GRAPHIC DESIGN COMPANY..෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලෝ යාලුවනේ.. මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක් විදිහට බැදුනා.. මට ගොඩක් අය කියල තියෙනව එලකිරි එකේ මරු කොල්ලො සෙට් එකක් ඉන්නවා කියල.. ඒ නිසා ඒ අයව අදුනගන්නයි,අපි දන්න දේවල් බෙදාහදාගන්නයි තමයි මගේ බලාපොරොත්තුව..

ඔන්න එහෙනම් ආයුබෝවන් කියල වැදගත් දේකින් ම පටන් ගමු..

මම ලබන මාසේ මුල අලුතින් Graphic Design company එකක් පටන් ගන්න කියල තමා හිතන් ඉන්නේ.. Business cards, Logos, Brochures, Leaflet, Letterhead Etc. මුලින්ම ඉතින් මම දන්න company කීපයක් හරහා තමා වැඩ ගන්නෙ.. ඒ වගේම Online Marketing කරල Promote කරන්නත් බලාපොරොත්තු වෙනවා. මුල් ටිකේ මම වැඩ කරල වැඩ එන විදිහ බලල දෙතුන් දෙනෙක් වැඩට ගන්නවා.. මගේ ස්කිල් එකත් එක්ක (පොර කියල පෙන්නනවා එහෙම නෙමේ හොදේ..) මට ලොකු විශ්වාසයක් තියෙනවා මට හොද Customer Base එකක් හදාගන්න පුලුවන් කියල.. මට මීට කලින් දන්න අය මාර්ගයෙන් වැඩ ගොඩක් හම්බෙල තියෙනවා.. ඒ ගොඩක් අය මගෙ වැඩ දැකල කිව්වෙ මගෙ වැඩ වල International Level Professional Quality එකක් තියෙනව කියල..සමහර අය මගෙන්ම වැඩ කරගන්න බලාගෙන ඉන්නවා.. මම සමහර වෙලාවට සාමන්යෙන් ගන්න ගාන වාගේ ඩබල් ගන්නවා.. ඒත් ඒ අයට මගෙන්ම කරගන්න ඕන.. ඒ නිසා මමම කල්පනා කරා අලුත් කම්පනි එකක් පටන් ගත්තොත් යමක් කරන්න පුලුවන් වෙයි කියල..

දැන් ඉතින් මේකෙ කොල්ලො ගැන විශ්වාස කරල ආවෙ උබල තව හොද Ideas ටිකක් මට දෙයි කියල හිතල..

මුලින්ම මට මේකට නමක් දාගන්න ඕන.. මගෙ නම නැතුව Unique නමක්.. ඒකට කවුරුහරි නම් යෝජනා කරනවනම් මම අගය කරනවා.. මට මාස දෙක තුනක් ඇතුලත හොද ස්තාවරයකට එන්න පුලුවන් උනොත් මම තෝරාගත්ත නම යෝජනා කරපු කෙනාට Copyright ගාස්තුවක් ගෙවන්නත් බලාපොරොත්තු වෙනවා..සිරා කියන්නෙ.. විහිලු නෙමේ.. Business නම් Business

ඊලගට මට දැනගන්න ඕන Graphic Design වලදි මම අර උඩින් කියපු ඒව Design කරන්න හොදම තැන්වල ගන්න සාමන්ය ගාන කොහොමද කියල.. මොකද කොම්පනි එකක් කරනව නම් Fixed Price තියෙන්න ඕන අනිවා.. උන් කීයක් විතර ගන්නවද කියල දන්න එවුන් කියපල්ලා..

ඊට අමතරව තව මට මොනාද Company එකේ Services වලට ඇතුලත් කරන්න පුලුවන් Sub categories එහෙම?? උදාහරණයක් විදිහට Secretarial solutions වගේ. ඒ නිසා වගේ එකතු කරන්න පුලුවන් දේවලුත් කිව්වනම් මට පුලුවන් Company එකේ Range එක තව ටිකක් පුලුල් කරන්න.

ඒ වගේම මොනාද Graphic Design කම්පනි එකක් කරනවනම් මතක තියාගන්න ඕන දේවල්.. Marketing Promote කරන්න මොනාද Use කරන්න ඕන Tricks..? තව අලුතින් Companies අල්ලලා Customer Base එකක් හදාගන්න මොනාද කරන්න ඕන.. දෙන්න තියෙන ඔක්කොම Ideas දියව් බොලව්..

නැගිටින්න හදන කොල්ලෙක්ට හෙල්ප් එකක් දියල්ල.. තව ඉස්සරහට ගොඩක් ඔයාලට වැදගත් දේවල් බෙදා හදාගන්න මම බලාපොරොත්තු වෙනවා..

දැනට එහෙනම් මම කැපුනා.. ජයවේවා..

මගෙ පලවෙනි Thread එකම යට යන්නනම් දෙන්න එපා..

[QUOTE="Mr.BooBoo, post: 15928362, member: 494796"] [SIZE="4"][LEFT][COLOR="Blue"]හෙලෝ යාලුවනේ.. මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක් විදිහට බැදුනා.. මට ගොඩක් අය කියල තියෙනව එලකිරි එකේ මරු කොල්ලො සෙට් එකක් ඉන්නවා කියල.. ඒ නිසා ඒ අයව අදුනගන්නයි,අපි දන්න දේවල් බෙදාහදාගන්නයි තමයි මගේ බලාපොරොත්තුව.. :yes::) [CENTER][IMG]http://ts1.mm.bing.net/th?id=H.4954379113859184&pid=1.7[/IMG][/CENTER] ඔන්න එහෙනම් ආයුබෝවන් කියල වැදගත් දේකින් ම පටන් ගමු.. මම ලබන මාසේ මුල අලුතින් Graphic Design company එකක් පටන් ගන්න කියල තමා හිතන් ඉන්නේ.. Business cards, Logos, Brochures, Leaflet, Letterhead Etc. මුලින්ම ඉතින් මම දන්න company කීපයක් හරහා තමා වැඩ ගන්නෙ.. ඒ වගේම Online Marketing කරල Promote කරන්නත් බලාපොරොත්තු වෙනවා. මුල් ටිකේ මම වැඩ කරල වැඩ එන විදිහ බලල දෙතුන් දෙනෙක් වැඩට ගන්නවා.. මගේ ස්කිල් එකත් එක්ක (පොර කියල පෙන්නනවා එහෙම නෙමේ හොදේ..) මට ලොකු විශ්වාසයක් තියෙනවා මට හොද Customer Base එකක් හදාගන්න පුලුවන් කියල.. මට මීට කලින් දන්න අය මාර්ගයෙන් වැඩ ගොඩක් හම්බෙල තියෙනවා.. ඒ ගොඩක් අය මගෙ වැඩ දැකල කිව්වෙ මගෙ වැඩ වල International Level Professional Quality එකක් තියෙනව කියල..සමහර අය මගෙන්ම වැඩ කරගන්න බලාගෙන ඉන්නවා.. මම සමහර වෙලාවට සාමන්යෙන් ගන්න ගාන වාගේ ඩබල් ගන්නවා.. ඒත් ඒ අයට මගෙන්ම කරගන්න ඕන.. ඒ නිසා මමම කල්පනා කරා අලුත් කම්පනි එකක් පටන් ගත්තොත් යමක් කරන්න පුලුවන් වෙයි කියල.. :yes: දැන් ඉතින් මේකෙ කොල්ලො ගැන විශ්වාස කරල ආවෙ උබල තව හොද Ideas ටිකක් මට දෙයි කියල හිතල.. මුලින්ම මට මේකට නමක් දාගන්න ඕන.. මගෙ නම නැතුව Unique නමක්.. ඒකට කවුරුහරි නම් යෝජනා කරනවනම් මම අගය කරනවා.. මට මාස දෙක තුනක් ඇතුලත හොද ස්තාවරයකට එන්න පුලුවන් උනොත් මම තෝරාගත්ත නම යෝජනා කරපු කෙනාට Copyright ගාස්තුවක් ගෙවන්නත් බලාපොරොත්තු වෙනවා..සිරා කියන්නෙ.. විහිලු නෙමේ.. Business නම් Business :):):cool: ඊලගට මට දැනගන්න ඕන Graphic Design වලදි මම අර උඩින් කියපු ඒව Design කරන්න හොදම තැන්වල ගන්න සාමන්ය ගාන කොහොමද කියල.. මොකද කොම්පනි එකක් කරනව නම් Fixed Price තියෙන්න ඕන අනිවා.. උන් කීයක් විතර ගන්නවද කියල දන්න එවුන් කියපල්ලා.. ඊට අමතරව තව මට මොනාද Company එකේ Services වලට ඇතුලත් කරන්න පුලුවන් Sub categories එහෙම?? උදාහරණයක් විදිහට Secretarial solutions වගේ. ඒ නිසා වගේ එකතු කරන්න පුලුවන් දේවලුත් කිව්වනම් මට පුලුවන් Company එකේ Range එක තව ටිකක් පුලුල් කරන්න. ඒ වගේම මොනාද Graphic Design කම්පනි එකක් කරනවනම් මතක තියාගන්න ඕන දේවල්.. Marketing Promote කරන්න මොනාද Use කරන්න ඕන Tricks..? තව අලුතින් Companies අල්ලලා Customer Base එකක් හදාගන්න මොනාද කරන්න ඕන.. දෙන්න තියෙන ඔක්කොම Ideas දියව් බොලව්.. නැගිටින්න හදන කොල්ලෙක්ට හෙල්ප් එකක් දියල්ල.. තව ඉස්සරහට ගොඩක් ඔයාලට වැදගත් දේවල් බෙදා හදාගන්න මම බලාපොරොත්තු වෙනවා.. දැනට එහෙනම් මම කැපුනා.. ජයවේවා.. ;) මගෙ පලවෙනි Thread එකම යට යන්නනම් දෙන්න එපා.. :(:( [/COLOR][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom