Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Income Tax System for Online Workers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු නොගෙවන අයට ඉදිරියේ ලේසි නෑ ..

අලුතින් ගේන ටැක්ස් නෙට් එකට අහුවෙනවමලු

බදු ගෙවීම පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීම සඳහා මෙරට සුවිශේෂී ආයතන තිහක සම්බන්ධතාවයෙන් යුතු ජාල පද්ධතියක් සැකසෙමින් පවතින බවත් ඒ හරහා මෙරට සියලු සමාගම්ල ආයතන හා පුද්ගලයන්ගේ වත්කම්ල ආදායම්ල ගනුදෙනු හඳුනාගෙන බදු ගෙවිය යුත්තන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඒග නඳුන් ගුරුගේ පවසයිග

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ :23දා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔහු සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීයග

පුද්ගලයන් ආයතන හා සමාගම් සම්බන්ධීකරණය වන ලෙස සැකසුණු මේ නව ජාල පද්ධතිය හරහා

අදාළ ආයතනවල සිදුවන ගනුදෙනු ආදිය සම්බන්ධීකරණය කොට බදු ගෙවිය යුත්තන් හඳුනා ගැනීමට නියමිත බව ද හෙතෙම පැවැසීයග

මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකු පිළිබඳවම සැකසෙන ආකෘතිමය ගොනුවක් මේ ජාලයට සම්බන්ධ වන බවත් මේ ජාලය සැකසීමේ වැඩකටයුතු එළැඹෙන දෙසැම්බරයේ නිමාවට පත් වන බවත් ඔහු පැවැසුවේයග

ඒ අනුව 2018 වර්ෂයේදී මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකුටම අනන්‍යතා අංකයක් හිමිවන බවත් ඒ අනන්‍යතා අංකය ඔස්සේ සියලුම පුද්ගලයන්ගේ වත්කම් ගනුදෙනු ආදිය මේ ජාලයට හසුවන බවත් හෙතෙම පැවැසීයග

මේ ක්‍රමවේදය හරහා බදු දැලට හසුකර ගැනීමට අපහසු වූ බදු පැහැර හරින ආදායම් ලාභීන් මේ හරහා හඳුනා ගැනීමට හැකිවන බව ද ඔහු වැඩිදුරටත් පැවැසුවේයග

බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමේ නව ක්‍රමවේද රැසක් මේ වන විටත් දියත් කර ඇති බවත් මෙය ඉන් එක් ක්‍රමවේදයක් පමණක් බවද ඔහු පැවැසුවේයග

බදු ගෙවන්නන් අතරින් සෘජු බදු අය කිරීම වැඩි කර ගැනීමටත් වක්‍ර බදු අඩුකර මෙරට සාමාන්‍ය ජනතාවට ඒ හරහා සහන සැලසීමත් මෙවැනි බදු පැහැර හරින්නන් කොටුකර ගැනීමේ රජයේ මූලික අරමුණ බව ද හෙතෙම පැවැසීයග

බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ බදු ගොනුවක් විවෘත කර ගන්නා ලෙසත් නැතහොත් ජාලගත වීම හරහා හසුවන බදු පැහැර හරින්නන්ගේ වත්කම්ල ආදායම් පිළිබඳ තොරතුරු අනුව ඔවුන්ගේ අතීතය දක්වා ගොස් උපරිම දඩ නියම වීමට ඉඩ ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් පැවැසීයග

හර්ෂනී අර්සකුලරත්න

PayPal වලින් එහෙම ලංකාවෙ බැංකු වලට සල්ලි ගන්න අයට මේක කොහොම බලපායිද..?

[QUOTE="jannuse, post: 22145115, member: 18835"] [SIZE="4"][B]බදු නොගෙවන අයට ඉදිරියේ ලේසි නෑ .. අලුතින් ගේන ටැක්ස් නෙට් එකට අහුවෙනවමලු[/B] බදු ගෙවීම පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීම සඳහා මෙරට සුවිශේෂී ආයතන තිහක සම්බන්ධතාවයෙන් යුතු ජාල පද්ධතියක් සැකසෙමින් පවතින බවත් ඒ හරහා මෙරට සියලු සමාගම්ල ආයතන හා පුද්ගලයන්ගේ වත්කම්ල ආදායම්ල ගනුදෙනු හඳුනාගෙන බදු ගෙවිය යුත්තන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඒග නඳුන් ගුරුගේ පවසයිග ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ :23දා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔහු සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීයග පුද්ගලයන් ආයතන හා සමාගම් සම්බන්ධීකරණය වන ලෙස සැකසුණු මේ නව ජාල පද්ධතිය හරහා අදාළ ආයතනවල සිදුවන ගනුදෙනු ආදිය සම්බන්ධීකරණය කොට බදු ගෙවිය යුත්තන් හඳුනා ගැනීමට නියමිත බව ද හෙතෙම පැවැසීයග මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකු පිළිබඳවම සැකසෙන ආකෘතිමය ගොනුවක් මේ ජාලයට සම්බන්ධ වන බවත් මේ ජාලය සැකසීමේ වැඩකටයුතු එළැඹෙන දෙසැම්බරයේ නිමාවට පත් වන බවත් ඔහු පැවැසුවේයග ඒ අනුව 2018 වර්ෂයේදී මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකුටම අනන්‍යතා අංකයක් හිමිවන බවත් ඒ අනන්‍යතා අංකය ඔස්සේ සියලුම පුද්ගලයන්ගේ වත්කම් ගනුදෙනු ආදිය මේ ජාලයට හසුවන බවත් හෙතෙම පැවැසීයග මේ ක්‍රමවේදය හරහා බදු දැලට හසුකර ගැනීමට අපහසු වූ බදු පැහැර හරින ආදායම් ලාභීන් මේ හරහා හඳුනා ගැනීමට හැකිවන බව ද ඔහු වැඩිදුරටත් පැවැසුවේයග බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමේ නව ක්‍රමවේද රැසක් මේ වන විටත් දියත් කර ඇති බවත් මෙය ඉන් එක් ක්‍රමවේදයක් පමණක් බවද ඔහු පැවැසුවේයග බදු ගෙවන්නන් අතරින් සෘජු බදු අය කිරීම වැඩි කර ගැනීමටත් වක්‍ර බදු අඩුකර මෙරට සාමාන්‍ය ජනතාවට ඒ හරහා සහන සැලසීමත් මෙවැනි බදු පැහැර හරින්නන් කොටුකර ගැනීමේ රජයේ මූලික අරමුණ බව ද හෙතෙම පැවැසීයග බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ බදු ගොනුවක් විවෘත කර ගන්නා ලෙසත් නැතහොත් ජාලගත වීම හරහා හසුවන බදු පැහැර හරින්නන්ගේ වත්කම්ල ආදායම් පිළිබඳ තොරතුරු අනුව ඔවුන්ගේ අතීතය දක්වා ගොස් උපරිම දඩ නියම වීමට ඉඩ ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් පැවැසීයග හර්ෂනී අර්සකුලරත්න [/SIZE] [SIZE="5"][B][COLOR="Red"] PayPal වලින් එහෙම ලංකාවෙ බැංකු වලට සල්ලි ගන්න අයට මේක කොහොම බලපායිද..?[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom