Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New IT Companies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Haulmatic කියල IT company එකක් තියනවා. කිසිම සුදුසු කමක් නැති ඩබලක් ඉන්නෙ සී ඨී ඔ සහ සී ඊ ඕ කියල. යන්න නම් එපා පැත්ත පලාතක

මට මේ කතාව කිව්වෙ ඔතන පාට්ටයිම් කරන්න ගියපු එකෙක්

උන් කරන්න හදන්නෙ සප්ලයි චේන් මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න ඕකෙ වැඩ පටන් ගත්තෙ 2016 ජුලි වල උඩ කියපු ඩබල කෝඩ් කරන්න දන්නෙ නැති නිසා ඒ දවස් වල පියර්සන් එකේ ඉදපු ආර්කියෙක්ව අල්ලගෙන එතනින්ම තව කොල්ලො 5ක් ගලෝ ගත්ත. කසාද බැදල ඒත් ස්ටාටප් කරන්න ආසාවට ඒ යක්කු ටික අර ආකියගෙ කීමට පියර්සන් එකේ ආතල් සහ සේෆ් ජෝබ් එක දාලා මෙතනට සෙට් වෙලා මාස 3ක් 4ක් වැඩ කරද්දි මෙතන සී ඊ ඕ කියල ඉන්න එකා රික්වයර්මන්ට් ෆ්රිස් නොකර එක එක කතා හදන්න කියනවලු අන්තිමට ආකියා ශේප් එකේ එතනින් අයින් වෙලා අරුන් 5ටත් යන එන මං නැතුව අයින් වෙලා් තිබ්බ. සමහරු ජොබක් නැතුව මාස ගානක් කට්ට කෑවා ලු පඩි ගෙවලත් නෑ

පට්ටම සීන් එක කියන්නෙ ඉගාවට මුන් තව සෙට් දෙකක් ඔහොම අරගෙන අර සිස්ටම් එකම මුල ඉදන් හදවන්න හදල තියනවා ප්රොගැමින් ලැන්වේජ් එක විතරක මාරු කර කර. මුල් සෙට් එක ලියපු කෝඩ් එකම රී රයිට් කරල දෙපාරක් ඒත් කර ගන්න බැරි වෙලා පස්සෙ ආපු සෙට් දෙකටම පඩි ගෙවල නෑ මාස 2 3 ඇරියස්

දැං ආපහු මොකෙක්ද ඉන්වෙස්ටර් කෙනෙක්ව අන්දල සල්ලි වගයක් අරන් ආපහු සෙට් එකක් රෙක්රුට් කරන්න ටොප් ජොබ්ස් වල ඇඩ් දාලා තියනවා කියල මට කියපු එකා කිවුවෙ දන්න උන්ට කියපල්ල පැත්ත පලාතක යන්න එපා කියල දවසට පැය 10ක් 12ක් වැඩ කරන්න ඕන පොය දවස් නිවාඩු නෑ සෙනසුරාදා හාෆ් ඩේ වැඩ. 25 පඩි දෙනවා කිවුවට චෙක් එකක් දෙන්නෙ 30 / 31 වෙලා. ඒක දෙන්නෙ නැතුව කට් එක දානවා. අන්තිමට මොකක් හරි පොඩි දේකට එලවල දාන්න හරි ඉල්ලා අස්වෙන්න හරි පල නොකියා පලා බෙදල අස්වෙන තැනට හරි පත්කරනව

අර්තසාදක කිසි දෙයක් ගෙවන්නෙ නෑ බී කාඩ් එකක් වත් සයින් කරවන්නෙ නෑ

[QUOTE="shi_ra, post: 23941514, member: 569473"] [SIZE="3"]Haulmatic කියල IT company එකක් තියනවා. කිසිම සුදුසු කමක් නැති ඩබලක් ඉන්නෙ සී ඨී ඔ සහ සී ඊ ඕ කියල. යන්න නම් එපා පැත්ත පලාතක මට මේ කතාව කිව්වෙ ඔතන පාට්ටයිම් කරන්න ගියපු එකෙක් උන් කරන්න හදන්නෙ සප්ලයි චේන් මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න ඕකෙ වැඩ පටන් ගත්තෙ 2016 ජුලි වල උඩ කියපු ඩබල කෝඩ් කරන්න දන්නෙ නැති නිසා ඒ දවස් වල පියර්සන් එකේ ඉදපු ආර්කියෙක්ව අල්ලගෙන එතනින්ම තව කොල්ලො 5ක් ගලෝ ගත්ත. කසාද බැදල ඒත් ස්ටාටප් කරන්න ආසාවට ඒ යක්කු ටික අර ආකියගෙ කීමට පියර්සන් එකේ ආතල් සහ සේෆ් ජෝබ් එක දාලා මෙතනට සෙට් වෙලා මාස 3ක් 4ක් වැඩ කරද්දි මෙතන සී ඊ ඕ කියල ඉන්න එකා රික්වයර්මන්ට් ෆ්රිස් නොකර එක එක කතා හදන්න කියනවලු අන්තිමට ආකියා ශේප් එකේ එතනින් අයින් වෙලා අරුන් 5ටත් යන එන මං නැතුව අයින් වෙලා් තිබ්බ. සමහරු ජොබක් නැතුව මාස ගානක් කට්ට කෑවා ලු පඩි ගෙවලත් නෑ පට්ටම සීන් එක කියන්නෙ ඉගාවට මුන් තව සෙට් දෙකක් ඔහොම අරගෙන අර සිස්ටම් එකම මුල ඉදන් හදවන්න හදල තියනවා ප්රොගැමින් ලැන්වේජ් එක විතරක මාරු කර කර. මුල් සෙට් එක ලියපු කෝඩ් එකම රී රයිට් කරල දෙපාරක් ඒත් කර ගන්න බැරි වෙලා පස්සෙ ආපු සෙට් දෙකටම පඩි ගෙවල නෑ මාස 2 3 ඇරියස් දැං ආපහු මොකෙක්ද ඉන්වෙස්ටර් කෙනෙක්ව අන්දල සල්ලි වගයක් අරන් ආපහු සෙට් එකක් රෙක්රුට් කරන්න ටොප් ජොබ්ස් වල ඇඩ් දාලා තියනවා කියල මට කියපු එකා කිවුවෙ දන්න උන්ට කියපල්ල පැත්ත පලාතක යන්න එපා කියල දවසට පැය 10ක් 12ක් වැඩ කරන්න ඕන පොය දවස් නිවාඩු නෑ සෙනසුරාදා හාෆ් ඩේ වැඩ. 25 පඩි දෙනවා කිවුවට චෙක් එකක් දෙන්නෙ 30 / 31 වෙලා. ඒක දෙන්නෙ නැතුව කට් එක දානවා. අන්තිමට මොකක් හරි පොඩි දේකට එලවල දාන්න හරි ඉල්ලා අස්වෙන්න හරි පල නොකියා පලා බෙදල අස්වෙන තැනට හරි පත්කරනව අර්තසාදක කිසි දෙයක් ගෙවන්නෙ නෑ බී කාඩ් එකක් වත් සයින් කරවන්නෙ නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom