Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Messenger App. එකක් ගැන details
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට idea එකක් තියෙනව Messenger app එකක් ගැන. හැබැයි මට IT Related knowledge එක අඩූයි. ඒ කියන්නෙ General Knowledge එක තියෙනව. මම අදහස් කරේ SE,Digital Marketing වගේ දැනුමක් නෑ.සරලව කියනවනම් industrial knowledge එකක් නෑ IT ගැන.

මම ඉන්නෙ Mgt. ෆීල්ඩ් එකේ. කාලෙක ඉදන් මේක මම හිතන් ඉන්නව.හැබැයි ඉඩක් නෑ වැඩ නිසා. මම ආපහු මේ ලගදි ඕක ගැන පොඩි Background research පාරක් දාල බලනකොට Fiver එකේ මචන් ඉන්නව මචන් developers ල. මහලොකු ගනන් නෙමෙයි, මම් මේ ලගදි දැක්ක විදියට උන්ට සලකිය යුතු ගානක් දුන්නට පස්සෙ වැඩේ කරගන පුලුවන්.මම් දන්නෙ නෑ,මම් කියන්නෙ උන්ගෙ රේට්ස් එහෙම දැක්කම එහෙමයි.ඒ උනාට මට උන්ගෙ ගනන් එච්චර sure නෑ.මම් රේට්ස් මෙතන දාන්නෙ නෑ.මොකද මම් ඒ වැඩේට යන කාලෙ ගැන no idea නිසා.උන් දාල තියෙන්නෙ Hour රේට්ස් නිසා.

මට දැන් දැන ගන්න ඕනෙ මේ වගේ වැඩකට යන

සාමන්‍ය වියදම.(approximately invest value)?

මේකෙ process එක කොහොමද?

ඇප් එක හදල අපිට දුන්නට පස්සෙ ඒක manage කරගෙන අරන් යන්න ඕනෙ හදපු එක්කෙනාමද?

Earnings කොහොමද?

Invest කරල අපිට පැත්තකට වෙලා Manage කරන් යන්න පුලුවන්ද?

ඇප් එක ගැන Investor ට තියෙන ownership එක කොහොමද?

යන කාලය මොන වගේද?

ඔන්න ඕව තමයි බන්.

මේක මෙහෙම හිතහන්කො සාමාන්‍ය messenger ඇප් එකක්. හැබැයි උදාහරනයක් විදියට මම් ඒකට එකතු කරනව අපි input දෙන language එක වෙන Language එකකට convert වෙනව,Output එක වෙන Language එකක්. හැබැයි මේක නෙමෙයි Idea එක. මම අදහස් කරන්නෙ මෙන්නෙ මේ වගේ layout එකක් තමයි වැටෙන්නෙ.කොහෙත්ම මේක නෙමෙයි idea එක  මම ඔහොම කිව්වෙ සාමාන්‍ය අදහසක් බලන කෙනෙක්ට එයිදෝ කියල හිතාගෙන.

මේව සලකල බලල තමයි බන් වැඩේට අත තියන්නෙ.මේකත් කියන්නම් මේක මේ අද හෙටම කරන දෙයක් නෙමෙයි.මම තාම Background research කරනගමන් ඉන්නෙ.

පුලුවන් කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?

හැබැයි උබල මට හාවො පෙන්නන හදන්නෙපා හරිද  නැත්තම් උබල මට මෙන්න හාවෙක් කියල පට්ට රේට්ස් ටිකක් දෙයි.

[QUOTE="great ace, post: 26306540, member: 281575"] මචන් මට idea එකක් තියෙනව Messenger app එකක් ගැන. හැබැයි මට IT Related knowledge එක අඩූයි. ඒ කියන්නෙ General Knowledge එක තියෙනව. මම අදහස් කරේ SE,Digital Marketing වගේ දැනුමක් නෑ.සරලව කියනවනම් industrial knowledge එකක් නෑ IT ගැන. මම ඉන්නෙ Mgt. ෆීල්ඩ් එකේ. කාලෙක ඉදන් මේක මම හිතන් ඉන්නව.හැබැයි ඉඩක් නෑ වැඩ නිසා. මම ආපහු මේ ලගදි ඕක ගැන පොඩි Background research පාරක් දාල බලනකොට Fiver එකේ මචන් ඉන්නව මචන් developers ල. මහලොකු ගනන් නෙමෙයි, මම් මේ ලගදි දැක්ක විදියට උන්ට සලකිය යුතු ගානක් දුන්නට පස්සෙ වැඩේ කරගන පුලුවන්.මම් දන්නෙ නෑ,මම් කියන්නෙ උන්ගෙ රේට්ස් එහෙම දැක්කම එහෙමයි.ඒ උනාට මට උන්ගෙ ගනන් එච්චර sure නෑ.මම් රේට්ස් මෙතන දාන්නෙ නෑ.මොකද මම් ඒ වැඩේට යන කාලෙ ගැන no idea නිසා.උන් දාල තියෙන්නෙ Hour රේට්ස් නිසා. මට දැන් දැන ගන්න ඕනෙ මේ වගේ වැඩකට යන සාමන්‍ය වියදම.(approximately invest value)? මේකෙ process එක කොහොමද? ඇප් එක හදල අපිට දුන්නට පස්සෙ ඒක manage කරගෙන අරන් යන්න ඕනෙ හදපු එක්කෙනාමද? Earnings කොහොමද? Invest කරල අපිට පැත්තකට වෙලා Manage කරන් යන්න පුලුවන්ද? ඇප් එක ගැන Investor ට තියෙන ownership එක කොහොමද? යන කාලය මොන වගේද? ඔන්න ඕව තමයි බන්. මේක මෙහෙම හිතහන්කො සාමාන්‍ය messenger ඇප් එකක්. හැබැයි උදාහරනයක් විදියට මම් ඒකට එකතු කරනව අපි input දෙන language එක වෙන Language එකකට convert වෙනව,Output එක වෙන Language එකක්. හැබැයි මේක නෙමෙයි Idea එක. මම අදහස් කරන්නෙ මෙන්නෙ මේ වගේ layout එකක් තමයි වැටෙන්නෙ.කොහෙත්ම මේක නෙමෙයි idea එක 😅😅 මම ඔහොම කිව්වෙ සාමාන්‍ය අදහසක් බලන කෙනෙක්ට එයිදෝ කියල හිතාගෙන. මේව සලකල බලල තමයි බන් වැඩේට අත තියන්නෙ.මේකත් කියන්නම් මේක මේ අද හෙටම කරන දෙයක් නෙමෙයි.මම තාම Background research කරනගමන් ඉන්නෙ. පුලුවන් කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද? හැබැයි උබල මට හාවො පෙන්නන හදන්නෙපා හරිද 😅😅 නැත්තම් උබල මට මෙන්න හාවෙක් කියල පට්ට රේට්ස් ටිකක් දෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom