Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[NEW !!!] My Android App : Sinhala Buddhism (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN][NEW !!!] My Android App : Sinhala Buddhism (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)[/PLAIN]

කොහොමහරි මේ ඇප් එක අද නවම් පසලොස්වක පෝය දවසේම කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි ඇන්ඩ්රොයිඩ් ඇප් එක. මේ ඇප් එකේ මුල් version එක windows phone වලට තමා හැදුවේ. ඒත් ගොඩ දෙනෙක් වෙනුවෙන් ප්රයෝජනවත් වෙයි කියලා හිතුනු හින්දා android version එකකුත් develop කලා. ඒත් එක්කම කියන්න ඕනේ මේක convert කරපු app එකක් නෙමෙයි android වලටම හදපු app එකක්.

App එකේ නම තමා Sinhala Buddhism. කට්ටිය ගොඩක් කියවන "මහරහතුන් වැඩි මග ඔස්සේ" වගේ ෆෙස්බුක් පේජ් මේකෙන් කියවන්න පුලුවන්. කියවන්න පහසු වෙන්න වෙනම Split Mode, Text Mode, Image Mode කියලා mode ටිකක් තියෙනවා. ඕනේ නම් අදාල ෆෙස්බුක් පෙජ් එකටත් direct ගිහින් කියවන්න, Like කරන්න, Comment කරන්න එහෙමත් පුලුවන්.

ඒ විතරක් නෙමේ වෙන කෙනෙක්ට මේ පොස්ට් එක වැදගත් කියලා හිතුනොත් Share කරන්නත් පුලුවන්.

App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා.

මෙතන නැති... දේශපාලන පොස්ට් මුකුත් නොදාන Active Sinhala Buddhism Facebook Page තියෙනවා නම් thread එකේ දාන්න. මම ඊලඟ version එකට add කරන්නම්.

පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.

මම app එක ටෙස්ට් කලේ Samsung Core Prime phone එකක.

Android වල ලොකුම ප්රශ්නේ තියෙන්නේ... ගොඩක් devices පාවිච්චි වෙන හින්දා හැම device එකකට test කරන්න අමාරුයි. හැබැයි ගොඩක් devices වල මම ටෙස්ට් කලා. එත් ඔය හැම කෙනෙක්ටම පුලුවන් තමන්ගේ mobile device එකේ මොනා හරි අඩුපාඩුවක් තිබ්බොත් මේ Thread එකේ post පොස්ට් කරන්න. මම හොයලා බලලා ඊලඟ versions වලදි fix කරන්නම්.

ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න play store එකේ "Sinhala Buddhism" හෝ "slmerc7" කියලා search කරන්න.

Google Play Store Link - https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.dhamma

[QUOTE="slmerc7, post: 19749975, member: 528414"] [b][PLAIN][NEW !!!] My Android App : Sinhala Buddhism (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)[/PLAIN][/b] [SIZE="4"][COLOR="Navy"][B][SIZE="3"]කොහොමහරි මේ ඇප් එක අද නවම් පසලොස්වක පෝය දවසේම කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි ඇන්ඩ්රොයිඩ් ඇප් එක. මේ ඇප් එකේ මුල් version එක windows phone වලට තමා හැදුවේ. ඒත් ගොඩ දෙනෙක් වෙනුවෙන් ප්රයෝජනවත් වෙයි කියලා හිතුනු හින්දා android version එකකුත් develop කලා. ඒත් එක්කම කියන්න ඕනේ මේක convert කරපු app එකක් නෙමෙයි android වලටම හදපු app එකක්. App එකේ නම තමා Sinhala Buddhism. කට්ටිය ගොඩක් කියවන "මහරහතුන් වැඩි මග ඔස්සේ" වගේ ෆෙස්බුක් පේජ් මේකෙන් කියවන්න පුලුවන්. කියවන්න පහසු වෙන්න වෙනම Split Mode, Text Mode, Image Mode කියලා mode ටිකක් තියෙනවා. ඕනේ නම් අදාල ෆෙස්බුක් පෙජ් එකටත් direct ගිහින් කියවන්න, Like කරන්න, Comment කරන්න එහෙමත් පුලුවන්. ඒ විතරක් නෙමේ වෙන කෙනෙක්ට මේ පොස්ට් එක වැදගත් කියලා හිතුනොත් Share කරන්නත් පුලුවන්. App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. මෙතන නැති... දේශපාලන පොස්ට් මුකුත් නොදාන Active Sinhala Buddhism Facebook Page තියෙනවා නම් thread එකේ දාන්න. මම ඊලඟ version එකට add කරන්නම්. පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්. [IMG]https://lh3.googleusercontent.com/idevrbQjNi1T7yTFnwfCLs2V4IgWO_Sv1bCKNUx7gE8kwcqdFd6DCr0xfkfzMC8ZZw=h900-rw[/IMG] [IMG]https://lh3.googleusercontent.com/I4KbwZoDq0gJWIRn8V53PQGp68Il7eTEIHsb1LTXWtODmCefvWpUPmsr9LxOLpZZMN0=h900-rw[/IMG] [IMG]https://lh3.googleusercontent.com/chg5Px61EK4wl8Uerdr4qISBE58FulVBxCva03UA3ydJxoZAjB-Re3NWOyPrJ65TeQ=h900-rw[/IMG] [IMG]https://lh3.googleusercontent.com/GxFOV-BxBmWhVJ5AEi4N1hu6Jfq_6oQfR9-uQ4MA-BcxpsbI66nM9rzn1gxE7Zeq21Vn=h900-rw[/IMG] මම app එක ටෙස්ට් කලේ Samsung Core Prime phone එකක. Android වල ලොකුම ප්රශ්නේ තියෙන්නේ... ගොඩක් devices පාවිච්චි වෙන හින්දා හැම device එකකට test කරන්න අමාරුයි. හැබැයි ගොඩක් devices වල මම ටෙස්ට් කලා. එත් ඔය හැම කෙනෙක්ටම පුලුවන් තමන්ගේ mobile device එකේ මොනා හරි අඩුපාඩුවක් තිබ්බොත් මේ Thread එකේ post පොස්ට් කරන්න. මම හොයලා බලලා ඊලඟ versions වලදි fix කරන්නම්. ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න play store එකේ "Sinhala Buddhism" හෝ "slmerc7" කියලා search කරන්න. [CENTER][IMG]https://lh3.googleusercontent.com/Ihvt6PElNeFHjapEdiET4dfhXeWNPU1uJ9zcMq8NiaiSYAZaMzIDs90pg76xnCrHLW3m=w300-rw[/IMG] Google Play Store Link - [url]https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.dhamma[/url][/CENTER][/SIZE][CENTER][/center][/B][CENTER][/center][/COLOR][CENTER][/center][/SIZE][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom