කවුරුවත් දන්නේ නැද්ද Samsung Note 2 එකක් ගන්න place එකක්. හැබැයි 4G නැති එක. N7100 Vietnam International version එකක් තමයි ඕන. කීයක් උනත් කමක් නෑ බං. Shop එකේ no එකත් එක්ක දාන්න බලන්න. Thanks...