Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Nexus 7 (4G) LTE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක Root කරලා නෑ,

එතකොට පොඩි පොඩි අවාසි තියෙනවා

සිංහල fonts පේන්නේ නෑ (මට තියන ලොකුම අවුල ) සිංහල fonts දාන්නroot කරන්න ඕනේ මගේ හිතේ

USB on the go, Read කරන්න පුලුවන් Write කරන්න බෑ (usb convertor cable එක වෙනම ගන්න ඕනා)

වාසි කියනවා නම් ආයි Full HD හිර වෙන්නේ නැතුව කිසිම ගින්නක් නැතුව play කරන්න පුලුවන්

WIFI, Bluetooth , NFS වැඩ

UPDATES පට්ට ඉක්මනට එනවා

ඇත්තටම මාර FAST tab එකක්, Spec එක මත depend වෙලා කියනවා නෙමෙයි... සුපිරි,හිරවෙන්නේ නැතුව ඕන බර කරත්තයක් අදින්න පුලුවන්...

touch points දහයම වැඩ, පියානේ ගහන්න එහෙම පට්ට

පට්ට කම් නම් නිමක් නෑ ,අනික් android tab එක්ක බලද්දී, අර back කැමරා එක නැති එක,No memory card slot තමයි අවුල. ඉස්සරහ කැමරා එක නම් ශේප්

බැටරිය නම් මෙච්චර වෙලා අල්ලනවා කියලා කියන්න මම බලලා නෑ,ඒ උනාට බැටරිය සෑහෙන්න වෙලා පාවිච්චි කරන්න පුලුවන්

දැනට බැලුවම 45% බැටරි තියෙනවා, 3d 8h 2m 24s on battery, 34% for the screen

DHL එකෙන් දවස් 3න් ගේන්න මම හිතන්නේ 4000ක් විතර ගියා

ඕක ගෙනාපු දවසේ එකේ DHL ලොකෙම මොකක්ද case එකක් වෙච්ච දවසක්. මගේ tracking update උනේ නැති නිසා මම DHL Sri lanka office ekata complain කළා, ඊට පස්සේ call කරලා ඇහුවම ෆයිට් එක දැන් මොන රටට උඩින්ද එන්නේ කියලත් කියනවා... දවස් තුනෙන් බඩු ගෙදර. DHL maxxa Service, totally worth it !!!

Sri Lanka Customs tax එක හරියටම 2166

මම ජිවිතේ මිලදී ගත්ත හොඳම, ගෙවූ මුදලටත් වඩා වටිනා කමක් ඇති ඉලෙක්ට්‍රොනික උපකරණය කිව්වොත් නිවැරදී...

[QUOTE="rajitha2009, post: 15578587, member: 63831"] [SIZE=4]මම මේක Root කරලා නෑ, එතකොට පොඩි පොඩි අවාසි තියෙනවා සිංහල fonts පේන්නේ නෑ (මට තියන ලොකුම අවුල ) සිංහල fonts දාන්නroot කරන්න ඕනේ මගේ හිතේ USB on the go, Read කරන්න පුලුවන් Write කරන්න බෑ (usb convertor cable එක වෙනම ගන්න ඕනා) වාසි කියනවා නම් ආයි Full HD හිර වෙන්නේ නැතුව කිසිම ගින්නක් නැතුව play කරන්න පුලුවන් WIFI, Bluetooth , NFS වැඩ UPDATES පට්ට ඉක්මනට එනවා ඇත්තටම මාර FAST tab එකක්, Spec එක මත depend වෙලා කියනවා නෙමෙයි... සුපිරි,හිරවෙන්නේ නැතුව ඕන බර කරත්තයක් අදින්න පුලුවන්... touch points දහයම වැඩ, පියානේ ගහන්න එහෙම පට්ට පට්ට කම් නම් නිමක් නෑ ,අනික් android tab එක්ක බලද්දී, අර back කැමරා එක නැති එක,No memory card slot තමයි අවුල. ඉස්සරහ කැමරා එක නම් ශේප් බැටරිය නම් මෙච්චර වෙලා අල්ලනවා කියලා කියන්න මම බලලා නෑ,ඒ උනාට බැටරිය සෑහෙන්න වෙලා පාවිච්චි කරන්න පුලුවන් දැනට බැලුවම 45% බැටරි තියෙනවා, 3d 8h 2m 24s on battery, 34% for the screen DHL එකෙන් දවස් 3න් ගේන්න මම හිතන්නේ 4000ක් විතර ගියා ඕක ගෙනාපු දවසේ එකේ DHL ලොකෙම මොකක්ද case එකක් වෙච්ච දවසක්. මගේ tracking update උනේ නැති නිසා මම DHL Sri lanka office ekata complain කළා, ඊට පස්සේ call කරලා ඇහුවම ෆයිට් එක දැන් මොන රටට උඩින්ද එන්නේ කියලත් කියනවා... දවස් තුනෙන් බඩු ගෙදර. DHL maxxa Service, totally worth it !!! Sri Lanka Customs tax එක හරියටම 2166 මම ජිවිතේ මිලදී ගත්ත හොඳම, ගෙවූ මුදලටත් වඩා වටිනා කමක් ඇති ඉලෙක්ට්‍රොනික උපකරණය කිව්වොත් නිවැරදී... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom