Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Tax Proposal by me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරු උනත් ඔය නෙගෙටිව් රේප් කමෙන්ට් එකේ කියල තියෙන කතාව ගැන මම එකඟයි.

එතකොට දැන් කම්පනිය අයිතිකාරයා ඉගෙනගෙන නෙමෙයිද පටන් අරගෙන තියෙන්නේ මහන්සි වෙලා?

තෝ දන්නවද කම්පැනියක් ගොඩ දාන්න කොච්චර අමාරුද කියල?

අඩු ගානේ පත්තර කන්තෝරුවක් දැම්මත් මුල් කාලේදී පත්තර අච්චු ගහපු කොළ වල වියදම වත් රිකවර් කරගන්න බැහැ අවුරුද්දක් ගියත්!

එකේ වැඩ කරන සේවකයින්ට පඩි ගෙවන්ඩ ඕනේ. වාහන වලට පෙට්රෝල් ගහන්න ඕනේ වාහන ගන්න ඕනේ / රෙන්ට් ගෙවන්න ඕනේ.

වාහන එලවන එවුන්ට පඩි ගෙවන්ඩ ඕනේ.

කම්පනියේ මැෂින් වලට පඩි ගෙවන්ඩ ඕනේ, පට්ට කරන්ට් බිලක් ගෙවන්ඩ ඕනේ. ලක්ෂ ගණන් ජෙනරේටර් තියාගෙන ඉන්ඩ ඕනේ

මැනේජර් ලට කාර් දෙන්ඩ ඕනේ ෆෝන් දෙන්ඩ ඕනේ ඒවාට බිල් ගෙවන්ඩ ඕනේ. උන්ගේ රෑන්ක් වලට අනුව පඩි එක්ක ETF අරව මේවා ගෙවන්ඩ ඕනේ. බෝනස් දෙන්ඩ ඕනේ, OT වලට වෙනම ගෙවන්ඩ ඕනේ වැඩ කරන එවුන්ට

බිල්ඩින් නිකන් එන්නේ නෑනේ ඒවා එක්කෝ රෙන්ට් කරන ඕනේ නැත්තන් හදන්න ඕනේ ඉඩම ලොකුවට තියෙන්න එක බූදැලෙන් හම්බ වුනේ නැත්තන් ඕව හදන්න ඉඩමක් ගන්න ඕනේ

ඒ වගේද ඌගේ සබ්බ සකල දෙපලම රිසක් කරලා ඕවට ඉන්වෙස්ට් කරන්නේ, ඒ රිසක් එක? බිස්නස් එක කෙල උනොත් එහෙම එපා කියන්ඩද?

උබ හිතුවද කම්පැනි කාරයට මේ නිකන් එක පාටට දෙය්යෝ දීපු දෙයක් කියල ඕව? ඌගේ සෙට් එක ලාච්චුවට අහුවෙන්නේ නැතිවෙන්න පට්ට කට්ටක් කාල ගොඩ යන්නේ එකත් වාසනාවත් පොඩ්ඩක් හරි තියෙන්ද ඕනේ.

ඒ විතරක් නෙමෙයි ඔය විදිහට කොච්චර කාලයක් ලාබ නැතුව දුවන්ඩ ඕනෙද කියල උබට හිතාගන්ඩ පුලුවන්ද?

අනික ටීවී එකේ add එකක් ගහන්ඩ පාරේ add එකක් ගහන්ඩ කටවුට් ගහන්ඩ රේඩියෝ වලට add ගහන කැම්පේන් එකම පට්ට බජට් එකක් යන්නේ.

ඒ විතරක්ද ඇමතිලා මන්ත්රීල උන්ට බාල්දි පෙරලනවා දේශපාලන ගොට්ට අල්ලාගෙන උන්ට දොලබිදෙනි දෙන්නත් ඕනේ බකට් වලින් ගොඩ යන්න කනෙක්ෂන් එකක් මොකක් වත් තියෙන්ඩ ඕනේ ප්රසිද්ද වෙන්ඩ කලින් වත්.

නැත්තන් මඩක් ගහන්ඩ වත් බැහැ බකට් පෙරළෙනවා. මඩ නැතිව හිට් වෙන්නෙත් නෑ සේරම බැලන්ස් කරගන්ඩ ඕනේ තව කොච්චර නං තියෙනවද නොපෙනෙන දේවල් අපිට.. ඕව ලාබ නෙමෙයි පාඩු (-) යන්නේ. - විදිහට කොච්චර කල් දුවන්නද අඩු ගානේ යට කරපු සල්ලි තියා ඒ මාසේ වියදම වත් රිකවර් කරගන්න මට්ටමකට ගොඩ එන්න? අවුරුද්දක්? දෙකක්? තුනක්?

අවුරුදු තුනක් ගිහින් ගොඩ ආව කියපන්, එතකොට ඒ අවුරුදු තුනට යට වුන සල්ලි? ඒවා ROI වෙන්න කොච්චර කල් යයිද? පලවෙනි මාසේ ඉඳන් මාස කීයක් ගහන පත්තර ටික 100% ආපහු විකිනෙන්නේ නැතුව රිටන් වෙනවා ඇද්ද?

ඔච්චර කොරල පට්ට ගේමක් ගොඩ දාගෙන තමා උබලට ඌ රස්සාවක් දෙන්නේ.

එත් උබල හැමදාම දකින්නේ ඌන්ගේ වැරැද්ද. උන් අමාරුවෙන් මහන්සි වෙලා ගොඩ ගියහම යකෝ උන් හිඟන්නෝ වගේ ජිවත් වෙන්ඩ කියලද උබ කියන්නේ? එහෙමනම් මොන මගුලකටද ඔච්චර පුක ඉරාගන්නේ?

සතුටින් ජිවත් වෙන්ඩ තමා උනුත් ඔය දේවල් කරන්නේ. අඩු ගානේ උන් ලංකාව ඇතුලේ මොනා හරි දෙයක් කරනවා ඉගෙනගෙන රට පනින්නේ නැතුව මෙහෙ ඉන්න එවුන්ට රස්සාවල් හරි දෙනවා. අන්තිමට මේ සේරම කරලා කම්පනිය වහුනොත් එහෙම? කොහොමද ටින්කිරි පාර? එච්චර රිසක් එකක් අරගෙන තමා උන් ගොඩ යන්නේ

උබල නැති බනේම කියවනවා. පේන්නේ උන්ගේ සල්ලි කන්දරාව ගගා හූල්ල හූල්ල ආණ්ඩුවලට බැන බැන පාටියකට යනවා දැක්කම හූල්ලන්ඩ විතරනේ බං?

හිතපන්කෝ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා මේවා මේ මැජික් බලෙකින් පහලවෙච්ච දේවල් නෙමෙයි

ඉන්කම් ටැක්ස් ගෙවලත් උඹට මදියි නං උබ කියන විදිහෙට ටැක්ස් ගහල ඌව දුප්පත් ම කරන්ඩ ඕනේ. එතකොට තමා උබලගේ හිත් සැනසෙන්නේ..

යකෝ හැමෝම පෝසත් වෙන්ඩ බෑ මේ ලෝකේ දුප්පතුනුත් ඉන්ඩ ඕනේ නැත්තන් පෝසත් කියල ජාතියක් නැහැ දෙක සාපේක්ෂව තමා දුප්පත් ද පෝසත් ද කියල තීරණය වෙන්නේ. දුප්පතුන් ඉන්න නිසයි තව එකෙක් පෝසත් වෙන්නෙ

JVP නෙමෙයි මොන VP ආවත් ඔය දුප්පත් කම නැති කරන්ඩ බැහැ ටැක්ස් ගහල.

කන්ට්රෝල් කරන්ඩ තමා ඉන්කම් ටැක්ස් එක ගහන්නේ.

අනික් එක ඔය කම්පැනි වල වැඩ කරන එවුන් මේ රටේ අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු මිසක් උන් කම්පැනි කාරයොන්ගේ නෑදෑයෝ නෙමෙයිනේ ඔක්කොම. නෑදෑයෝ උනත් උනුත් කට්ට කන ජොබ් කරනවානම් උන් දුප්පත් නෑදෑයෝ ඌගේ ඉන්න. උබ කියන විදිහට කම්පැනි කරගෙන් ටැක්ස් ගැහුවම ඌ එක කපාගන්නේ එකේ කට්ට කාල වැඩ කරන මනුස්සයගෙ පඩියෙනුයි.

එතකොට එකෙනුත් කෙල වෙන්නේ වැඩකරන කට්ට කන ජනතාවට.

කම්පනියේ ඉන්කම් එකට විතරක් ගහන්ඩ කියල නම් උබ කියන්නේ උබට පිස්සු.

ඉන්කම් ටැක්ස් මදිවට තව මගුලක්

[QUOTE="BLACKLIST_MEMBER, post: 19493613, member: 79414"] [SIZE="3"]කවුරු උනත් ඔය නෙගෙටිව් රේප් කමෙන්ට් එකේ කියල තියෙන කතාව ගැන මම එකඟයි. එතකොට දැන් කම්පනිය අයිතිකාරයා ඉගෙනගෙන නෙමෙයිද පටන් අරගෙන තියෙන්නේ මහන්සි වෙලා? තෝ දන්නවද කම්පැනියක් ගොඩ දාන්න කොච්චර අමාරුද කියල? අඩු ගානේ පත්තර කන්තෝරුවක් දැම්මත් මුල් කාලේදී පත්තර අච්චු ගහපු කොළ වල වියදම වත් රිකවර් කරගන්න බැහැ අවුරුද්දක් ගියත්! එකේ වැඩ කරන සේවකයින්ට පඩි ගෙවන්ඩ ඕනේ. වාහන වලට පෙට්රෝල් ගහන්න ඕනේ වාහන ගන්න ඕනේ / රෙන්ට් ගෙවන්න ඕනේ. වාහන එලවන එවුන්ට පඩි ගෙවන්ඩ ඕනේ. කම්පනියේ මැෂින් වලට පඩි ගෙවන්ඩ ඕනේ, පට්ට කරන්ට් බිලක් ගෙවන්ඩ ඕනේ. ලක්ෂ ගණන් ජෙනරේටර් තියාගෙන ඉන්ඩ ඕනේ මැනේජර් ලට කාර් දෙන්ඩ ඕනේ ෆෝන් දෙන්ඩ ඕනේ ඒවාට බිල් ගෙවන්ඩ ඕනේ. උන්ගේ රෑන්ක් වලට අනුව පඩි එක්ක ETF අරව මේවා ගෙවන්ඩ ඕනේ. බෝනස් දෙන්ඩ ඕනේ, OT වලට වෙනම ගෙවන්ඩ ඕනේ වැඩ කරන එවුන්ට බිල්ඩින් නිකන් එන්නේ නෑනේ ඒවා එක්කෝ රෙන්ට් කරන ඕනේ නැත්තන් හදන්න ඕනේ ඉඩම ලොකුවට තියෙන්න එක බූදැලෙන් හම්බ වුනේ නැත්තන් ඕව හදන්න ඉඩමක් ගන්න ඕනේ ඒ වගේද ඌගේ සබ්බ සකල දෙපලම රිසක් කරලා ඕවට ඉන්වෙස්ට් කරන්නේ, ඒ රිසක් එක? බිස්නස් එක කෙල උනොත් එහෙම එපා කියන්ඩද? උබ හිතුවද කම්පැනි කාරයට මේ නිකන් එක පාටට දෙය්යෝ දීපු දෙයක් කියල ඕව? ඌගේ සෙට් එක ලාච්චුවට අහුවෙන්නේ නැතිවෙන්න පට්ට කට්ටක් කාල ගොඩ යන්නේ එකත් වාසනාවත් පොඩ්ඩක් හරි තියෙන්ද ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔය විදිහට කොච්චර කාලයක් ලාබ නැතුව දුවන්ඩ ඕනෙද කියල උබට හිතාගන්ඩ පුලුවන්ද? අනික ටීවී එකේ add එකක් ගහන්ඩ පාරේ add එකක් ගහන්ඩ කටවුට් ගහන්ඩ රේඩියෝ වලට add ගහන කැම්පේන් එකම පට්ට බජට් එකක් යන්නේ. ඒ විතරක්ද ඇමතිලා මන්ත්රීල උන්ට බාල්දි පෙරලනවා දේශපාලන ගොට්ට අල්ලාගෙන උන්ට දොලබිදෙනි දෙන්නත් ඕනේ බකට් වලින් ගොඩ යන්න කනෙක්ෂන් එකක් මොකක් වත් තියෙන්ඩ ඕනේ ප්රසිද්ද වෙන්ඩ කලින් වත්. නැත්තන් මඩක් ගහන්ඩ වත් බැහැ බකට් පෙරළෙනවා. මඩ නැතිව හිට් වෙන්නෙත් නෑ සේරම බැලන්ස් කරගන්ඩ ඕනේ තව කොච්චර නං තියෙනවද නොපෙනෙන දේවල් අපිට.. ඕව ලාබ නෙමෙයි පාඩු (-) යන්නේ. - විදිහට කොච්චර කල් දුවන්නද අඩු ගානේ යට කරපු සල්ලි තියා ඒ මාසේ වියදම වත් රිකවර් කරගන්න මට්ටමකට ගොඩ එන්න? අවුරුද්දක්? දෙකක්? තුනක්? අවුරුදු තුනක් ගිහින් ගොඩ ආව කියපන්, එතකොට ඒ අවුරුදු තුනට යට වුන සල්ලි? ඒවා ROI වෙන්න කොච්චර කල් යයිද? පලවෙනි මාසේ ඉඳන් මාස කීයක් ගහන පත්තර ටික 100% ආපහු විකිනෙන්නේ නැතුව රිටන් වෙනවා ඇද්ද? ඔච්චර කොරල පට්ට ගේමක් ගොඩ දාගෙන තමා උබලට ඌ රස්සාවක් දෙන්නේ. එත් උබල හැමදාම දකින්නේ ඌන්ගේ වැරැද්ද. උන් අමාරුවෙන් මහන්සි වෙලා ගොඩ ගියහම යකෝ උන් හිඟන්නෝ වගේ ජිවත් වෙන්ඩ කියලද උබ කියන්නේ? එහෙමනම් මොන මගුලකටද ඔච්චර පුක ඉරාගන්නේ? සතුටින් ජිවත් වෙන්ඩ තමා උනුත් ඔය දේවල් කරන්නේ. අඩු ගානේ උන් ලංකාව ඇතුලේ මොනා හරි දෙයක් කරනවා ඉගෙනගෙන රට පනින්නේ නැතුව මෙහෙ ඉන්න එවුන්ට රස්සාවල් හරි දෙනවා. අන්තිමට මේ සේරම කරලා කම්පනිය වහුනොත් එහෙම? කොහොමද ටින්කිරි පාර? එච්චර රිසක් එකක් අරගෙන තමා උන් ගොඩ යන්නේ උබල නැති බනේම කියවනවා. පේන්නේ උන්ගේ සල්ලි කන්දරාව ගගා හූල්ල හූල්ල ආණ්ඩුවලට බැන බැන පාටියකට යනවා දැක්කම හූල්ලන්ඩ විතරනේ බං? හිතපන්කෝ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා මේවා මේ මැජික් බලෙකින් පහලවෙච්ච දේවල් නෙමෙයි ඉන්කම් ටැක්ස් ගෙවලත් උඹට මදියි නං උබ කියන විදිහෙට ටැක්ස් ගහල ඌව දුප්පත් ම කරන්ඩ ඕනේ. එතකොට තමා උබලගේ හිත් සැනසෙන්නේ.. යකෝ හැමෝම පෝසත් වෙන්ඩ බෑ මේ ලෝකේ දුප්පතුනුත් ඉන්ඩ ඕනේ නැත්තන් පෝසත් කියල ජාතියක් නැහැ දෙක සාපේක්ෂව තමා දුප්පත් ද පෝසත් ද කියල තීරණය වෙන්නේ. දුප්පතුන් ඉන්න නිසයි තව එකෙක් පෝසත් වෙන්නෙ JVP නෙමෙයි මොන VP ආවත් ඔය දුප්පත් කම නැති කරන්ඩ බැහැ ටැක්ස් ගහල. කන්ට්රෝල් කරන්ඩ තමා ඉන්කම් ටැක්ස් එක ගහන්නේ. අනික් එක ඔය කම්පැනි වල වැඩ කරන එවුන් මේ රටේ අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු මිසක් උන් කම්පැනි කාරයොන්ගේ නෑදෑයෝ නෙමෙයිනේ ඔක්කොම. නෑදෑයෝ උනත් උනුත් කට්ට කන ජොබ් කරනවානම් උන් දුප්පත් නෑදෑයෝ ඌගේ ඉන්න. උබ කියන විදිහට කම්පැනි කරගෙන් ටැක්ස් ගැහුවම ඌ එක කපාගන්නේ එකේ කට්ට කාල වැඩ කරන මනුස්සයගෙ පඩියෙනුයි. එතකොට එකෙනුත් කෙල වෙන්නේ වැඩකරන කට්ට කන ජනතාවට. කම්පනියේ ඉන්කම් එකට විතරක් ගහන්ඩ කියල නම් උබ කියන්නේ උබට පිස්සු. ඉන්කම් ටැක්ස් මදිවට තව මගුලක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom