Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Tax Proposal by me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ එතකොට උඹේ ප්ලෑන් එක උනේ දුප්පතුන් ඔක්කොම එකතු කරගෙන ත්රස්ත කල්ලියක් ගහල රොබින් හුඩ් ටැක්ස් එකක් ගහන්ඩ ද මහන්සියෙන් කට්ට කාල ගොඩ ගිය එවුන්ගෙන්?

පලවෙනි ගේම දෙන්ඩ අයිඩියා එක කාටද සංගක්කාරටද මහේලටද?

එලකිරියේ උඹ තරං නෙගෙටිව් අයිඩියා තියෙන එවුං නැති හින්ද උඹේ plan එක fail උන එක ගැන කනගාටුයි මිත්රය.

මේකේ සල්ලි නැති එවුන් ඕන තරම් ඇති. එත් උබ වගේ පටු විදිහට හිතන එවුන් නෑ එකයි උන් විරුද්ද. උන් දන්නවා නිකං ඉඳන් ටැක්ස් හිඟා කාල කන එක හරියන්නේ නෑ කියල.

උබ දන්නවද නැති මිනිහට කොච්චර සල්ලි දුන්නත් ඌ ගොඩ යන්නේ නැහැ කියල?

ඒ උගේ නොහැකියාව හින්දයි ඌ අනාත වෙලා ඉන්නේ.

උන්ට සල්ලි දුන්නත් යමක් කොරගන්ඩ හැකියාවක් නැහැ. සල්ලි ඕනේ නම් බැංකුවකින් නයක ගන්නවනේ යකෝ නයක අරන් ගොඩ යාගන්ඩ වත් බැරි එකා තමා අනාත වෙලා ඔය විදිහට අඬන්නේ

එහෙම එවුන් බැංකු වලටත් නොන්ඩි වෙලා තියෙන්නේ චාටර් වෙලා තියෙන්නේ පොලු තියන නිසා. බැංකු වලින් අනික් මිනිස්සුන්ට නය දෙද්දීත් දෙපාරක් හිතන්නේ ඔය හින්ද. උන්ගේ වත්කම බලල නය රිටන් කරන්න පුළුවන් plan එකක් තියෙනවද, මොකක් හරි කරගන්න මූට පුලුවන්ද කියල තේරුනොත් තමා උනුත් නය දෙන්නේ. නැත්තන් ලෝන් පාස් කරන්නෙත් නෑනේ

[QUOTE="BLACKLIST_MEMBER, post: 19496914, member: 79414"] [SIZE="3"]ආ එතකොට උඹේ ප්ලෑන් එක උනේ දුප්පතුන් ඔක්කොම එකතු කරගෙන ත්රස්ත කල්ලියක් ගහල රොබින් හුඩ් ටැක්ස් එකක් ගහන්ඩ ද මහන්සියෙන් කට්ට කාල ගොඩ ගිය එවුන්ගෙන්? පලවෙනි ගේම දෙන්ඩ අයිඩියා එක කාටද සංගක්කාරටද මහේලටද? එලකිරියේ උඹ තරං නෙගෙටිව් අයිඩියා තියෙන එවුං නැති හින්ද උඹේ plan එක fail උන එක ගැන කනගාටුයි මිත්රය. මේකේ සල්ලි නැති එවුන් ඕන තරම් ඇති. එත් උබ වගේ පටු විදිහට හිතන එවුන් නෑ එකයි උන් විරුද්ද. උන් දන්නවා නිකං ඉඳන් ටැක්ස් හිඟා කාල කන එක හරියන්නේ නෑ කියල. උබ දන්නවද නැති මිනිහට කොච්චර සල්ලි දුන්නත් ඌ ගොඩ යන්නේ නැහැ කියල? ඒ උගේ නොහැකියාව හින්දයි ඌ අනාත වෙලා ඉන්නේ. උන්ට සල්ලි දුන්නත් යමක් කොරගන්ඩ හැකියාවක් නැහැ. සල්ලි ඕනේ නම් බැංකුවකින් නයක ගන්නවනේ යකෝ නයක අරන් ගොඩ යාගන්ඩ වත් බැරි එකා තමා අනාත වෙලා ඔය විදිහට අඬන්නේ එහෙම එවුන් බැංකු වලටත් නොන්ඩි වෙලා තියෙන්නේ චාටර් වෙලා තියෙන්නේ පොලු තියන නිසා. බැංකු වලින් අනික් මිනිස්සුන්ට නය දෙද්දීත් දෙපාරක් හිතන්නේ ඔය හින්ද. උන්ගේ වත්කම බලල නය රිටන් කරන්න පුළුවන් plan එකක් තියෙනවද, මොකක් හරි කරගන්න මූට පුලුවන්ද කියල තේරුනොත් තමා උනුත් නය දෙන්නේ. නැත්තන් ලෝන් පාස් කරන්නෙත් නෑනේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom