Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
NEW!!! Toyota Corolla Axio Hybrid G 2015 (Grace කැලේ!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අලුත් අවුරුද්දට Toyota එකේ ඔයාලට අලුත් Axio Car එකක් හඳුන්වා දීල තියනවා!!

Honda Grace එක එක්ක compare කලාම ඊට වඩා හොඳ Sedan Car එකක් කියන්න පුළුවන් මේක.

මොකද ඊට වඩා ගොඩක් ප්රයෝජනවත් features මේකේ තියනවා!

අනිත් එක අළුත් Tax එකට එන අලුත් car එකක්. 31 - 03 - 2015 තමා මේක release කරලා තියෙන්නේ.

https://www.youtube.com/watch?v=X_XT93mD6EA

[YOUTUBE]https://www.youtube.com/watch?v=X_XT93mD6EA[/YOUTUBE]

මේකේ තියන වැදගත්ම feature එක තමා Toyota Safety Sense C.

Automatic Break Function (30km/h - 80km/h)

Lane Alert Function

Auto Dim Full Function.

Video එක බලලම ඉන්නකෝ. ඒකෙ හොඳට කියල දෙනවා. (Sence P මේකේ නැහැ හොඳේ!)

https://www.youtube.com/watch?v=ohFVgeO2Gvo

[YOUTUBE]https://www.youtube.com/watch?v=ohFVgeO2Gvo[/YOUTUBE]

මීට අමතරව,

> LED Head Light

> EDB + ABS

> VSC & TRC (Avoid Slip Function)

> Hill Start Assist

> More Attention Break Signal (Signal lights on in heavy break)

> 33.8Km/L (JC08 Rate)

> Super CVT

> Side Mirror Heat Cleaning

> Side Air Bags

> Nanoi AC

> Push start

Honda Grace එකේ තියන special features.... Dual AC, Touch AC, Paddle Shift ඒ හැටි වැඩක් නැහැ කියල හිතෙනවා මේකේ තියන functions දැක්කම. අනික ඒකේ තියන city break system එක 30km/h වගේ නේ වැඩ කරන්නේ.... මෙහෙ upto 80km/h නේ!

මේකේ තියන වරද තියෙන්නේ Cruise Control Function එක නැති එක....

මොනවා උනත් මේ කාලේ sedan ගන්න අදහසක් තියන කෙනෙක්ට සුපිරි වාහනයක් කියන්න පුළුවන් මේක!  Honda එකට වඩා Toyota ලංකවේ market නේ! විකුණන කාලෙකත් ලෙසයි!

වැඩි විස්තර ඕන කෙනෙක් එහෙම ඉන්නවා නං මට PM කරන්නකෝ.

Import කරලා ගන්න ආස කෙනෙක් ඉන්නවා නං 50ට අඩුවෙන් අරන් දෙන්නන්කෝ! (48-49)

L/C එක ඔයාලම open කරන්නකෝ. එතකොට risk එක අඩුයි නේ! මට පොඩි ගනනක් තිබ්බම ඇති!

ගන්න ඕන නැති අය රේප්++ එකක් දාන්නකෝ!

[QUOTE="Samsung1, post: 18189322, member: 476141"] [SIZE="4"]ඔන්න අලුත් අවුරුද්දට Toyota එකේ ඔයාලට අලුත් Axio Car එකක් හඳුන්වා දීල තියනවා!! :D :D Honda Grace එක එක්ක compare කලාම ඊට වඩා හොඳ Sedan Car එකක් කියන්න පුළුවන් මේක. මොකද ඊට වඩා ගොඩක් ප්රයෝජනවත් features මේකේ තියනවා! අනිත් එක අළුත් Tax එකට එන අලුත් car එකක්. 31 - 03 - 2015 තමා මේක release කරලා තියෙන්නේ. [CENTER][IMG]http://s5.postimg.org/s0xfp6gdj/Toyota_corolla_axio_hybrid_Rear_630x349.jpg[/IMG] [IMG]http://autonetmagz.net/wp-content/uploads/2015/04/toyota-corolla-axio-jdm-2015-630x349.jpg[/IMG] [IMG]http://indianautosblog.com/wp-content/uploads/2015/03/2015-Toyota-Corolla-Axio-2015-Toyota-Fielder-teaser.jpg[/IMG] [url]https://www.youtube.com/watch?v=X_XT93mD6EA[/url] [YOUTUBE][url]https://www.youtube.com/watch?v=X_XT93mD6EA[/url][/YOUTUBE] [IMG]http://s4.postimg.org/67xcquzal/Untitled.jpg[/IMG] [IMG]http://s8.postimg.org/ruk26s9ud/Untitled.jpg[/IMG] [IMG]http://s7.postimg.org/a6af0obq3/Untitled.jpg[/IMG][/CENTER] මේකේ තියන වැදගත්ම feature එක තමා Toyota Safety Sense C. Automatic Break Function (30km/h - 80km/h) Lane Alert Function Auto Dim Full Function. Video එක බලලම ඉන්නකෝ. ඒකෙ හොඳට කියල දෙනවා. (Sence P මේකේ නැහැ හොඳේ!) [url]https://www.youtube.com/watch?v=ohFVgeO2Gvo[/url] [YOUTUBE][url]https://www.youtube.com/watch?v=ohFVgeO2Gvo[/url][/YOUTUBE] මීට අමතරව, > LED Head Light > EDB + ABS > VSC & TRC (Avoid Slip Function) > Hill Start Assist > More Attention Break Signal (Signal lights on in heavy break) > 33.8Km/L (JC08 Rate) > Super CVT > Side Mirror Heat Cleaning > Side Air Bags > Nanoi AC > Push start Honda Grace එකේ තියන special features.... Dual AC, Touch AC, Paddle Shift ඒ හැටි වැඩක් නැහැ කියල හිතෙනවා මේකේ තියන functions දැක්කම. අනික ඒකේ තියන city break system එක 30km/h වගේ නේ වැඩ කරන්නේ.... මෙහෙ upto 80km/h නේ! මේකේ තියන වරද තියෙන්නේ Cruise Control Function එක නැති එක.... මොනවා උනත් මේ කාලේ sedan ගන්න අදහසක් තියන කෙනෙක්ට සුපිරි වාහනයක් කියන්න පුළුවන් මේක! :yes: Honda එකට වඩා Toyota ලංකවේ market නේ! විකුණන කාලෙකත් ලෙසයි! වැඩි විස්තර ඕන කෙනෙක් එහෙම ඉන්නවා නං මට PM කරන්නකෝ. Import කරලා ගන්න ආස කෙනෙක් ඉන්නවා නං 50ට අඩුවෙන් අරන් දෙන්නන්කෝ! (48-49) L/C එක ඔයාලම open කරන්නකෝ. එතකොට risk එක අඩුයි නේ! මට පොඩි ගනනක් තිබ්බම ඇති! ;) ගන්න ඕන නැති අය රේප්++ එකක් දාන්නකෝ! :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom