New version

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    4FE50F7B-9625-4A3B-A778-AB0D63742721.jpeg
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080
    113
    VAT එකත් July වල 18% ==> 20.5% වෙනව නේද?
    මුන් අර SSCL tax එක අයින් කරලා ඒක කෙලින්ම VAT එක අස්සට ඔබලා නේද? එහෙම කිව්වට මම හිතන්නෙ ඉස්සර SSCL වැදුනේ නැති ඒවටත් දැන් වදිනවා. එහෙම බැලුවාම් මුන් tax දැල ලොකු කරලා.

    මේ අවුරුද්දේ මුන්ට ගිය අවුරුද්දේ වගේ වාහන වලින් බදු එන්නෙ නෑ. හොරකම් වලින් වෙච්ච පාඩුවයි, ඡන්ද ගන්න බෙදපුවට හරියන්නයි මුන්ගෙ ආදායම වැඩි කරගන්න එපැයි. ඒක තමා ඔය කරන්නෙ.