Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: New Video Concept By Me :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාග ජරමර අස්සේ ඔන්න අද තමයි පොඩි නිවාඩුවක් ලැබුනේ....ඉතින් ඒක නිසා මම ගෙවල් පැත්තේ එන්න කියල හිතුව...අසෝක ලේලන්ඩ් බස් එකේ පැය පහක ගමනක් කියන්නේ මනෝ ගැසීමට හොඳම අවස්තාවක් කියල ඒ කට්ට කන ඕනි එකෙක් දන්නවා... ඉතින් ඔන්න ඔය කාල සීමාවේ තමයි මේ අයිඩියා එක හිතට ආවේ....මගේ නිර්මාණ දැකපු අය දන්නවනේ මම කොහොමත් වෙනස් දෙයක් කරන්න කැමති කෙනෙක් කියල... ඒක නිසාම මගේ හිතේ මැවෙන්නේත් ඒ වගේ වෙනස්ම අදහස්....හරි, හදුන්වාදුන්න ඇති දැන් එහෙනම් බලමු මේ අදහස මොකක්ද කියල.....

වීඩියෝ එක පටන් ගන්නේ මෙහෙමයි,

එක කොල්ලෙක් හෙන ගැම්මෙන් වේගෙන් දුවගෙන යනවා.....ඉතින් මේ දුවගෙන යන අතරේදී මේ කොල්ලට බාධක ගොඩක් හම්බ වෙනවා, ඒ මොනවද කිව්වොත් කඳු තරණය කිරීම්, පල්ලම්, වලවල් වගේ දේවල්....ඉතින් මේ කොල්ල හෙන මහන්සියෙන් කොහොම හරි ඒ දේවල් ජයගෙන දුවගෙන යනවා....ඉතින් ඔහොම යද්දී මේ කොල්ලගේ හොඳම යාලුවෙක් කිට මරල පට්ට බයික්(සී බී ආර් වගේ එකක්) එකකින් ඇවිත් මේ කොල්ලව පහු කරගෙන යනවා නෝන්ඩියක් එහෙම දාල.... ඉතින් මේ කොල්ලට ටිකක් අප්සට්.... ඒත් පොර වැඩේ අත අරින්නේ නෑ තව දුවනවා.... තව ටිකක් දුර යද්දී මේ කොල්ලගේ කෙල්ලත් නෝන්ඩි හිනාවක් දාගෙන මුව පහු කරගෙන යනවා පට්ට කාර් එකකින්(ෆෙරාරියක් වගේ).... දැන් නම් මූට හෙනම අප්සට්... ඒත් මු කොහොම හරි හිත හදාගෙන දුවගෙන යනවා ඉස්සරහට.....ඔන්න ඒ පාර මුගේ තව යාළුවො සෙට් එකක් හම්බවෙනවා....උන් අරක්කු බෝතලයක් පෙන්නලා මුව නවත්තන්න හදනවා.... බොන්න තරම් හිත අප්සට් වෙලා තිබ්බත් මු එතන නැවතෙන් නැතුව දුවනවා.... එතන පහු කරලා තව ටික දුරක් යද්දී පට්ට කෑල්ලක් ඉන්නවා පේනවා මේ කොල්ලට.... ඒ කෙල්ල හෙන ලයින් එකක් දානවා මුට.... හිතේ ආසාවක්,ඇල්මක් ඇතිවුණත් මු එතන නවතින්නේත් නෑ තවත් ඉස්සරහටම දුවනවා.....මෙහෙම තව ටික දුවද්දී රේස් එකේ අවසානයට එනවා....(රේස් වල අන්තිමේ වගේ පීත්ත පටිය කඩාගෙන යනවා පෙන්නවා)

ඔන්න දැන් පොරගේ ඇඳුම වෙනස් වෙලා...පොර දැන් ජෙන්ටල්මන් කිටක් ඇඳලා ඉන්නේ... පොරගේ ඉස්සරහ කාර් එකක් තියෙනවා(සුපර් කාර් එකක්) එ විතරක් නෙවෙයි ඒකෙ ලස්සනම ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා.... කලින් ඒවා වගේ නෙවෙයි අහිංසක ලස්සන කෙල්ලෙක්.... කෙල්ල ඉන්නේ ඩ්රයිවින් සීට් එකේ.... ඉතින් මේ කොල්ල ගිහින් කාර් එකට නගිනවා ලස්සන හිනාවක් දාගෙන.... අර කෙල්ලත් ලස්සන හිනාවක් දාගෙනම කාර් එක ඩ්රයිව් කරගෙන ඉස්සරහට යනවා....දැන් මේ කොල්ල යන්නේ සුපිරිම පාරක(අපේ හයිවේ එක වගේ  ) ඉතින් ඔහොම ඉස්සරහට යද්දී මේ කොල්ලට පේනවා ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්.....ලං කරලා බලද්දී ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ ඉසෙල්ලා මේ කොල්ලව පහු කරන් ආපු මේ කොල්ලගේ කෙල්ල සහ හොඳම යාළුවා....වාහන දෙක කුඩු පට්ටම....දෙන්න ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා...මේ කොල්ලට ගොඩක් දුකයි... එ දිහා දුකෙන් බලන් ඉන්නකොට කාර් එක ගෙනියන කෙල්ල ආදරෙන් මේ කොල්ලගේ ඔලුව අත ගාල පොරව අස්වසනවා.... තව ටිකක් ඉස්සරහට යද්දී මේ කොල්ලට ඉස්සෙල්ල අඩි ගහන්න අත වනපු සෙට් එක මැරිලා වැටිලා ඉන්නවා පේනවා බෝතල් බදාගෙනම..... තවත් ඉස්සරහට යද්දී අර කලින් හම්බවෙච්ච පට්ට කෑල්ලත් විකෘර්ති වෙලා ඉන්නවා පේනවා.... එතනින් පස්සේ කැමරා විව් එක ටික ටික උඩට එනවා...එතකොට පේනවා මේ කොල්ල යන තව ඉස්සරහට යද්දී මහා ප්රපාතයක් තියෙනවා... ඒකට වැටුනට පස්සේ මහා වතුර පාරක් ගලාගෙන යනවා...ඒ වතුර පාර ගලාගෙන ගිහින් ආයිත් වැටෙන්නේ මේ කොල්ල රේස් එක දුවන්න පටන් ගත්ත තැනට....  ඔන්න ඕක තමයි අදහස....

මේ කන්සෙප්ට් එක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා....ඒක හිතේ තියාගෙන තමයි මේ අදහස නිර්මාණය කරේ....මම කැමතියි ඒ කතාව ඔබ තුමන්ලාට තේරුනේ කොහොමද කියල දැනගන්න....ඒක නිසා මේ කන්සෙප්ට් එක බලල මේ ත්රෙඩ් නිකන්ම ක්ලෝස් කරලා යන්නේ නැතුව, මේක කියවද්දී මොන වගේ දෙයක්ද හිතේ මැවුනේ කියල අදහසක් එකතු කරලා යන්න....

[QUOTE="argan, post: 12666353, member: 42318"] [COLOR="DarkRed"][SIZE="5"][B]විභාග ජරමර අස්සේ ඔන්න අද තමයි පොඩි නිවාඩුවක් ලැබුනේ....ඉතින් ඒක නිසා මම ගෙවල් පැත්තේ එන්න කියල හිතුව...[COLOR="Red"]අසෝක ලේලන්ඩ් බස් එකේ පැය පහක ගමනක් කියන්නේ මනෝ ගැසීමට හොඳම අවස්තාවක්[/COLOR] කියල ඒ කට්ට කන ඕනි එකෙක් දන්නවා...;) ඉතින් ඔන්න ඔය කාල සීමාවේ තමයි මේ අයිඩියා එක හිතට ආවේ....මගේ නිර්මාණ දැකපු අය දන්නවනේ මම කොහොමත් වෙනස් දෙයක් කරන්න කැමති කෙනෙක් කියල...:) ඒක නිසාම මගේ හිතේ මැවෙන්නේත් ඒ වගේ වෙනස්ම අදහස්....හරි, හදුන්වාදුන්න ඇති දැන් එහෙනම් බලමු මේ අදහස මොකක්ද කියල.....[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/14.gif[/IMG] වීඩියෝ එක පටන් ගන්නේ මෙහෙමයි, එක කොල්ලෙක් හෙන ගැම්මෙන් වේගෙන් දුවගෙන යනවා.....ඉතින් මේ දුවගෙන යන අතරේදී මේ කොල්ලට බාධක ගොඩක් හම්බ වෙනවා, ඒ මොනවද කිව්වොත් කඳු තරණය කිරීම්, පල්ලම්, වලවල් වගේ දේවල්....ඉතින් මේ කොල්ල හෙන මහන්සියෙන් කොහොම හරි ඒ දේවල් ජයගෙන දුවගෙන යනවා....ඉතින් ඔහොම යද්දී මේ කොල්ලගේ හොඳම යාලුවෙක් කිට මරල පට්ට බයික්(සී බී ආර් වගේ එකක්):cool: එකකින් ඇවිත් මේ කොල්ලව පහු කරගෙන යනවා නෝන්ඩියක් එහෙම දාල....:growl: ඉතින් මේ කොල්ලට ටිකක් අප්සට්....:( ඒත් පොර වැඩේ අත අරින්නේ නෑ තව දුවනවා....:yes: තව ටිකක් දුර යද්දී මේ කොල්ලගේ කෙල්ලත් නෝන්ඩි හිනාවක් දාගෙන මුව පහු කරගෙන යනවා පට්ට කාර් එකකින්(ෆෙරාරියක් වගේ).... :shocked::angry:දැන් නම් මූට හෙනම අප්සට්...:( ඒත් මු කොහොම හරි හිත හදාගෙන දුවගෙන යනවා ඉස්සරහට.....ඔන්න ඒ පාර මුගේ තව යාළුවො සෙට් එකක් හම්බවෙනවා....උන් අරක්කු බෝතලයක් පෙන්නලා මුව නවත්තන්න හදනවා....:rolleyes: බොන්න තරම් හිත අප්සට් වෙලා තිබ්බත් මු එතන නැවතෙන් නැතුව දුවනවා....:) එතන පහු කරලා තව ටික දුරක් යද්දී පට්ට කෑල්ලක් ඉන්නවා පේනවා මේ කොල්ලට....:love: ඒ කෙල්ල හෙන ලයින් එකක් දානවා මුට....:cool: හිතේ ආසාවක්,ඇල්මක් ඇතිවුණත් මු එතන නවතින්නේත් නෑ තවත් ඉස්සරහටම දුවනවා.....මෙහෙම තව ටික දුවද්දී රේස් එකේ අවසානයට එනවා....(රේස් වල අන්තිමේ වගේ පීත්ත පටිය කඩාගෙන යනවා පෙන්නවා) ඔන්න දැන් පොරගේ ඇඳුම වෙනස් වෙලා...පොර දැන් ජෙන්ටල්මන් කිටක් ඇඳලා ඉන්නේ...:cool: පොරගේ ඉස්සරහ කාර් එකක් තියෙනවා(සුපර් කාර් එකක්) එ විතරක් නෙවෙයි ඒකෙ ලස්සනම ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා....:) කලින් ඒවා වගේ නෙවෙයි අහිංසක ලස්සන කෙල්ලෙක්....:love: කෙල්ල ඉන්නේ ඩ්රයිවින් සීට් එකේ....:yes: ඉතින් මේ කොල්ල ගිහින් කාර් එකට නගිනවා ලස්සන හිනාවක් දාගෙන....;) අර කෙල්ලත් ලස්සන හිනාවක් දාගෙනම කාර් එක ඩ්රයිව් කරගෙන ඉස්සරහට යනවා....දැන් මේ කොල්ල යන්නේ සුපිරිම පාරක(අපේ හයිවේ එක වගේ ;) ) ඉතින් ඔහොම ඉස්සරහට යද්දී මේ කොල්ලට පේනවා ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්.....ලං කරලා බලද්දී ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ ඉසෙල්ලා මේ කොල්ලව පහු කරන් ආපු මේ කොල්ලගේ කෙල්ල සහ හොඳම යාළුවා....වාහන දෙක කුඩු පට්ටම....දෙන්න ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා...මේ කොල්ලට ගොඩක් දුකයි...:( එ දිහා දුකෙන් බලන් ඉන්නකොට කාර් එක ගෙනියන කෙල්ල ආදරෙන් මේ කොල්ලගේ ඔලුව අත ගාල පොරව අස්වසනවා....:) තව ටිකක් ඉස්සරහට යද්දී මේ කොල්ලට ඉස්සෙල්ල අඩි ගහන්න අත වනපු සෙට් එක මැරිලා වැටිලා ඉන්නවා පේනවා බෝතල් බදාගෙනම.....:( තවත් ඉස්සරහට යද්දී අර කලින් හම්බවෙච්ච පට්ට කෑල්ලත් විකෘර්ති වෙලා ඉන්නවා පේනවා....:( එතනින් පස්සේ කැමරා විව් එක ටික ටික උඩට එනවා...එතකොට පේනවා මේ කොල්ල යන තව ඉස්සරහට යද්දී මහා ප්රපාතයක් තියෙනවා...:shocked: ඒකට වැටුනට පස්සේ මහා වතුර පාරක් ගලාගෙන යනවා...ඒ වතුර පාර ගලාගෙන ගිහින් ආයිත් වැටෙන්නේ මේ කොල්ල රේස් එක දුවන්න පටන් ගත්ත තැනට.... :no: ඔන්න ඕක තමයි අදහස.... මේ කන්සෙප්ට් එක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා....ඒක හිතේ තියාගෙන තමයි මේ අදහස නිර්මාණය කරේ....මම කැමතියි ඒ කතාව ඔබ තුමන්ලාට තේරුනේ කොහොමද කියල දැනගන්න....ඒක නිසා මේ කන්සෙප්ට් එක බලල මේ ත්රෙඩ් නිකන්ම ක්ලෝස් කරලා යන්නේ නැතුව, මේක කියවද්දී මොන වගේ දෙයක්ද හිතේ මැවුනේ කියල අදහසක් එකතු කරලා යන්න....:yes: [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom