Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[NEW !!!] Windows Phone App : Dhamma Book Plus (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN][NEW !!!] Windows Phone App : Dhamma Book Plus (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)[/PLAIN]

ගියපාර භාෂාව වෙනුවෙන් App එක Release කලානේ Sinhala Notepad Plus කියලා. මේ පාර බෞද්ධ හැමදෙනා වෙනුවෙන් අලුත් වැඩක් කලා. මම හොයලා බලපු විදිහට අනිත් එක platform (Android / IOS) එකකට වත් මෙහෙම App එකක් නෑ. First time for windows phone තමා.

App එකේ නම තමා Dhamma Book Plus. කට්ටිය ගොඩක් කියවන "මහරහතුන් වැඩි මග ඔස්සේ" වගේ ෆෙස්බුක් පේජ් මේකෙන් කියවන්න පුලුවන්. කියවන්න පහසු වෙන්න වෙනම Split Mode, Text Mode, Image Mode කියලා mode ටිකක් තියෙනවා. ඕනේ නම් අදාල ෆෙස්බුක් පෙජ් එකටත් direct ගිහින් කියවන්න, Like කරන්න, Comment කරන්න එහෙමත් පුලුවන්.

ඒ විතරක් නෙමේ වෙන කෙනෙක්ට මේ පොස්ට් එක වැදගත් කියලා හිතුනොත් Share කරන්නත් පුලුවන්.

App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා.

මෙතන නැති... දේශපාලන පොස්ට් මුකුත් නොදාන Active Sinhala Buddhism Facebook Page තියෙනවා නම් thread එකේ දාන්න. මම ඊලඟ version එකට add කරන්නම්.

පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.

ඊයේ තමා windows app store approval එක හම්බවුනේ. අදම දැම්මා එල කිරියේ.

මේකේ එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න..

app එක හොඳ නම් මතක ඇතිව windows store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න.

දැන් ඔබේ windows phone store එකේ dhamma book plus කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න. ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, එහෙනම් කට්ටියට ජය.

Windows Phone Store Link - https://www.microsoft.com/en-us/store/apps/dhamma-book-plus/9nblggh5x0ls

[QUOTE="slmerc7, post: 18951298, member: 528414"] [b][PLAIN][NEW !!!] Windows Phone App : Dhamma Book Plus (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)[/PLAIN][/b] [COLOR="Navy"][SIZE="4"]ගියපාර භාෂාව වෙනුවෙන් App එක Release කලානේ [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18846725"]Sinhala Notepad Plus[/URL] කියලා. මේ පාර බෞද්ධ හැමදෙනා වෙනුවෙන් අලුත් වැඩක් කලා. මම හොයලා බලපු විදිහට අනිත් එක platform (Android / IOS) එකකට වත් මෙහෙම App එකක් නෑ. First time for windows phone තමා. :) App එකේ නම තමා Dhamma Book Plus. කට්ටිය ගොඩක් කියවන "මහරහතුන් වැඩි මග ඔස්සේ" වගේ ෆෙස්බුක් පේජ් මේකෙන් කියවන්න පුලුවන්. කියවන්න පහසු වෙන්න වෙනම Split Mode, Text Mode, Image Mode කියලා mode ටිකක් තියෙනවා. ඕනේ නම් අදාල ෆෙස්බුක් පෙජ් එකටත් direct ගිහින් කියවන්න, Like කරන්න, Comment කරන්න එහෙමත් පුලුවන්. ඒ විතරක් නෙමේ වෙන කෙනෙක්ට මේ පොස්ට් එක වැදගත් කියලා හිතුනොත් Share කරන්නත් පුලුවන්. App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. මෙතන නැති... දේශපාලන පොස්ට් මුකුත් නොදාන Active Sinhala Buddhism Facebook Page තියෙනවා නම් thread එකේ දාන්න. මම ඊලඟ version එකට add කරන්නම්. :) පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්. [IMG]https://store-images.s-microsoft.com/image/apps.28490.13510798886386467.6b3a114a-f517-4513-a043-943c02ea8dd0.fd74de97-b4d5-493d-aa4f-af1fe68433a7?w=712&h=400&mode=letterbox&background=black[/IMG] [IMG]https://store-images.s-microsoft.com/image/apps.62606.13510798886386467.ad434c46-46b4-440c-957d-efd6787cf0cd.69c95363-d02a-4c83-9c3d-e2d773fdec40?w=712&h=400&mode=letterbox&background=black[/IMG] [IMG]https://store-images.s-microsoft.com/image/apps.15665.13510798886386467.2b7ec693-9a99-4343-8b2b-12443f42a4dc.367657ac-51b0-406e-b3a4-c58910d071f4?w=712&h=400&mode=letterbox&background=black[/IMG] [IMG]https://store-images.s-microsoft.com/image/apps.7404.13510798886386467.8ce6394f-98e6-4601-87f3-9c95bc5dadb9.1aa7d0c1-a69d-484f-b16a-ccb7c5997e19?w=712&h=400&mode=letterbox&background=black[/IMG] [IMG]https://store-images.s-microsoft.com/image/apps.25677.13510798886386467.1a49d31c-4e03-47f1-898b-4ee74012e5f2.249ee20a-3139-4e4a-89da-0dd236bcd3c8?w=712&h=400&mode=letterbox&background=black[/IMG] ඊයේ තමා windows app store approval එක හම්බවුනේ. අදම දැම්මා එල කිරියේ. :) මේකේ එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න.. app එක හොඳ නම් මතක ඇතිව windows store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න. දැන් ඔබේ windows phone store එකේ dhamma book plus කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න. ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, එහෙනම් කට්ටියට ජය. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/SIZE] [CENTER][IMG]https://store-images.s-microsoft.com/image/apps.15786.13510798886386467.6b24879a-06b5-4330-8e1e-e829df6c908b.d6c169ef-5181-41a6-b4a6-b7538a9339d8?w=191&h=191[/IMG] Windows Phone Store Link - [url]https://www.microsoft.com/en-us/store/apps/dhamma-book-plus/9nblggh5x0ls[/url][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom