New York POST එකටත් ගියා.. ජාත්‍යන්තරය උපරිමෙන්ම ජයගත්ත අපි.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අර පොන්න වේසිගෙ පුතා පයිය පෙන්න වීඩියෝ එක මුළු ලෝකෙම ප්‍රසිද්ද උනා.
    දැන් New York post එකේ පවා ගිහින්.. තව ගොඩක් major sites වල දැක්ක මේක.
    මේකෙන් නම් tourism වලට ලොකු හානියක් වෙනවා වගේ.
    අරුගේ වල්ලම කපල දාන්න ඕන හරි නම් සක්කිලියා..


    POST LINK



     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    Instant නඩු තීන්දු දීලා මුන්ව මරලා දාන්න ඕනේ. control එකක් නැති අඩුකුලේ උන්.
     
    • Like
    Reactions: War Fighter

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඕක වෙන්න බැරි දේකුත් නෙවෙයි. හැබැයි ලංකාවෙ කොඩිය තියෙන ඇඳුමක් ඇඳලා කෙල්ලව follow කරලා video කරනවා කියලාත් දැනගෙන ඔහොම කරේ වල්කමට වඩා හැදීගෙන එන tourism වලට කෙලවන්න කියලා සැකයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඒක උගේ නුගත්කම. Indian , african රටවල කොච්චර pedo tourism වෙනවද. තව western , asian රටවල exhibitionism videos දවසට කියක් net එකට වැටෙනවද. කැරි සුද්දටයි ලිං ගෙම්බෝන්ටයි මේකේ උනාම තමයි magic.