Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

මම අලුතෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ පරණ ත්‍රෙඩ් වලට වඩා අලුතෙන්ම ඕපන් කරපු ඔෆිස් එකත් එක්ක දැන් ෆීල්ඩ් එකේ අලුත් විස්තර ඔයාලට දෙන්නයි. මම දැක්කා කීප දෙනෙක්ම විස්තර හොයලා ත්‍රෙඩ් දාලා තිබුනා. ඒ වගේම කලින් ත්‍රෙඩ් කොයි තරම් පරණ වුනත් අදටත් පි එම් ගොඩක් එනවා විස්තර අහලා.

දැන් මගේ ඔෆිස් එක තියෙන්නේ අලුත් තැනක, ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේම තමයි. හැබැයි කලින් ගෙදරම තිබ්බ එකට වඩා මෙතන ගොඩාක් පහසුයි. පහුගිය අවුරුදු 5 ම වගේ එළකිරි එකේ අයත් ඇවිත් ගියේ මගේ ගෙදරම තිබ්බ ඔෆිස් එකටයි.

ෆීල්ඩ් එකේ අලුත් විස්තර කිවොත් දැන් ලංකාවේ අපිට අනිවාර්යයෙන්ම IELTS ඕනේ කරනවා, IELTS නැත්නම් TOEFL (paper based / internet based), Pearson Test, City & Guilds IESOL වගේ සුදුසුකම් පිලිගන්නවා.

Level 5 or 6 වගේ අවුරුදු දෙකක Diploma එකකට නම් IELTS minimum 5.5 තියෙන්න අවශ්‍යයි. One year Level 7 Diploma එකකට නම් minimum 6.0 තියෙන්න ඕනේ.

අලුතෙන් ෆීල්ඩ් එකේ ජනප්‍රිය programs මොනවද කිවොත් මෙන්න මෙව්වයි. ඔයාලට හරි background එක තියනවානම් මේ ඕනෙම field එකක් 1 Year Level 7 Diploma එකකට යන්න පුළුවන්

Computing specialized in Software Development / Networking / Digital Media / Information System

Business Management specialized in Tourism / Hospitality / IT / Finance / Health care / Retail Management / Strategic Management and Leadership

Telecommunication

Electronics and Telecommunication

Automotive Electronics Engineering

Electronics Manufacturing Engineering

ඔය වගේ Diploma එකක ගාස්තුව සාමාන්‍යයෙන් NZ$ 15,000 වගේ ඉදන් 18,000 වගේ අතර වෙනවා. ඒ රුපියල් වලින් නම් ලක්ෂ 15 ඉදන් 18 අතර වගේ.

හැබැයි 1 year Diploma එකකට යන එකේ වාසිය තමයි අවුරුද්දකින් Graduate job search visa එක ගන්න පුළුවන් වීම. අනික දෙවෙනි අවුරුද්දකට ගෙවීමක් නැති නිසා තමන් කරන part time job එකෙන් ඉතුරුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ course fee එකකට.

වයස අඩු සුදුසුකම් නැති අයට නම් Level 5 and 6 අවුරදු දෙකේ Diploma තමයි යන්න පුළුවන්.

මෙන්න මගේ FB පේජ් එක.

https://www.facebook.com/KiwiVisa/

තවත් විස්තර ඕනේ අය ත්‍රෙඩ් එකේම අහනවනම් අනිත් අයටත් වැදගත් වෙයි. පෞද්ගලිකම දෙයක් නම් pm එකක් දාන්න. නැත්නම් 071 7071114 හරි 077 7156220 නොම්මර දෙකෙන් මට කෝල් එකක් දෙන්න.

අනික මම කිසිම applicant කෙනෙක්ගෙන් Registration fee එකක්, Consultation fee එකක් ගන්නේ නෑ. කොළඹ ඉන්න ඕනෙම agent කෙනෙක් 30,000 ඉදන් 90,000 වෙනකන් fee එකක් ගන්නවා.

[QUOTE="darshana007, post: 19639146, member: 3951"] [b]New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.[/b] [COLOR="RoyalBlue"][SIZE="4"] මම අලුතෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ පරණ ත්‍රෙඩ් වලට වඩා අලුතෙන්ම ඕපන් කරපු ඔෆිස් එකත් එක්ක දැන් ෆීල්ඩ් එකේ අලුත් විස්තර ඔයාලට දෙන්නයි. මම දැක්කා කීප දෙනෙක්ම විස්තර හොයලා ත්‍රෙඩ් දාලා තිබුනා. ඒ වගේම කලින් ත්‍රෙඩ් කොයි තරම් පරණ වුනත් අදටත් පි එම් ගොඩක් එනවා විස්තර අහලා. දැන් මගේ ඔෆිස් එක තියෙන්නේ අලුත් තැනක, ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේම තමයි. හැබැයි කලින් ගෙදරම තිබ්බ එකට වඩා මෙතන ගොඩාක් පහසුයි. පහුගිය අවුරුදු 5 ම වගේ එළකිරි එකේ අයත් ඇවිත් ගියේ මගේ ගෙදරම තිබ්බ ඔෆිස් එකටයි. [/SIZE][/COLOR] [URL=http://s1378.photobucket.com/user/Darshana007/media/12645185_10154057839609734_4748073463468537760_n_zpsd4mluma5.jpg.html][IMG]http://i1378.photobucket.com/albums/ah119/Darshana007/12645185_10154057839609734_4748073463468537760_n_zpsd4mluma5.jpg[/IMG][/URL] [COLOR="RoyalBlue"][SIZE="4"]ෆීල්ඩ් එකේ අලුත් විස්තර කිවොත් දැන් ලංකාවේ අපිට අනිවාර්යයෙන්ම IELTS ඕනේ කරනවා, IELTS නැත්නම් TOEFL (paper based / internet based), Pearson Test, City & Guilds IESOL වගේ සුදුසුකම් පිලිගන්නවා. Level 5 or 6 වගේ අවුරුදු දෙකක Diploma එකකට නම් IELTS minimum 5.5 තියෙන්න අවශ්‍යයි. One year Level 7 Diploma එකකට නම් minimum 6.0 තියෙන්න ඕනේ. [/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="4"]අලුතෙන් ෆීල්ඩ් එකේ ජනප්‍රිය programs මොනවද කිවොත් මෙන්න මෙව්වයි. ඔයාලට හරි background එක තියනවානම් මේ ඕනෙම field එකක් 1 Year Level 7 Diploma එකකට යන්න පුළුවන් [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"] Computing specialized in Software Development / Networking / Digital Media / Information System Business Management specialized in Tourism / Hospitality / IT / Finance / Health care / Retail Management / Strategic Management and Leadership Telecommunication Electronics and Telecommunication Automotive Electronics Engineering Electronics Manufacturing Engineering[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]ඔය වගේ Diploma එකක ගාස්තුව සාමාන්‍යයෙන් NZ$ 15,000 වගේ ඉදන් 18,000 වගේ අතර වෙනවා. ඒ රුපියල් වලින් නම් ලක්ෂ 15 ඉදන් 18 අතර වගේ. හැබැයි 1 year Diploma එකකට යන එකේ වාසිය තමයි අවුරුද්දකින් Graduate job search visa එක ගන්න පුළුවන් වීම. අනික දෙවෙනි අවුරුද්දකට ගෙවීමක් නැති නිසා තමන් කරන part time job එකෙන් ඉතුරුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ course fee එකකට. වයස අඩු සුදුසුකම් නැති අයට නම් Level 5 and 6 අවුරදු දෙකේ Diploma තමයි යන්න පුළුවන්. මෙන්න මගේ FB පේජ් එක. [URL="https://www.facebook.com/KiwiVisa/"]https://www.facebook.com/KiwiVisa/[/URL] තවත් විස්තර ඕනේ අය ත්‍රෙඩ් එකේම අහනවනම් අනිත් අයටත් වැදගත් වෙයි. පෞද්ගලිකම දෙයක් නම් pm එකක් දාන්න. නැත්නම් [COLOR="Red"]071 7071114 [/COLOR]හරි [COLOR="Red"]077 7156220[/COLOR] නොම්මර දෙකෙන් මට කෝල් එකක් දෙන්න. [/SIZE][/COLOR] [B]අනික මම කිසිම applicant කෙනෙක්ගෙන් Registration fee එකක්, Consultation fee එකක් ගන්නේ නෑ. කොළඹ ඉන්න ඕනෙම agent කෙනෙක් 30,000 ඉදන් 90,000 වෙනකන් fee එකක් ගන්නවා.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom