Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Newbie to Elakiri
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකෙම දාන්නම් මට සිද්ද වුන දේ, මොකද වෙනම ත්‍රෙඩ් එකක් දාල උගේ අවධානෙ ගන්න ඕන නෑ මට. මම ජොබක් කර කර හිටියේ. හැබැයි මම දැනගත්ත මට ජෝබෙන් ගොඩ ඒමක් නෑ කියල. මට ඕන වුනා ජෝබෙන් අයින් වෙන්න. හැබැයි එකට හරි හමන් බිස්නස් එකකට අයිඩියා එකක් තිබ්බේ නෑ. මගේ හොඳම යාලුවෙක් වුන එකෙක් ගිය අවුරුද්දේ බිස්නස් එකක් කරලා අඩියේම හිටපු ඌ ගොඩ ගියා. උගේ අතේ සතේ නැති දවස් වල මගේන් අතමාරුවට සල්ලි ඉල්ලන් තියෙනවා. එව්වා ආපහු දීලත් තියෙනවා. කොහොම හරි මූ කිව්වා ජොබ් එකෙන් අයින් වෙයන් මම උඹට කියල දෙන්නම් මේ බිස්නස් එක කරන හැටි කියල. ඒ කියන්නේ ඌ ට්‍රික් එකක් කරලා තමා ගොඩ ගියේ. මට ඒක කියල දෙන්නම් කිව්වා. මාත් ටිකක් කල්පනා කරලා උගේ වචනේටත් බර දීල මම ජොබෙන් අයින් වුනා. මම වැඩේ කරන්න පටන් ගත්ත. හැබැයි ඌ දැන් අම්බානෙකට බිසී. මම වුනත් ගොඩක් දේවල් තනියම හොයාගෙන බිස්නස් එකේ ෆවුන්ඩේෂන් එක දැම්ම. ඌ වුනත් මුල් ටිකට උදව් කළා. හැබැයි සන් ඌට කෝල් එකක් ගන්න කිව්වත් කෝල් කරන්නේ නෑ. හැබැයි fb එකේ පොස්ට් එහෙම දානවා එක එක ගෘප් වල එහෙම. හැමදාමත් නෙමෙයි, හිටපු ගමන්. හැබැයි මට කෝල් එකක් ගන්න කිව්වම ගන්නේ නෑ බන්. ලෙසියකට මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නේ නෑ. මම කෝල් ගත්තත් රින්ග්ස් යනවා විතරයි. ඌ කියන්නේ බිසී නිසා සයිලන්ට් දාගෙන ඉන්නේ කියල.

මට තියෙන ප්‍රශ්නේ තමයි එක විනාඩි 5කට කෝල් එකක් ගන්න බැරිද බන් මම මෙච්චර කියලත්. මම දන්නවා ඌ මට උදව් කරයි,. ඒත් මට වුනත් හදිස්සියි බන් වැඩේට. මට ඕන අත්‍යවශ්‍යම ප්‍රශ්න ටිකට උත්තර ටක උගෙන් දැනගන්න විතරයි. මොකද මට අනික් දේවල් තනියම හොයාගතහැකි. උඹල කියන්නේ ඌට මැසේජ් කර කර තවත් උගෙන් කෝල් එකක් ගන්න කියල මැසේජ් දාන්න එපාද. මම දන්නා විදිහට මේ වැඩේ කරන්නද? නැත්තන් බල්ලා වගේ පස්සෙන් ඉඳගෙන උට කෝල් එකක් ගන්න පුළුවන් කාලයක් එනකන් ඉන්නද?

මට හිතට මාර ප්‍රශ්නයක් බන් මේක. මනුස්සයෙක් විනාඩි 5-10කට කෝල් එකක් ගන්න බැරි තරමට බිසී වෙන්න පුලුවන්ද බන්? එහෙම නම් ඌ කන්නේ බොන්නෙත් නැති එකෙක් වෙන්න ඕන. මොකද ඒකටත් විනාඩි 5-10ක් යනවනේ.

[QUOTE="Bieber, post: 25478144, member: 574470"] මම මේකෙම දාන්නම් මට සිද්ද වුන දේ, මොකද වෙනම ත්‍රෙඩ් එකක් දාල උගේ අවධානෙ ගන්න ඕන නෑ මට. මම ජොබක් කර කර හිටියේ. හැබැයි මම දැනගත්ත මට ජෝබෙන් ගොඩ ඒමක් නෑ කියල. මට ඕන වුනා ජෝබෙන් අයින් වෙන්න. හැබැයි එකට හරි හමන් බිස්නස් එකකට අයිඩියා එකක් තිබ්බේ නෑ. මගේ හොඳම යාලුවෙක් වුන එකෙක් ගිය අවුරුද්දේ බිස්නස් එකක් කරලා අඩියේම හිටපු ඌ ගොඩ ගියා. උගේ අතේ සතේ නැති දවස් වල මගේන් අතමාරුවට සල්ලි ඉල්ලන් තියෙනවා. එව්වා ආපහු දීලත් තියෙනවා. කොහොම හරි මූ කිව්වා ජොබ් එකෙන් අයින් වෙයන් මම උඹට කියල දෙන්නම් මේ බිස්නස් එක කරන හැටි කියල. ඒ කියන්නේ ඌ ට්‍රික් එකක් කරලා තමා ගොඩ ගියේ. මට ඒක කියල දෙන්නම් කිව්වා. මාත් ටිකක් කල්පනා කරලා උගේ වචනේටත් බර දීල මම ජොබෙන් අයින් වුනා. මම වැඩේ කරන්න පටන් ගත්ත. හැබැයි ඌ දැන් අම්බානෙකට බිසී. මම වුනත් ගොඩක් දේවල් තනියම හොයාගෙන බිස්නස් එකේ ෆවුන්ඩේෂන් එක දැම්ම. ඌ වුනත් මුල් ටිකට උදව් කළා. හැබැයි සන් ඌට කෝල් එකක් ගන්න කිව්වත් කෝල් කරන්නේ නෑ. හැබැයි fb එකේ පොස්ට් එහෙම දානවා එක එක ගෘප් වල එහෙම. හැමදාමත් නෙමෙයි, හිටපු ගමන්. හැබැයි මට කෝල් එකක් ගන්න කිව්වම ගන්නේ නෑ බන්. ලෙසියකට මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නේ නෑ. මම කෝල් ගත්තත් රින්ග්ස් යනවා විතරයි. ඌ කියන්නේ බිසී නිසා සයිලන්ට් දාගෙන ඉන්නේ කියල. මට තියෙන ප්‍රශ්නේ තමයි එක විනාඩි 5කට කෝල් එකක් ගන්න බැරිද බන් මම මෙච්චර කියලත්. මම දන්නවා ඌ මට උදව් කරයි,. ඒත් මට වුනත් හදිස්සියි බන් වැඩේට. මට ඕන අත්‍යවශ්‍යම ප්‍රශ්න ටිකට උත්තර ටක උගෙන් දැනගන්න විතරයි. මොකද මට අනික් දේවල් තනියම හොයාගතහැකි. උඹල කියන්නේ ඌට මැසේජ් කර කර තවත් උගෙන් කෝල් එකක් ගන්න කියල මැසේජ් දාන්න එපාද. මම දන්නා විදිහට මේ වැඩේ කරන්නද? නැත්තන් බල්ලා වගේ පස්සෙන් ඉඳගෙන උට කෝල් එකක් ගන්න පුළුවන් කාලයක් එනකන් ඉන්නද? මට හිතට මාර ප්‍රශ්නයක් බන් මේක. මනුස්සයෙක් විනාඩි 5-10කට කෝල් එකක් ගන්න බැරි තරමට බිසී වෙන්න පුලුවන්ද බන්? එහෙම නම් ඌ කන්නේ බොන්නෙත් නැති එකෙක් වෙන්න ඕන. මොකද ඒකටත් විනාඩි 5-10ක් යනවනේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom