Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
news
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌරාගේ පැටියා ඌරාමය

www.Srilankaxnews.com-පසුගිය දිනක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරවරයන් පිරිසක් විසින් රාජකාරියේ නියැලී සිටි යුධහුදා මේජර් වරයෙකුට සහ ඔහුගේ සහයකයාට පහරදී මේජර්වරයාගේ ගිනි අවිය ද සොරකම් කළ බවට වාර්තා විය.

මේ අවස්ථාවේදී මාලක සිල්වා සමග නැසීගිය අමාත්‍යවරයකුගේ පුත්රයෙකුද සිටි බව රෝහලට ඇතුලත් කළ මේජර්වරයා පොලිසියට කළ ප්‍රකාශයේ සදහන් විය. මේජර්වරයා තුවල ලබා දැනටත් රෝහල්ගතව සිටින මුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනි අවිය මාලක සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනිඅවිය මාලක සිල්වාගේ රියදුරැ විසින් පසුදින පොලීසියට භාරදී ඇත්තේ අදාළ සිද්ධිය වු ස්ථානයේදී ඔහු විසින් එය අහුලා ගත් බවට ප්‍රකාශ කරමින්ය.

රජය සතු ගිනිඅවියක් එසේ අහුළාගෙන පසු දින තෙක් ලග තබා ගැනීම නීති විරෝධී බව එම රියදුරා සහ මාලක සිල්වා නොදන්නවා විය හැක. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ තරමය. නමුත් පොලීසිය විසින් ගිනිඅවිය භාරදුන් මැරයා අත්අඩංගුවට නොගැනීම කාටත් ප්රහේලිකාවකි. පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යට පවසා ඇත්තේ සැකකරැවන් අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසීය විසින් නිසි පරික්ෂණ සිදුකල යුතු බවයි. මාලිගාවත්තේ කුඩිඩෙකු විසින් ජාතික කෞතුකාගාරයේ තිබු කෞතුක වස්තු සොරකම් කරන ලද්දේ ඒවා විකුණා එල්.ටී.ටී.ඊ. ය නැවත පණගැන්වීමට නැවත පණගැන්වීමට මුදල් රැස්කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේදී කරන ලද ප්‍රකාශයත්, පොලීස් මාධ්‍ය ප්රකාශකවරයාගේ ඉහත ප්‍රකාශයත් අතර වැඩි වෙනසක් පෙනෙන්නට නොමැත. මාලක සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට පළමු ඉගිය පොලීසිය විනින් මෙසේ ප්‍රකාශයට පත් කර ඇත. එක්කෝ පොලීසීය නපුංසකය, නැතහොත් නපුංසකයන් පොලීසියේය. සබරගමුව මැතිවරණ සමයේදී කහවත්ත සංචාරය කරනවාට වඩා මාලක සිල්වා සහ මැර පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඉන් අනතුරැව කැමති පරීක්ෂණයක් සිදු කිරීම පොලීස්පතිගේ රාජකාරිය බව ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.

මාලක සිල්වා හා මැරයන් පහර දුන් අවස්ථවේදී තමාට නලබලයෙන් සපයා තිබු ගිනි අවියෙන් මේජර්වරයා ප්‍රයෝජනයක් නොගත්තේ මන්දැයි කිසිවෙකු විසින් ප්‍රශ්න කළ හැක. ඔහුගේ අවියේන එක උන්ඩයක් පිටවුයේ නම් මැරයන් අත වු සියලුම ගිනිඅවි පත්තුවන බව මේජර්වරයාට ක්ෂණයකින් ඒත්තු ගියා විය හැක. එබැවින් ඔහු ගුටිකා රෝහල්ගත වමට ගිත හදා ගත් බව පැහැදිළිය. ඔහු විසින් ආත්මාරක්ෂාව සදහා තම ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ්‍රී ලාංකිය සමාජයටම කල හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතිහාසගත වන්නට තිබුනි. එලෙසම ඔහුද ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ්‍රී ලාංකිය සමාජයටම කල හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතහාසගත වන්නට තිබුණි. එලෙසම ඔහුද භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මෙන් ඉතිහාසයට එක් වන්නට ඉඩ තිබුණි. හමුදාමේජර්වරයා එදා ගුටි කෑවත් අද ජීවතුන් අතර සිටීම භාග්‍යයකි.

මාලක සිල්වා විසින් රගපානු ලැබු පලවෙනි දඩබ්බර රගපෑම මෙය නොවේ. නමුත් ඔහු දැන් රගපෑවා ඇතිය. රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියෙකුට පහරදී ඔහුගේ ගිනිඅවිය සොරා ගැනීමට තරම් මාලක සිල්වා මෝඩයෙක් නම්, මින් ඉදිරියේදී ඔහු කුමකින් කුමක් කරාවිදැයි සිතා ගැනීමටත් අපහසුය. මාලක සිල්වා මෙතෙක් පරිප්පු තිබෙන හෝටලයකින් කා නොමැත. නමුත් දැන් ඔහු හෝටලයේ දොරකඩට පැමිණ සිටී. නුදුරේ දී ඔහු බඩ පුර පරිප්පු කනු ඒකාන්තය.

හමුදා නිලධාරියෙකුට පහර දීමෙන් ඔහු කර ඇත්තේ ඔහුට ජන්මයෙන්ම උරැම වු මුග්ධ භාවය උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමය. අද කකියන්නේ ගුටිකෑ නිලධාරියාගේ ලේ පමණක් නොව එම නිලඇදුමම අදින ලක්ෂ තුනක් පමණ වු සමස්ථ සෙබලුන්ගේ ලේය. එම ලක්ෂ තුන අතරේ මාලකලාට වඩා දරැනු චණ්ඩින් මෙන්ම ඔවුන්ට වඩා දරැණු මෝඩයෝද සිටිත්. එසේනම් මාලක සල්වා නුදුරේදීම පරිප්පු තිබෙන හෝටලයකින් කෑම වලකා ලිය නොහැක. හමුදා ඉතිහාසයේ මේවාට නිදර්ශණ ඕනෑතරම් ඇත.

මාලක සිල්වා මෙන් මැරයන් පිරිවරාගෙන සමාජයේ සැරිසරන කුඩා මුදලාලිලා සහ අනිකුත් දාමරිකයන් එමටය. අවාසනාවකට මෙන් ඔවුන්ගේ මෙම මැරකල්ලි වල විශ්‍රාමික හමුදා සෙබලුන්ද වෙති. එය ඔවුන්ගේ රැකියාවය. දරැපවුල් නඩත්තු කිරීම සදහා එවැනි පාදඩයන් හට පක්කාලිකම් නොකර ගිහාකෑම වඩාත් නම්බුකාර බව එම විශ්‍රාමික සෙබලුන් හට අවධාරය කල යුතුව ඇත. මන්ද යත් අවසානයේදී පෝරකයට යන්නේ හාම්පුතා නොව තම ආත්මය විකුණන මෙමඅහිංසකයන් නිසාය. උඩතලවින්න සමුහ මිනිස් ඝාතනයේ සැකකාර අප්පොලා නිදහස් වු නමුත් ලුතිනන් විජේරත්න ඇතුළු සෙබල කණ්ඩායම බෝගම්බරට ගාල් කෙරැනි. දුමින්ද සිල්වාගේ ගෝලබාල රංචුව අධිකරණයට ගෙනෙද්දී ඉදිරියෙන්ම පැමිණෙන්නේ උතුරැ නැගෙනහිර යුද්ධයේදී අති විශිෂ්ඨ සේවාවක් කළ බණ්ඩාර නම් විශ්‍රාමික සෙබලෙකි. දුමන්ද සිල්වා රාජ්‍ය අනුග්‍රහය ඇතුව සිගප්පුරැවේ වසයි. එම නසා සමාජයේ පාදඩයන් හට ආරක්ෂාව සපයන සියලුම විශ්‍රාමික සෙබලුන් ඔවුන් පැහැදී නිල ඇදුමට නග්රහ නොකොට එම රැකියා වලන් වහා ඉබවත්විය යුතුය. නැතහොත් කවදා හෝ පෝරකයට යෑම සුදානම්න් සිටිය යුතුය.

මාලක සිල්වා විසින් උගත යුතු විශේෂ වු පාඩමක් ඇත. එනම් 88 -89 වකවානුවේ මුළු රටම බය කරගෙන තුන්ඩු කෑල්ලෙන් රට කරවු දේශප්‍රේමීන්ටද වැරදුනේ හමුදාවට අත තැබු විටය. රෝහණ විජේවීරගේ මුළු සංවිධානයම කුඩුපට්ටම් වීම ඇරඹුනේ එතැනය. හමුදා නිළධායෙකු විසින්ම රටින් පිට කල සොමවංශ අමරසිංහ පමණක්අද ජීවතුන් අතරය. අවසාන වශයෙන් හමුදාවට සහ මුදාපතිට මතක් කල යුතු කරැණක් ද ඇත. පොළවල් ගානේ බණ්ඩක්කා විකිණීමෙන් සහ හන්දි ගානේ ගඩොල් බැදීමෙන් සෙබලාගේ තත්ත්වය රැකගත නොහැක. සෙපලා අයිති හමුදාවටය. හමුදාව අයිති මුළු රටටමය. මෙය මහා රාවණාගේ හමුදාවය. දුටුගැමුණුගේ, පරාක්‍රබාහුගේ, විජයබාහුගේ හමුදාවය. ලොව බිකහිසුනුම ත්රස්තවාදියා වු ප්රභාකරන්ට අමුඩය ඇන්දවු හමුදාවය. මෙම කීර්තිමත් හමුදාවේ මෙන්ම සෙබළාගේ තත්ත්වය රැකගැනීම හමුදාපතිගේ වගකීමය. "අපි වෙනුවෙන් අපි මිස අන් කිසිවකු නැති. " බව හමුදාපති මෙන්ම සියලුම සෙබලුන් දැනගත යුතුය[/SIZE].

කර්නල් (විශ්‍රාමික) ජයවි ප්‍රනාන්දු WWV,RWP,RSP,USP

හිටපු විශේෂ බලකා බලසේනාධිපති

[QUOTE="subhash jayawardena, post: 13426070, member: 420472"] [SIZE="6"][/SIZE][COLOR="Navy"]ඌරාගේ පැටියා ඌරාමය[/COLOR] :angry:[SIZE="6"][/SIZE] [url]www.Srilankaxnews.com-පසුගිය[/url] දිනක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරවරයන් පිරිසක් විසින් රාජකාරියේ නියැලී සිටි යුධහුදා මේජර් වරයෙකුට සහ ඔහුගේ සහයකයාට පහරදී මේජර්වරයාගේ ගිනි අවිය ද සොරකම් කළ බවට වාර්තා විය. මේ අවස්ථාවේදී මාලක සිල්වා සමග නැසීගිය අමාත්‍යවරයකුගේ පුත්රයෙකුද සිටි බව රෝහලට ඇතුලත් කළ මේජර්වරයා පොලිසියට කළ ප්‍රකාශයේ සදහන් විය. මේජර්වරයා තුවල ලබා දැනටත් රෝහල්ගතව සිටින මුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනි අවිය මාලක සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනිඅවිය මාලක සිල්වාගේ රියදුරැ විසින් පසුදින පොලීසියට භාරදී ඇත්තේ අදාළ සිද්ධිය වු ස්ථානයේදී ඔහු විසින් එය අහුලා ගත් බවට ප්‍රකාශ කරමින්ය. රජය සතු ගිනිඅවියක් එසේ අහුළාගෙන පසු දින තෙක් ලග තබා ගැනීම නීති විරෝධී බව එම රියදුරා සහ මාලක සිල්වා නොදන්නවා විය හැක. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ තරමය. නමුත් පොලීසිය විසින් ගිනිඅවිය භාරදුන් මැරයා අත්අඩංගුවට නොගැනීම කාටත් ප්රහේලිකාවකි. පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යට පවසා ඇත්තේ සැකකරැවන් අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසීය විසින් නිසි පරික්ෂණ සිදුකල යුතු බවයි. මාලිගාවත්තේ කුඩිඩෙකු විසින් ජාතික කෞතුකාගාරයේ තිබු කෞතුක වස්තු සොරකම් කරන ලද්දේ ඒවා විකුණා එල්.ටී.ටී.ඊ. ය නැවත පණගැන්වීමට නැවත පණගැන්වීමට මුදල් රැස්කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේදී කරන ලද ප්‍රකාශයත්, පොලීස් මාධ්‍ය ප්රකාශකවරයාගේ ඉහත ප්‍රකාශයත් අතර වැඩි වෙනසක් පෙනෙන්නට නොමැත. මාලක සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට පළමු ඉගිය පොලීසිය විනින් මෙසේ ප්‍රකාශයට පත් කර ඇත. එක්කෝ පොලීසීය නපුංසකය, නැතහොත් නපුංසකයන් පොලීසියේය. සබරගමුව මැතිවරණ සමයේදී කහවත්ත සංචාරය කරනවාට වඩා මාලක සිල්වා සහ මැර පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඉන් අනතුරැව කැමති පරීක්ෂණයක් සිදු කිරීම පොලීස්පතිගේ රාජකාරිය බව ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. මාලක සිල්වා හා මැරයන් පහර දුන් අවස්ථවේදී තමාට නලබලයෙන් සපයා තිබු ගිනි අවියෙන් මේජර්වරයා ප්‍රයෝජනයක් නොගත්තේ මන්දැයි කිසිවෙකු විසින් ප්‍රශ්න කළ හැක. ඔහුගේ අවියේන එක උන්ඩයක් පිටවුයේ නම් මැරයන් අත වු සියලුම ගිනිඅවි පත්තුවන බව මේජර්වරයාට ක්ෂණයකින් ඒත්තු ගියා විය හැක. එබැවින් ඔහු ගුටිකා රෝහල්ගත වමට ගිත හදා ගත් බව පැහැදිළිය. ඔහු විසින් ආත්මාරක්ෂාව සදහා තම ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ්‍රී ලාංකිය සමාජයටම කල හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතිහාසගත වන්නට තිබුනි. එලෙසම ඔහුද ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ්‍රී ලාංකිය සමාජයටම කල හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතහාසගත වන්නට තිබුණි. එලෙසම ඔහුද භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මෙන් ඉතිහාසයට එක් වන්නට ඉඩ තිබුණි. හමුදාමේජර්වරයා එදා ගුටි කෑවත් අද ජීවතුන් අතර සිටීම භාග්‍යයකි. මාලක සිල්වා විසින් රගපානු ලැබු පලවෙනි දඩබ්බර රගපෑම මෙය නොවේ. නමුත් ඔහු දැන් රගපෑවා ඇතිය. රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියෙකුට පහරදී ඔහුගේ ගිනිඅවිය සොරා ගැනීමට තරම් මාලක සිල්වා මෝඩයෙක් නම්, මින් ඉදිරියේදී ඔහු කුමකින් කුමක් කරාවිදැයි සිතා ගැනීමටත් අපහසුය. මාලක සිල්වා මෙතෙක් පරිප්පු තිබෙන හෝටලයකින් කා නොමැත. නමුත් දැන් ඔහු හෝටලයේ දොරකඩට පැමිණ සිටී. නුදුරේ දී ඔහු බඩ පුර පරිප්පු කනු ඒකාන්තය. හමුදා නිලධාරියෙකුට පහර දීමෙන් ඔහු කර ඇත්තේ ඔහුට ජන්මයෙන්ම උරැම වු මුග්ධ භාවය උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමය. අද කකියන්නේ ගුටිකෑ නිලධාරියාගේ ලේ පමණක් නොව එම නිලඇදුමම අදින ලක්ෂ තුනක් පමණ වු සමස්ථ සෙබලුන්ගේ ලේය. එම ලක්ෂ තුන අතරේ මාලකලාට වඩා දරැනු චණ්ඩින් මෙන්ම ඔවුන්ට වඩා දරැණු මෝඩයෝද සිටිත්. එසේනම් මාලක සල්වා නුදුරේදීම පරිප්පු තිබෙන හෝටලයකින් කෑම වලකා ලිය නොහැක. හමුදා ඉතිහාසයේ මේවාට නිදර්ශණ ඕනෑතරම් ඇත. මාලක සිල්වා මෙන් මැරයන් පිරිවරාගෙන සමාජයේ සැරිසරන කුඩා මුදලාලිලා සහ අනිකුත් දාමරිකයන් එමටය. අවාසනාවකට මෙන් ඔවුන්ගේ මෙම මැරකල්ලි වල විශ්‍රාමික හමුදා සෙබලුන්ද වෙති. එය ඔවුන්ගේ රැකියාවය. දරැපවුල් නඩත්තු කිරීම සදහා එවැනි පාදඩයන් හට පක්කාලිකම් නොකර ගිහාකෑම වඩාත් නම්බුකාර බව එම විශ්‍රාමික සෙබලුන් හට අවධාරය කල යුතුව ඇත. මන්ද යත් අවසානයේදී පෝරකයට යන්නේ හාම්පුතා නොව තම ආත්මය විකුණන මෙමඅහිංසකයන් නිසාය. උඩතලවින්න සමුහ මිනිස් ඝාතනයේ සැකකාර අප්පොලා නිදහස් වු නමුත් ලුතිනන් විජේරත්න ඇතුළු සෙබල කණ්ඩායම බෝගම්බරට ගාල් කෙරැනි. දුමින්ද සිල්වාගේ ගෝලබාල රංචුව අධිකරණයට ගෙනෙද්දී ඉදිරියෙන්ම පැමිණෙන්නේ උතුරැ නැගෙනහිර යුද්ධයේදී අති විශිෂ්ඨ සේවාවක් කළ බණ්ඩාර නම් විශ්‍රාමික සෙබලෙකි. දුමන්ද සිල්වා රාජ්‍ය අනුග්‍රහය ඇතුව සිගප්පුරැවේ වසයි. එම නසා සමාජයේ පාදඩයන් හට ආරක්ෂාව සපයන සියලුම විශ්‍රාමික සෙබලුන් ඔවුන් පැහැදී නිල ඇදුමට නග්රහ නොකොට එම රැකියා වලන් වහා ඉබවත්විය යුතුය. නැතහොත් කවදා හෝ පෝරකයට යෑම සුදානම්න් සිටිය යුතුය. මාලක සිල්වා විසින් උගත යුතු විශේෂ වු පාඩමක් ඇත. එනම් 88 -89 වකවානුවේ මුළු රටම බය කරගෙන තුන්ඩු කෑල්ලෙන් රට කරවු දේශප්‍රේමීන්ටද වැරදුනේ හමුදාවට අත තැබු විටය. රෝහණ විජේවීරගේ මුළු සංවිධානයම කුඩුපට්ටම් වීම ඇරඹුනේ එතැනය. හමුදා නිළධායෙකු විසින්ම රටින් පිට කල සොමවංශ අමරසිංහ පමණක්අද ජීවතුන් අතරය. අවසාන වශයෙන් හමුදාවට සහ මුදාපතිට මතක් කල යුතු කරැණක් ද ඇත. පොළවල් ගානේ බණ්ඩක්කා විකිණීමෙන් සහ හන්දි ගානේ ගඩොල් බැදීමෙන් සෙබලාගේ තත්ත්වය රැකගත නොහැක. සෙපලා අයිති හමුදාවටය. හමුදාව අයිති මුළු රටටමය. මෙය මහා රාවණාගේ හමුදාවය. දුටුගැමුණුගේ, පරාක්‍රබාහුගේ, විජයබාහුගේ හමුදාවය. ලොව බිකහිසුනුම ත්රස්තවාදියා වු ප්රභාකරන්ට අමුඩය ඇන්දවු හමුදාවය. මෙම කීර්තිමත් හමුදාවේ මෙන්ම සෙබළාගේ තත්ත්වය රැකගැනීම හමුදාපතිගේ වගකීමය. "අපි වෙනුවෙන් අපි මිස අන් කිසිවකු නැති. " බව හමුදාපති මෙන්ම සියලුම සෙබලුන් දැනගත යුතුය[/SIZE]. කර්නල් (විශ්‍රාමික) ජයවි ප්‍රනාන්දු WWV,RWP,RSP,USP හිටපු විශේෂ බලකා බලසේනාධිපති [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom