Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Next Journey Of ElaKiri Traveler - Journey to Welimada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ බදුල්ල-වැලිමඩ ප්‍රධාන මාර්ගය.

මේ මාර්ගය යාවෙන බදුල්ල නගරයත් වැලිමඩ නගරයත් වෙත සංචාරය කරන්නයි එලකිරි සංචාරකයාගේ මේ සූදානම.

වැලිමඩ,

ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඉතාමත් සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන ලංකාවේ තවත් අලංකාරම නගරයක්.

තේ වගාවත්, අල වගාවත්, එලවළු හා වී ගොවිතැනත් බහුලව සිදුවන සාරවත් ප්‍රදේශයක්.

ඒ වගේම රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය අයත් කඳුවැටිය වැලිමඩ නගරය ආසන්නයේ පිහිටා තියෙනවා. ඒ වගේම ලංකාවේ පළල්ම දිය ඇලිවලින් එකක් වන අලංකාර බෝඹුරු ඇල්ල,

ඉතා පැරණි ඉතිහාසයකට උරුම කියන දිවුරුම්ගල රජමහා විහාරය, දුන්හිඳ ඇල්ල, සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගන රජමහා විහාරය වගේම තවත් ස්ථාන ගනනාවකම සංචාරය කරන්නයි අප සූදානම් වන්නේ.

කලින් සංචාර 03ටම ගොඩාක් ඉහල ප්‍රතිචාර තිබ්බා. ගොඩාක් අය අහනවා අපේ සංචාරවලට එකතු වෙන්න පුළුවන්ද කියලා. කලින් සංචාර වලදී වගේම පුළුවන් විදියට අපි වගේම Travel කරන්න කැමති එලකිරි සාමාජිකයෙක් හෝ දෙදෙනක් අපේ මේ 04 වෙනි සංචාරයටත් එකතු කරගන්නට අපි අදහස් කරගෙන ඉන්නවා.

මේ ගමන අපි යන්නේ සති අන්තයකයි.

අපිත් එක්ක එකතු වෙන්න කැමැති සාමාජිකයන් ඉන්නවා නම් අපේ Team එකේ කවුරු හරි කෙනෙකුට PM එකක් මගින් තමන්ගේ විස්ථරත් සමඟ ඒ බව දැනුම් දෙන්න.

මේ ඉන්නේ අපේ ටීම් එක.

[YOUTUBE]Lm3TFMfkWGk[/YOUTUBE]

[QUOTE="Mr PERERA, post: 10202449, member: 176031"] [CENTER] [IMG]http://farm5.static.flickr.com/4153/5413542222_51dbee5206_b.jpg[/IMG] [SIZE=3]මේ තියෙන්නේ බදුල්ල-වැලිමඩ ප්‍රධාන මාර්ගය. මේ මාර්ගය යාවෙන බදුල්ල නගරයත් වැලිමඩ නගරයත් වෙත සංචාරය කරන්නයි එලකිරි සංචාරකයාගේ මේ සූදානම. [/SIZE][IMG]http://farm4.static.flickr.com/3488/3745386874_8b0185843b_b.jpg[/IMG] [SIZE=3]වැලිමඩ, ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඉතාමත් සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන ලංකාවේ තවත් අලංකාරම නගරයක්. තේ වගාවත්, අල වගාවත්, එලවළු හා වී ගොවිතැනත් බහුලව සිදුවන සාරවත් ප්‍රදේශයක්. [IMG]http://farm1.static.flickr.com/35/95407077_177a68e7a2_b.jpg[/IMG] ඒ වගේම රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය අයත් කඳුවැටිය වැලිමඩ නගරය ආසන්නයේ පිහිටා තියෙනවා. ඒ වගේම ලංකාවේ පළල්ම දිය ඇලිවලින් එකක් වන අලංකාර බෝඹුරු ඇල්ල, [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/df/Bomburu_ella_falls.jpg/800px-Bomburu_ella_falls.jpg[/IMG] ඉතා පැරණි ඉතිහාසයකට උරුම කියන දිවුරුම්ගල රජමහා විහාරය, දුන්හිඳ ඇල්ල, සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගන රජමහා විහාරය වගේම තවත් ස්ථාන ගනනාවකම සංචාරය කරන්නයි අප සූදානම් වන්නේ. කලින් සංචාර 03ටම ගොඩාක් ඉහල ප්‍රතිචාර තිබ්බා. ගොඩාක් අය අහනවා අපේ සංචාරවලට එකතු වෙන්න පුළුවන්ද කියලා. කලින් සංචාර වලදී වගේම පුළුවන් විදියට අපි වගේම Travel කරන්න කැමති එලකිරි සාමාජිකයෙක් හෝ දෙදෙනක් අපේ මේ 04 වෙනි සංචාරයටත් එකතු කරගන්නට අපි අදහස් කරගෙන ඉන්නවා. මේ ගමන අපි යන්නේ සති අන්තයකයි. අපිත් එක්ක එකතු වෙන්න කැමැති සාමාජිකයන් ඉන්නවා නම් අපේ Team එකේ කවුරු හරි කෙනෙකුට PM එකක් මගින් තමන්ගේ විස්ථරත් සමඟ ඒ බව දැනුම් දෙන්න. මේ ඉන්නේ අපේ ටීම් එක. [/SIZE][YOUTUBE]Lm3TFMfkWGk[/YOUTUBE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom