Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Next President
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලගේ ලෝකේ හරි පුංචියි සහෝදරයා. එකයි උඹලාට ඒ ලෝකේ ඇතුලේ සිංහල බෞද්ධයා විතරක් පෙනෙන්නේ. සිංහලයා බෞද්ධයා කියා කියා මාන්නෙන් ඉන්නවා ඇරෙන්නේ ඔය කියන සිංහල බෞද්ධයෝ ගාව සිංහල බෞද්ධකම හරිම අල්පයි.

බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ජීවමානව තියෙද්දී ඒ ශ්‍රී සද්ධර්මය පහුරක් කරගෙන සංසාරෙන් එගොඩට යන්න උත්සහ නොකර අනාගත පරම්පරාවට බුදු දහම ආරක්ෂා කරන්න යාම නිෂ්පල ක්‍රියාවක් කියල තේරුම් ගන්න උත්සහ කරන්න. අනාගත පරපුරට බුදුදහම අහිමිවෙනවානම් ඒ වෙන්නේ එයාලගෙම කර්ම විපාකයටමයි. එහෙම නැතුව වර්තමානයේ බෞද්ධයෝ බුදුදහම ආරක්ෂා කරගත්තේ නැති හින්ද නෙවෙයි. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය කල්යාන මිත්‍රයන් මගින් ප්‍රචාරය කරලා හැමදෙනාම නිර්වාන් අවබෝධය ලබන්න කියල මිසක් ධර්මය ආරක්ෂාකරගන්න කියල නෙවෙයි.

මෙලොව පහලවූ යම් දෙයක් ඇතිද ඒ සියල්ලම නැසෙන සුළුයි. ඒ සත්‍යය සිංහල ජාතියට හා බුදු දහමටත් වලංගුයි සහෝදරයා.

සිංහල බෞද්ධයා ආරක්ෂා කරගන්න ඕන කියල මේ ගොන් රැල සහ ඊට සමාන අනෙක් පක්ෂ බලයේ තියාගත්තොත් සිංහල බෞද්ධයාට අනාගතයේ පන්සලකට ගිහින් පහනක් දල්වන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට අමතරව ගමේ හීල දානේ දෙන්නවත් මිනිස්සුන්ට වත්කමක් නැතිවේවි.

අනික් වැදගත්ම කාරණය තමයි JVP එක ඇරෙන්න කුමන පක්ෂයක් බලයට පත් උනත් පාර්ලිමේන්තුවේ ඉන්න හොර තක්කඩි රැල කවදාවත් විපක්ෂයේ ඉන්නේ නැහැ වැඩි කාලයක්. මාස හයක් අවුරුද්දක් යන්න කලින් හොර මුල නැවත ආණ්ඩු පක්ෂයට පක්ෂ මාරු කරනවා. ඊට පස්සේ නැවතත් පෙරපරිදීම වංචාව සහ දුෂණය තමයි වෙන්නේ. එත් JVP එක බලයට පත් උනොත් හොර තක්කඩි රැලට පක්ෂ මාරුකරලා ආණ්ඩු පක්ෂයට එන එකෙන් වැඩක් වෙන්නේ නැති නිසා හොර තක්කඩි ටික හිටපු තැන්වලම ඉඳීවි.

අද වෙනකොට පවුලක දල ආදායමෙන් 10% ක් වෙන්කරන්න වෙන්නේ ලයිට් බිල ගෙවන්න. වරායවල් සහ ගුවන් තොටුපොළවල් හදපු නය වලින් සුර්ය බලාගාරයක් හැදුවනම් අද රටට සහ මිනිස්සුන්ට කොයි තරම් මුදලක් ඉතුරු වෙයිද ???

[QUOTE="polwattacom, post: 16679854, member: 114075"] [SIZE="5"]උඹලගේ ලෝකේ හරි පුංචියි සහෝදරයා. එකයි උඹලාට ඒ ලෝකේ ඇතුලේ සිංහල බෞද්ධයා විතරක් පෙනෙන්නේ. සිංහලයා බෞද්ධයා කියා කියා මාන්නෙන් ඉන්නවා ඇරෙන්නේ ඔය කියන සිංහල බෞද්ධයෝ ගාව සිංහල බෞද්ධකම හරිම අල්පයි. බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ජීවමානව තියෙද්දී ඒ ශ්‍රී සද්ධර්මය පහුරක් කරගෙන සංසාරෙන් එගොඩට යන්න උත්සහ නොකර අනාගත පරම්පරාවට බුදු දහම ආරක්ෂා කරන්න යාම නිෂ්පල ක්‍රියාවක් කියල තේරුම් ගන්න උත්සහ කරන්න. අනාගත පරපුරට බුදුදහම අහිමිවෙනවානම් ඒ වෙන්නේ එයාලගෙම කර්ම විපාකයටමයි. එහෙම නැතුව වර්තමානයේ බෞද්ධයෝ බුදුදහම ආරක්ෂා කරගත්තේ නැති හින්ද නෙවෙයි. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය කල්යාන මිත්‍රයන් මගින් ප්‍රචාරය කරලා හැමදෙනාම නිර්වාන් අවබෝධය ලබන්න කියල මිසක් ධර්මය ආරක්ෂාකරගන්න කියල නෙවෙයි. මෙලොව පහලවූ යම් දෙයක් ඇතිද ඒ සියල්ලම නැසෙන සුළුයි. ඒ සත්‍යය සිංහල ජාතියට හා බුදු දහමටත් වලංගුයි සහෝදරයා. සිංහල බෞද්ධයා ආරක්ෂා කරගන්න ඕන කියල මේ ගොන් රැල සහ ඊට සමාන අනෙක් පක්ෂ බලයේ තියාගත්තොත් සිංහල බෞද්ධයාට අනාගතයේ පන්සලකට ගිහින් පහනක් දල්වන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට අමතරව ගමේ හීල දානේ දෙන්නවත් මිනිස්සුන්ට වත්කමක් නැතිවේවි. අනික් වැදගත්ම කාරණය තමයි JVP එක ඇරෙන්න කුමන පක්ෂයක් බලයට පත් උනත් පාර්ලිමේන්තුවේ ඉන්න හොර තක්කඩි රැල කවදාවත් විපක්ෂයේ ඉන්නේ නැහැ වැඩි කාලයක්. මාස හයක් අවුරුද්දක් යන්න කලින් හොර මුල නැවත ආණ්ඩු පක්ෂයට පක්ෂ මාරු කරනවා. ඊට පස්සේ නැවතත් පෙරපරිදීම වංචාව සහ දුෂණය තමයි වෙන්නේ. එත් JVP එක බලයට පත් උනොත් හොර තක්කඩි රැලට පක්ෂ මාරුකරලා ආණ්ඩු පක්ෂයට එන එකෙන් වැඩක් වෙන්නේ නැති නිසා හොර තක්කඩි ටික හිටපු තැන්වලම ඉඳීවි. අද වෙනකොට පවුලක දල ආදායමෙන් 10% ක් වෙන්කරන්න වෙන්නේ ලයිට් බිල ගෙවන්න. වරායවල් සහ ගුවන් තොටුපොළවල් හදපු නය වලින් සුර්ය බලාගාරයක් හැදුවනම් අද රටට සහ මිනිස්සුන්ට කොයි තරම් මුදලක් ඉතුරු වෙයිද ??? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom