Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Next President?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් ණයට පාන් පිටි ගෙනාපු එක ගැන කියන්න?

අනික දැනුත් අපි කන්නේ ණයට තමයි. දැක්කේ නැද්ද වාර්තා වල හැටියට ලංකාව සෑහෙන්න ණය බරින් මිදිලා ....බරපතල විදිහට ණය වැඩියි කියලා.

විමල් වීරවංශ, ජයසුන්දර එක්ක ඇර ගන්නේ ඇයි? ආර්ථිකේ නරක කම දැන් ආණ්ඩුවටත් දැනිලා නිසා...

පී බී ජයසුන්දර කිව්වා ආණ්ඩුවේ වැරදි තීරණ නිසා එයා හරි අමාරුවෙන් මේක ගෙනියන්නේ කියලා...එයා නැත්තම් ආර්ථිකය මාස 6න් කඩා වැටෙනවා, අට පාස් ජෙල් බේබි ලාට ඒක තේරෙන්නේ නැති බව...පුළුවන් නම් එයාව අයින් කරලා කරන්න බලන්න කියලා තර්ජනයත් කරනවා....ඇයි එච්චර තර්ජන අස්සේ ආණ්ඩුව මුකුත් නොකරන්නේ? එයා කියන්නේ ඇත්ත නිසා...

2001 දී රනිල් එද්දි මේ රටේ තිබ්බේ රිණ ආර්ථික වේගයක් ඒක හරි පාරට ගත්තේ රනිල්.....චන්ද්‍රිකා ගේ කාලේ කරපු විනාශය ටිකක් හරි මග අරින්න පුළුවන් වුනේ රනිල් ට ඒ අවුරුදු 1ක් වගේ කාලෙකින්.....

ඔව් ප්‍රේමදාසගේ කාලේ තමයි ගෑණු රට යවන එක පටන් ගත්තේ! ඊට පස්සේ මේ ආණ්ඩුව අවුරුදු 20ක් හිටියා නේද? මොකක්ද අළුතින් ඇති කළ ඉන්ඩස්ට්‍රි එක? තාම යූ එන් පී ආන්ඩුව පටන් ගත්ත ඒවායින් නේ රට රැකෙන්නේ? මහින්දයා එක ෆැක්ටරියක් ඇරියාද?

ඇමරිකාව එක්ක සෙට් වෙන රටවල් වලට තමයි හරි ගියේ....උදා- ජපානය, කොරියාව, ඉන්දියාව.................චීනයත් එක්ක එකතු වෙලා දියුනු වෙච්ච රටක් කියන්න.

[QUOTE="saradiel1, post: 16804620, member: 465221"] [SIZE=5][FONT=Iskoola Pota]රනිල් ණයට පාන් පිටි ගෙනාපු එක ගැන කියන්න?[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=5] [/SIZE][/FONT][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]අනික දැනුත් අපි කන්නේ ණයට තමයි. දැක්කේ නැද්ද වාර්තා වල හැටියට ලංකාව සෑහෙන්න ණය බරින් මිදිලා ....බරපතල විදිහට ණය වැඩියි කියලා. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]විමල් වීරවංශ, ජයසුන්දර එක්ක ඇර ගන්නේ ඇයි? ආර්ථිකේ නරක කම දැන් ආණ්ඩුවටත් දැනිලා නිසා...[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]පී බී ජයසුන්දර කිව්වා ආණ්ඩුවේ වැරදි තීරණ නිසා එයා හරි අමාරුවෙන් මේක ගෙනියන්නේ කියලා...එයා නැත්තම් ආර්ථිකය මාස 6න් කඩා වැටෙනවා, අට පාස් ජෙල් බේබි ලාට ඒක තේරෙන්නේ නැති බව...පුළුවන් නම් එයාව අයින් කරලා කරන්න බලන්න කියලා තර්ජනයත් කරනවා....ඇයි එච්චර තර්ජන අස්සේ ආණ්ඩුව මුකුත් නොකරන්නේ? එයා කියන්නේ ඇත්ත නිසා...[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Latha]2001 [/FONT][FONT=Iskoola Pota]දී[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]රනිල්[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]එද්දි[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]මේ[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]රටේ[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]තිබ්බේ[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]රිණ[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]ආර්ථික[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]වේගයක්[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]ඒක[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]හරි[/FONT][FONT=Latha] [/FONT][FONT=Iskoola Pota]පාරට ගත්තේ රනිල්.....චන්ද්‍රිකා ගේ කාලේ කරපු විනාශය ටිකක් හරි මග අරින්න පුළුවන් වුනේ රනිල් ට ඒ අවුරුදු 1ක් වගේ කාලෙකින්.....[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]ඔව් ප්‍රේමදාසගේ කාලේ තමයි ගෑණු රට යවන එක පටන් ගත්තේ! ඊට පස්සේ මේ ආණ්ඩුව අවුරුදු 20ක් හිටියා නේද? මොකක්ද අළුතින් ඇති කළ ඉන්ඩස්ට්‍රි එක? තාම යූ එන් පී ආන්ඩුව පටන් ගත්ත ඒවායින් නේ රට රැකෙන්නේ? මහින්දයා එක ෆැක්ටරියක් ඇරියාද? [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5] [/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]ඇමරිකාව එක්ක සෙට් වෙන රටවල් වලට තමයි හරි ගියේ....උදා- ජපානය, කොරියාව, ඉන්දියාව.................චීනයත් එක්ක එකතු වෙලා දියුනු වෙච්ච රටක් කියන්න. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom