Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Nexus 5 gannavanam parissam venna !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරිකාවෙන් ඉඳන් එන කෙනෙක්ගෙ අතේ හරි

Kapruken හරි Nexus 5 එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නවද ?

එහෙම නං ඒ ගෙන්නන devices ලංකාවේදී 4G වැඩ නොකරන්න ඉඩ තියෙනවා

මුල ඉඳන් කිව්වොත් මෙහෙමයි

ලංකාවෙ දැනට තියෙන 4G band එක තමයි 1800

Nexus 5 වල version දෙකක් තියෙනවා. එකක් North America (D820)

අනික Rest of the World (D821)

ඇමරිකාවෙ ඉඳන් Google Play හරහ order කරන හැම Device එකක්ම අයිති වෙන්න් D820 කියන ජාතියට .

මෙන්න මේ version එකේ අර 1800 කියන 4G band එක නැත !

ඒ වගේම දැනට තියෙන තත්වය අනුව ඇමරිකාවෙ ඉන්න කිසිම කෙනෙක්ට Google Play හරහා D821 version එක order කරන්නත් බෑ

ඇමරිකාවෙ ඉඳන් D821 device එකක් ගන්න ඕනෙ නං කරන්න තියෙන දේ තමයි retailers ලට device එක එනකං ඉඳල ඒගොල්ලන්ගෙන් ගන්න එක. හැබැයි ගණං වැඩි වෙන්න ඉඩ තියෙනවා

එහෙම නැත්නං Oz, India වගේ ආසියාතික රටක ඉඳං එන කෙනෙක්ගෙ අතේ ගෙන්න ගන්න වෙනවා

(යුරෝපා රටවලිනුත් ගන්න ප්ලුවං නමුත් ගාන ගොඩක් වැඩිවෙනවා)

කෙනෙක්ට අහන්න පුළුවං 4G ඔය තරම්ම වැදගත් ද ලංකාවෙ ඒ තරම් හොඳ 4G network එකක් තියෙනවද කියලා. කතාව හරි. නමුත් Nexus 4 එකක ඉඳන් Nexus 5 එකට යනවනං 4G කියන එක ටිකක් වැදගත්. මොකද N4 එකට වඩා N5 එකේ තියෙන්නෙ ප්රධාන වෙනස්කම් 3ක් විතරයි

1- වැඩිදියුණූ කරපු කැමරාව

2- 4G

3- Display

Processor, අනං මනං performance වැඩි උනාට ඒ තරම්ම ඇඟට දැනෙන වෙනසක් තියෙයි කියල හිතන්න බෑ

ඒක නිසා N4 එකක ඉඳං 5 එකකට යනවනං 4G කියන එක ගොඩක් වැදගත්.

ඇමරිකාවෙ ඉඳං ලංකාවට ගෙන්නනවා කියන Kapruka උං තමන් ගෙන්නන්නෙ මොන version එකද කියල දන්නෙවත් නෑ

[QUOTE="Zeus, post: 15849596, member: 49649"] [SIZE=3][B][COLOR=Green]අමරිකාවෙන් ඉඳන් එන කෙනෙක්ගෙ අතේ හරි Kapruken හරි Nexus 5 එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නවද ? එහෙම නං ඒ ගෙන්නන devices ලංකාවේදී 4G වැඩ නොකරන්න ඉඩ තියෙනවා :yes: [IMG]http://cdn.gsmarena.com/vv/newsimg/13/09/nexus-5-offc-leak/gsmarena_001.jpg[/IMG] මුල ඉඳන් කිව්වොත් මෙහෙමයි ලංකාවෙ දැනට තියෙන 4G band එක තමයි 1800 Nexus 5 වල version දෙකක් තියෙනවා. එකක් North America (D820) අනික Rest of the World (D821) ඇමරිකාවෙ ඉඳන් Google Play හරහ order කරන හැම Device එකක්ම අයිති වෙන්න් D820 කියන ජාතියට . මෙන්න මේ version එකේ අර 1800 කියන [COLOR=Red]4G band එක නැත ! [/COLOR] ඒ වගේම දැනට තියෙන තත්වය අනුව ඇමරිකාවෙ ඉන්න කිසිම කෙනෙක්ට Google Play හරහා D821 version එක order කරන්නත් බෑ :no: ඇමරිකාවෙ ඉඳන් D821 device එකක් ගන්න ඕනෙ නං කරන්න තියෙන දේ තමයි retailers ලට device එක එනකං ඉඳල ඒගොල්ලන්ගෙන් ගන්න එක. හැබැයි ගණං වැඩි වෙන්න ඉඩ තියෙනවා :yes: එහෙම නැත්නං Oz, India වගේ ආසියාතික රටක ඉඳං එන කෙනෙක්ගෙ අතේ ගෙන්න ගන්න වෙනවා :yes: (යුරෝපා රටවලිනුත් ගන්න ප්ලුවං නමුත් ගාන ගොඩක් වැඩිවෙනවා) කෙනෙක්ට අහන්න පුළුවං 4G ඔය තරම්ම වැදගත් ද ලංකාවෙ ඒ තරම් හොඳ 4G network එකක් තියෙනවද කියලා. කතාව හරි. නමුත් Nexus 4 එකක ඉඳන් Nexus 5 එකට යනවනං 4G කියන එක ටිකක් වැදගත්. මොකද N4 එකට වඩා N5 එකේ තියෙන්නෙ ප්රධාන වෙනස්කම් 3ක් විතරයි 1- වැඩිදියුණූ කරපු කැමරාව 2- 4G 3- Display Processor, අනං මනං performance වැඩි උනාට ඒ තරම්ම ඇඟට දැනෙන වෙනසක් තියෙයි කියල හිතන්න බෑ ඒක නිසා N4 එකක ඉඳං 5 එකකට යනවනං 4G කියන එක ගොඩක් වැදගත්. [COLOR=RoyalBlue]ඇමරිකාවෙ ඉඳං ලංකාවට ගෙන්නනවා කියන Kapruka උං තමන් ගෙන්නන්නෙ මොන version එකද කියල දන්නෙවත් නෑ[/COLOR] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom