Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NFC ගැන දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියන්නේ NFC ගැන.සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති.NFC එහෙමත් නැත්නම් Near field communication කියලා කියන්නේ රැහැන් රහිතව Data Transfer කර ගන්න පුළුවන් ක්රම වේදයක්.දැනට තියන ගොඩක් Smart Mobile Phones වල මේ Technology එක තියෙනවා.තව ඉතින් NFC බාවිතා වෙන ගොඩක් දේවල් මේ වෙනකොට ඇවිත් තියෙන්නේ..කොහම හරි මම අද කියන්න යන්නේ ඔයාලට NFC මගින් කර ගන්න පුළුවන් පට්ට වැඩ ටිකක තමයි මම මේ ඔයාලට කියන්න යන්නේ...එහෙනම් මුලින්ම මේ Video එක බලන්නකෝ.

ඔයාලට මේ දේවල් try කරලා බලන්න, මම පෙන්නලා තියනවා වගේ NFC tag එකක් නම් ඕනි වෙනවා..ලොකු ගානක් යන්නේ නැ රුපියල් 1000 ක් වගේ යද්දී ටැග් 4 ක් 5 ගන්න පුළුවන්.ටැග් වගේම NFC Stickers එහෙමත් තියනවා

මේ තියෙන්නේ ඔයාලගේ Mobile එකට දා ගන්න ඕනි කරන පොඩි Application කිහිපයක් .google play store එකට ගිහින් NFC කියලා Search කරපුවහම ඕනි තරම් Applications හොයා ගන්න පුළුවන්.

මේ application Use කරලා තමයි ඔයා ගව තියන NFC Tag එකට යම්කිසි විදානයක් ලබාදෙන්නේ.ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ phone එක Silent කරන්න ඕනි කියලා.ඔයාට තියෙන්නේ මම අර කියපු application එක මගින් NFC Tag එකට් ඒ setting එක apply කරන එක විතරයි..හරීම Simple.පහළ තියන video එක බලන්න

ඉතින් ඔයාලට mobile එක Use නොකර මේ NFC Tag වලින් මොන තරම් දේවල් කර ගන්න පුලුවන්ද?

නිදා ගන්න යද්දී phone එක Silent වෙලා Alarm එක වදින්න.කරන්න තියෙන්නේ Tag එක Programme කරලා ඔයාලගේ BED එක ලග අලවලා තියන එක විතරයි..හරිම Simple.

Wi-Fi,Bluetooth, Music Player,Lock, තව ඉතින් මොනතරම් දේවල් පුලුවන්ද..කරන්න තියෙන්නේ NFC Tag එකට ඔයාලගේ Mobile එක ලං කරන එක විතරයි.

[QUOTE="maxguysl, post: 17579031, member: 520150"] [IMG]http://wind8apps.wind8apps.netdna-cdn.com/wp-content/uploads/2014/03/nfc-windows-8-apps.jpg[/IMG] [B][SIZE=5]අද මම කියන්නේ NFC ගැන.සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති.NFC එහෙමත් නැත්නම් Near field communication කියලා කියන්නේ රැහැන් රහිතව Data Transfer කර ගන්න පුළුවන් ක්රම වේදයක්.දැනට තියන ගොඩක් Smart Mobile Phones වල මේ Technology එක තියෙනවා.තව ඉතින් NFC බාවිතා වෙන ගොඩක් දේවල් මේ වෙනකොට ඇවිත් තියෙන්නේ..කොහම හරි මම අද කියන්න යන්නේ ඔයාලට NFC මගින් කර ගන්න පුළුවන් පට්ට වැඩ ටිකක තමයි මම මේ ඔයාලට කියන්න යන්නේ...එහෙනම් මුලින්ම මේ Video එක බලන්නකෝ.[/SIZE][/B] [COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Verdana][CENTER][SIZE=5]ඔයාලට මේ දේවල් try කරලා බලන්න, මම පෙන්නලා තියනවා වගේ NFC tag එකක් නම් ඕනි වෙනවා..ලොකු ගානක් යන්නේ නැ රුපියල් 1000 ක් වගේ යද්දී ටැග් 4 ක් 5 ගන්න පුළුවන්.ටැග් වගේම NFC Stickers එහෙමත් තියනවා[/SIZE][/CENTER][/FONT][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [IMG]http://blog.gadgethelpline.com/wp-content/uploads/2012/01/Xperia-NFC-Tags-550x264.jpg[/IMG] [IMG]http://d3jgkzl5mcxi5w.cloudfront.net/2012/12/Task-Launcher-Pack.jpg[/IMG] [IMG]http://cdn02.androidauthority.net/wp-content/uploads/2013/09/NFC-tag-induction-circuit.jpg[/IMG] [B][SIZE=5]මේ තියෙන්නේ ඔයාලගේ Mobile එකට දා ගන්න ඕනි කරන පොඩි Application කිහිපයක් .google play store එකට ගිහින් NFC කියලා Search කරපුවහම ඕනි තරම් Applications හොයා ගන්න පුළුවන්.[/SIZE][/B] [IMG]http://www.androidheadlines.com/wp-content/uploads/2013/09/nfc-writer.png[/IMG] [IMG]http://www.androidheadlines.com/wp-content/uploads/2013/09/nfc-task-launcher.png[/IMG] [IMG]http://www.androidheadlines.com/wp-content/uploads/2013/09/nfc-smart-tags.png[/IMG] [SIZE=5][COLOR=#333333][FONT=Verdana]මේ application Use කරලා තමයි ඔයා ගව තියන NFC Tag එකට යම්කිසි විදානයක් ලබාදෙන්නේ.ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ phone එක Silent කරන්න ඕනි කියලා.ඔයාට තියෙන්නේ මම අර කියපු application එක මගින් NFC Tag එකට් ඒ setting එක apply කරන එක විතරයි..හරීම Simple.පහළ තියන video එක බලන්න[/FONT][/COLOR][/SIZE] [COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR] [SIZE=5][COLOR=#333333][FONT=Verdana]ඉතින් ඔයාලට mobile එක Use නොකර මේ NFC Tag වලින් මොන තරම් දේවල් කර ගන්න පුලුවන්ද? නිදා ගන්න යද්දී phone එක Silent වෙලා Alarm එක වදින්න.කරන්න තියෙන්නේ Tag එක Programme කරලා ඔයාලගේ BED එක ලග අලවලා තියන එක විතරයි..හරිම Simple. [/FONT][/COLOR][/SIZE] [B][SIZE=5]Wi-Fi,Bluetooth, Music Player,Lock, තව ඉතින් මොනතරම් දේවල් පුලුවන්ද..කරන්න තියෙන්නේ NFC Tag එකට ඔයාලගේ Mobile එක ලං කරන එක විතරයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom