Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NFC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

android හී නවතම පෙරලිය Near Field Communication (NFC) තාක්ෂණයයි. නවතම android ජංගම දුරකතන වලට අන්තර්ගත කර ඇති මෙම තාක්ෂණය මගින් යමිකිසි ටැග් එකකට අපට අවශ්‍ය දේ programme කිරීමෙන් එය අසලදී android ජංගම දුරකතනය ඒයට අනුව ක්‍රියා කිරීමට හැකිවන සේ තනා ඇත. එනමි ඔබ රාත්‍රී නින්දට යෑමේදී ජංගම දුරකතනය සයිලන්ස් කර පාන්දර 5ට එලාමි එක තබා සින්දුවක් අසමින් නිදාගන්නවා නමි ඒ සදහා programme කල ටැග් එක කාමරයේ ඇතුල්වන තැන එල්ලීම එයට ප්‍රමාණවත් වේ එවිට ඔබ කාමරයට පිවිසෙත්ම එම සියලු settings programme කල ටැග් එක මගින් ජංගම දුරකතනය වෙත ලබාදෙයි. එලෙසම ඔබ වාහනයට ගොඩ වන විට ස්වංක්‍රීයව GPS on වී profile මාරැවීමට හැකි වන ලෙස මෙම ටැග් programme කල හැක. මෙවැනි ටැග් programme කිරිම හිතකාමි ලෙසද, ඔත්තු බැලිම සදහාද යොදා ගනී එනමි කිසියමි ස්ථානයකට ජංගම දුරකථන on කර ගෙන යාම වාරනය කර ඇත්නමි. programme කල ටැග් එකට අවශ්‍ය දත්ත ලබා දීම කල හැක එනමි දුරකතනය standby තියෙන්නත් voice recording on වෙන්නත් camera recording on වෙන්නත් programme කර අවශ්‍ය විටදි programme කල ටැග් එක දුරකතනය අසලට ගෙන ඒම තුලින් එය සිදු කල හැක. එලෙස programme කල ටැග් Key tag ලෙස හෝ ඔරලෝසුවක , මාලයක සගවා ගෙන යා හැකි ලෙස නිපදවා ඇත.

[QUOTE="දඩබ්බරයා, post: 14031063, member: 386963"] [COLOR="DarkGreen"][SIZE="5"][I]android හී නවතම පෙරලිය Near Field Communication (NFC) තාක්ෂණයයි. නවතම android ජංගම දුරකතන වලට අන්තර්ගත කර ඇති මෙම තාක්ෂණය මගින් යමිකිසි ටැග් එකකට අපට අවශ්‍ය දේ programme කිරීමෙන් එය අසලදී android ජංගම දුරකතනය ඒයට අනුව ක්‍රියා කිරීමට හැකිවන සේ තනා ඇත. එනමි ඔබ රාත්‍රී නින්දට යෑමේදී ජංගම දුරකතනය සයිලන්ස් කර පාන්දර 5ට එලාමි එක තබා සින්දුවක් අසමින් නිදාගන්නවා නමි ඒ සදහා programme කල ටැග් එක කාමරයේ ඇතුල්වන තැන එල්ලීම එයට ප්‍රමාණවත් වේ එවිට ඔබ කාමරයට පිවිසෙත්ම එම සියලු settings programme කල ටැග් එක මගින් ජංගම දුරකතනය වෙත ලබාදෙයි. එලෙසම ඔබ වාහනයට ගොඩ වන විට ස්වංක්‍රීයව GPS on වී profile මාරැවීමට හැකි වන ලෙස මෙම ටැග් programme කල හැක. මෙවැනි ටැග් programme කිරිම හිතකාමි ලෙසද, ඔත්තු බැලිම සදහාද යොදා ගනී එනමි කිසියමි ස්ථානයකට ජංගම දුරකථන on කර ගෙන යාම වාරනය කර ඇත්නමි. programme කල ටැග් එකට අවශ්‍ය දත්ත ලබා දීම කල හැක එනමි දුරකතනය standby තියෙන්නත් voice recording on වෙන්නත් camera recording on වෙන්නත් programme කර අවශ්‍ය විටදි programme කල ටැග් එක දුරකතනය අසලට ගෙන ඒම තුලින් එය සිදු කල හැක. එලෙස programme කල ටැග් Key tag ලෙස හෝ ඔරලෝසුවක , මාලයක සගවා ගෙන යා හැකි ලෙස නිපදවා ඇත.[/I][/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/14628_237871029677299_134554312_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom