Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NFS සිනමාවත් ආක්රමණය කරන්න සූදානමින්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NFS සිනමාවත් ආක්රමණය කරන්න සූදානමින්...

Need for speed තමයි ලෝකයේ තියෙන ප්රසිද්ධම රේසින්ග් ගේම් වර්ගය කිව්වොත් මම හරි කියල හිතනවා. ඒ වගේම වැඩිපුරම විකිනෙන්නෙත්, වැඩිපුරම හොරෙන් ඩවුන්ලෝඩ් කරන්නෙත් මේ ගේම් වර්ගය කියල කිව්වොත් මම හරි. NFS ගේම් එක හදන්නේ Electronic Arts එහෙමත් නැත්නම් EA කියන සමාගමින්. මේ වෙනකම් EA සමාගම විසින් Need for speed ගේම් වර්ගයේ කොටස් 21ක් නිකුත් කරල තියෙනවා. අවසානයටම එයාල එලියට දැම්මේ NFS Most Wanted කියන ගේම් එක. ඒ 2012 අවුරුද්දේ. Need for speed කියන මේ ගේම් එක කොපි වලින් මිලියන 140ට වඩා විකිණිලා තියෙනවා කියල තමයි එයාලනම් කියන්නේ.

දැන් EA සමාගමයි DreamWorks කියන කට්ටියයි තීරණය කරලා තියෙනවා Need for speed ගේම් එක පදනම් කරගෙන චිත්රපටියක් හදන්න.

අනිවාරයෙන්ම මේ චිත්රපටියට මුදල් යටවෙන එකනම් ආය කතා කරන්න දෙයක් නෑ. සමහර විට මේ එන්න තියෙන Fast and Furious 6 චිත්රපටියට වඩා වැඩි මුදලක් යට කරන්න වෙයි කියල තමයි කියන්නේ. මේ ච්රත්රපටිය අධ්යක්ෂණය කරන්නේ "ස්කොට් වවුග්" විසින්. කතාව ලියල තියෙන්නේ "Real Steal, Flight" කියන චිත්රපටි ලියපු "ජෝන් ගේටින්ස්"' ඒ වගේම මේ චිත්රපටිය දර්ශණ රූපගත කිරීම දැනටමත් "සැන් ෆ්රැන්සිස්කෝ" වල පටංගෙනයි තියෙන්නේ.

කොහොමත් DreamWorksලා වැඩක් කරොත් එලටම හිට් වෙන එකක්නේ. මොකද Fast and Furious, Real Steel, Transformers කියන බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තියපු චිත්රපටි පවා කරල තියෙන්නේ මේ අය හන්දා.

මේ චිත්රපටියේ ප්රධාන චරිතයට පණ පොවන්නේ Aaron Paul.

මේකෙ කතා වස්තුව තමයි: "කතාව දිවයන්නේ පාතාලේ රේස් යන ඩ්රයිවර් කෙනෙක් වටේට. ඔහුට කාර් මොඩිෆයි කරලා ධාවන මට්ටම ඉහළට අරගෙන, හයියෙන් ගමන් කරන්න පුලුවන් වෙන විදිහේ සැකසුම් කරන්න පුලුවන් ගරාජ් එකක් තියෙනවා. ඉතිං හදිසියේම ඔහුව අත්තඩංගුවට ගැනෙනවා, මොකද ඔහුගේ හොඳම මිත්රරා රේස් එකක් අතරතුරදී මියයන හන්දා. ඊටපස්සේ එතනදී කෙනෙක් ඔහුගේ හැකියාවන් දැකලා ඔහුව පාවිච්චි කරලා මුදල් හොයාගන්න පුලුවන් කියල දැනගන්නවා එතන ඉදං ඔහුව රේස් වලට සහභාගි කරවනවා." කෙටියෙන් කිව්වොත් ඕක තමයි කතාව දැනගන්න ලැබුන විදිහට අහුමුලු වලින්.

දැනට කියවෙන විදිහටනම් මේ චිත්රපටිය මහජන ප්රදර්ශණය සඳහා එලිදැක්වෙනවා කියන්නේනම් 2014 මාර්තු 14 වෙනිදා.. සමහර විට F&F චිත්රපටි පෙළට වඩා ලොකු පෙරලියක් මේකෙන් වෙයි. මොකද F&F හත්වෙනි කොටසින් ඉවර වෙන හන්දා...

බලමු නේ...

පින්තූර වැලක් බලාගන්න

මෙතන

කොටන්න

උපුටා ගැනීම බුකියේ - "අපි පිස්සෝ Api Pissoo" page එකෙනි

[QUOTE="චිරි චිරි වැස්ස, post: 14899831, member: 390152"] [b]NFS සිනමාවත් ආක්රමණය කරන්න සූදානමින්...[/b] [CENTER][COLOR=Blue][B][SIZE=3]Need for speed තමයි ලෝකයේ තියෙන ප්රසිද්ධම රේසින්ග් ගේම් වර්ගය කිව්වොත් මම හරි කියල හිතනවා. ඒ වගේම වැඩිපුරම විකිනෙන්නෙත්, වැඩිපුරම හොරෙන් ඩවුන්ලෝඩ් කරන්නෙත් මේ ගේම් වර්ගය කියල කිව්වොත් මම හරි. NFS ගේම් එක හදන්නේ Electronic Arts එහෙමත් නැත්නම් EA කියන සමාගමින්. මේ වෙනකම් EA සමාගම විසින් Need for speed ගේම් වර්ගයේ කොටස් 21ක් නිකුත් කරල තියෙනවා. අවසානයටම එයාල එලියට දැම්මේ NFS Most Wanted කියන ගේම් එක. ඒ 2012 අවුරුද්දේ. Need for speed කියන මේ ගේම් එක කොපි වලින් මිලියන 140ට වඩා විකිණිලා තියෙනවා කියල තමයි එයාලනම් කියන්නේ. [/SIZE][/B] [B][SIZE=3] දැන් EA සමාගමයි DreamWorks කියන කට්ටියයි තීරණය කරලා තියෙනවා Need for speed ගේම් එක පදනම් කරගෙන චිත්රපටියක් හදන්න. [/SIZE][/B] [B][SIZE=3] අනිවාරයෙන්ම මේ චිත්රපටියට මුදල් යටවෙන එකනම් ආය කතා කරන්න දෙයක් නෑ. සමහර විට මේ එන්න තියෙන Fast and Furious 6 චිත්රපටියට වඩා වැඩි මුදලක් යට කරන්න වෙයි කියල තමයි කියන්නේ. මේ ච්රත්රපටිය අධ්යක්ෂණය කරන්නේ "ස්කොට් වවුග්" විසින්. කතාව ලියල තියෙන්නේ "Real Steal, Flight" කියන චිත්රපටි ලියපු "ජෝන් ගේටින්ස්"' ඒ වගේම මේ චිත්රපටිය දර්ශණ රූපගත කිරීම දැනටමත් "සැන් ෆ්රැන්සිස්කෝ" වල පටංගෙනයි තියෙන්නේ. [/SIZE][/B] [B][SIZE=3] කොහොමත් DreamWorksලා වැඩක් කරොත් එලටම හිට් වෙන එකක්නේ. මොකද Fast and Furious, Real Steel, Transformers කියන බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තියපු චිත්රපටි පවා කරල තියෙන්නේ මේ අය හන්දා.[/SIZE][/B] [B][SIZE=3] මේ චිත්රපටියේ ප්රධාන චරිතයට පණ පොවන්නේ Aaron Paul. [/SIZE][/B] [B][SIZE=3] මේකෙ කතා වස්තුව තමයි: "කතාව දිවයන්නේ පාතාලේ රේස් යන ඩ්රයිවර් කෙනෙක් වටේට. ඔහුට කාර් මොඩිෆයි කරලා ධාවන මට්ටම ඉහළට අරගෙන, හයියෙන් ගමන් කරන්න පුලුවන් වෙන විදිහේ සැකසුම් කරන්න පුලුවන් ගරාජ් එකක් තියෙනවා. ඉතිං හදිසියේම ඔහුව අත්තඩංගුවට ගැනෙනවා, මොකද ඔහුගේ හොඳම මිත්රරා රේස් එකක් අතරතුරදී මියයන හන්දා. ඊටපස්සේ එතනදී කෙනෙක් ඔහුගේ හැකියාවන් දැකලා ඔහුව පාවිච්චි කරලා මුදල් හොයාගන්න පුලුවන් කියල දැනගන්නවා එතන ඉදං ඔහුව රේස් වලට සහභාගි කරවනවා." කෙටියෙන් කිව්වොත් ඕක තමයි කතාව දැනගන්න ලැබුන විදිහට අහුමුලු වලින්.[/SIZE][/B] [B][SIZE=3] දැනට කියවෙන විදිහටනම් මේ චිත්රපටිය මහජන ප්රදර්ශණය සඳහා එලිදැක්වෙනවා කියන්නේනම් 2014 මාර්තු 14 වෙනිදා.. සමහර විට F&F චිත්රපටි පෙළට වඩා ලොකු පෙරලියක් මේකෙන් වෙයි. මොකද F&F හත්වෙනි කොටසින් ඉවර වෙන හන්දා... [/SIZE][/B] [B][SIZE=3] බලමු නේ...[/SIZE][/B][/COLOR] [IMG]http://goo.gl/rsfvv[/IMG] [IMG]http://goo.gl/kX9nh[/IMG] [IMG]http://goo.gl/ju7HM[/IMG] [B][SIZE=3][COLOR=Blue][COLOR=LemonChiffon]පින්තූර [/COLOR]වැලක් බලාගන්න [URL="http://goo.gl/hWJhz"]මෙතන[/URL] කොටන්න[/COLOR][/SIZE][/B] [COLOR=Blue][SIZE=3][B]************************************************************************************* [SIZE=3][COLOR=Red]උපුටා ගැනීම බුකියේ - "අපි පිස්සෝ Api Pissoo" page එකෙනි[/COLOR][/SIZE] [/B][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom