Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?

මුලින්ම කියන්න ඕනේ NIC, Driving license නම් නැති කරගන්න එපා. පිස්සු හැදෙයි කියලා.

කොහොමෙන් හරි මගේ පර්ස් එකත් නැති උනා දවස් 5 කට විතර කලින්. NIC, Driving license, Vehicle insurance, Vehicle revenue license ඔක්කොම තිබ්බේ ඒක අස්සේ. දැන් කියන්න යන්නේ ඔය නැති උන ඒවා හදන්නේ කොහොමද කියලා.

Police report

මුලින්ම පොලිසියට යන්න ඕනේ රිපෝර්ට් එකක් ගන්න. සතියේ දවස් වල උදේ 8.30 ඉදන් හවස 4.30 වෙනකම් පොලිසියේ වෙනම තැනක් තියෙනවා මේවා කරගන්න. කලින් වලින් entry පොත් වල ලියන්න ඕනේ නැ. ගිහින් කියන්න නැති උන ඒවා. Driving license එක නැති උන එක ලියන්න පදිංචිය සනාත කරන්න ලියුමක් ඕනේ. පරණ driving license එකේ ෆොටෝ එකක් හරි කොපියක් හරි ගෙනියන්න තියෙනවනම් හොදයි. ෆෝන් එකේ දාගෙන යන්න. පදිංචිය පෙන්නන දෙයක් ඇත්තෙම නැත්නම් ග්‍රාම සේවකගෙන් පදිංචිය සනාත කරලා ලියුමක් ගෙනියන්න. නැත්නම් පොලිසියට ගිහින් හැරිලා එන්න වෙයි. කොහොම හරි රෙපොර්ට් එක ගත්තම එකෙන් ෆොටෝ කොපි 5 ක් 6 ක් ගහගෙන සහතික කරගන්න එතැනින්ම. රුපියල් 25ක් යනවා පොලිසියේ වැඩ ටිකට. පැයක් වගේ ඇතුලත කරගන්න පුළුවන්.

NIC

මුලින්ම හදන්න ඕනේ NIC එක. මේක නැතුව අනික් කිසිම එකක් හදන්න බැ. මේ ටිකත් අරන් ග්‍රාමසේවක ලගට යන්න.

පොලිස් රිපෝර්ට් එකේ කොපියක්

A4 සයිස් ලියුම් කවර දෙකක්.

අලුත් ID එකට ගහන ෆොටෝ 3ක්. මේක හැම studio එකෙන්ම ගන්න බැ. එක නිසා ෆොටෝ එක ගන්න කලින් studio එකෙන් අහන්න.

රුපියල් 15 ක මුද්දර

උප්පැන්නේ කොපියක්

ග්‍රාමසේවක ෆෝම් එකක් දෙයි එක පරිස්සමට පුරවල දෙන්න තියෙන්නේ. එතකොට එයා එක හරිද බලල වැරදි හදලා ඔයා දෙන ලියුම් කවරෙකට දාලා සීල් කරලා දෙයි. ඊට පස්සේ එකත් අරන් යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යට. එතන තියෙනවා හැදුනුම්පත් අංශයට. එතනට දෙන්න ඔය ලියුම් කවරේ එතන අය කියයි මොකද්ද කරන්න ඕනේ කියල. පස්සේ එයාල එක A4 සයිස් කවරේට දාලා සීල් කරලා දෙයි. මේ ටික කරගන්න පැය 3ක් විතර ගියා මට.

ඊට පස්සේ ඔය කවරේ අරගෙන යන්න ඕනේ බත්තරමුල්ලේ තියෙන පුද්ගලයින් ලියාපදින්චි කිරීමේ දෙපාර්තුමේන්තුවට. මෙතන නම් පුතේ හෙනම කට්ට. අඩුම ගානේ උදේ පාන්දර 3 ට 4ට වත් යන්න. දවල් 12 වගේ වෙද්දී එන්න පුළුවන්. එතනට ගිහින් පෝලිමේ ඉන්න උන් කියයි මොකද්ද කරන්න ඕනේ කියලා. මෙතනට රුපියල් 1000ක් යනවා. කියන්න ඕනේ මෙතන පට්ට සෙනගක් ඉන්නේ.

Driving license

මේකට යන්න තියෙන්නේ වේරහැර RMV එකට. උදෙන්ම යන්න. පැය 4ක් වගේ යයි වැඩේට. ඔරිගීනල් හෝ සහතික කරපු උප්පැන්න සහතිකයි, NIC එකයි, පොලිස් රිපෝර්ට් එකයි. රුපියල් 2200යි. RMV එක ඉස්සරහ ඉන්න කාක්කන්ට අහුවෙන්න එපා කෙලින්ම යන්න H බිල්ඩින් එකට. (ලයිසන් එක කල් ඉකුත් වෙලා නම් හෝ පරණම එකක් නම් මෙඩිකල් එකක් ගන්න ඕනේ. එක වෙනම සින් එකක්. නැති උන ඒවාට ඕනේ නැ.) ටෝකන් එකක් අරන් ඉවසන් ඉන්නේ වාරේ එනකම්. පස්සේ ඉතින් ෆොටෝ ගහලා එහෙම සල්ලි ගෙවලා H බිල්ඩින් එකෙන් එලියට එන්න තියෙන්නේ. ඇවිත් RMV එකේ ගේට්ටුව ලග තියෙන B බිල්ඩින් එකට. ඔතන ඉතින් නම කියලා කතා කරන කම් ඉන්න තියෙන්නේ. පැය 2ක් වගේ යයි.

Revenue license

මේකට යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මෙතනට යද්දී පොලිස් රිපෝර්ට් එකයි NIC එකේ කොපියයි, වාහනේ පොතයි පොතේ කොපියයි ගෙනියන්න. විනාඩි 10කින් විතර වැඩේ කරගන්න පුළුවන්. සමහර විට ලියුමක් ඉල්ලයි. එහෙම ඉල්ලුවොත් ටක් ගාලා ලියලා දෙන්න.

Insurance

මේකට නම් ඉතින් අදාළ කොම්පැනියට ගියාම ගන්න පුළුවන් .

2018-07 ලියුපු ලිපියක්.

[QUOTE="TNHM, post: 23450747, member: 561032"] [b]NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?[/b] [SIZE="4"]මුලින්ම කියන්න ඕනේ NIC, Driving license නම් නැති කරගන්න එපා. පිස්සු හැදෙයි කියලා. කොහොමෙන් හරි මගේ පර්ස් එකත් නැති උනා දවස් 5 කට විතර කලින්. NIC, Driving license, Vehicle insurance, Vehicle revenue license ඔක්කොම තිබ්බේ ඒක අස්සේ. දැන් කියන්න යන්නේ ඔය නැති උන ඒවා හදන්නේ කොහොමද කියලා. [B]Police report[/B] මුලින්ම පොලිසියට යන්න ඕනේ රිපෝර්ට් එකක් ගන්න. සතියේ දවස් වල උදේ 8.30 ඉදන් හවස 4.30 වෙනකම් පොලිසියේ වෙනම තැනක් තියෙනවා මේවා කරගන්න. කලින් වලින් entry පොත් වල ලියන්න ඕනේ නැ. ගිහින් කියන්න නැති උන ඒවා. Driving license එක නැති උන එක ලියන්න පදිංචිය සනාත කරන්න ලියුමක් ඕනේ. පරණ driving license එකේ ෆොටෝ එකක් හරි කොපියක් හරි ගෙනියන්න තියෙනවනම් හොදයි. ෆෝන් එකේ දාගෙන යන්න. පදිංචිය පෙන්නන දෙයක් ඇත්තෙම නැත්නම් ග්‍රාම සේවකගෙන් පදිංචිය සනාත කරලා ලියුමක් ගෙනියන්න. නැත්නම් පොලිසියට ගිහින් හැරිලා එන්න වෙයි. කොහොම හරි රෙපොර්ට් එක ගත්තම එකෙන් ෆොටෝ කොපි 5 ක් 6 ක් ගහගෙන සහතික කරගන්න එතැනින්ම. රුපියල් 25ක් යනවා පොලිසියේ වැඩ ටිකට. පැයක් වගේ ඇතුලත කරගන්න පුළුවන්. [B]NIC[/B] මුලින්ම හදන්න ඕනේ NIC එක. මේක නැතුව අනික් කිසිම එකක් හදන්න බැ. මේ ටිකත් අරන් ග්‍රාමසේවක ලගට යන්න. පොලිස් රිපෝර්ට් එකේ කොපියක් A4 සයිස් ලියුම් කවර දෙකක්. අලුත් ID එකට ගහන ෆොටෝ 3ක්. මේක හැම studio එකෙන්ම ගන්න බැ. එක නිසා ෆොටෝ එක ගන්න කලින් studio එකෙන් අහන්න. රුපියල් 15 ක මුද්දර උප්පැන්නේ කොපියක් ග්‍රාමසේවක ෆෝම් එකක් දෙයි එක පරිස්සමට පුරවල දෙන්න තියෙන්නේ. එතකොට එයා එක හරිද බලල වැරදි හදලා ඔයා දෙන ලියුම් කවරෙකට දාලා සීල් කරලා දෙයි. ඊට පස්සේ එකත් අරන් යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යට. එතන තියෙනවා හැදුනුම්පත් අංශයට. එතනට දෙන්න ඔය ලියුම් කවරේ එතන අය කියයි මොකද්ද කරන්න ඕනේ කියල. පස්සේ එයාල එක A4 සයිස් කවරේට දාලා සීල් කරලා දෙයි. මේ ටික කරගන්න පැය 3ක් විතර ගියා මට. ඊට පස්සේ ඔය කවරේ අරගෙන යන්න ඕනේ බත්තරමුල්ලේ තියෙන පුද්ගලයින් ලියාපදින්චි කිරීමේ දෙපාර්තුමේන්තුවට. මෙතන නම් පුතේ හෙනම කට්ට. අඩුම ගානේ උදේ පාන්දර 3 ට 4ට වත් යන්න. දවල් 12 වගේ වෙද්දී එන්න පුළුවන්. එතනට ගිහින් පෝලිමේ ඉන්න උන් කියයි මොකද්ද කරන්න ඕනේ කියලා. මෙතනට රුපියල් 1000ක් යනවා. කියන්න ඕනේ මෙතන පට්ට සෙනගක් ඉන්නේ. [B]Driving license[/B] මේකට යන්න තියෙන්නේ වේරහැර RMV එකට. උදෙන්ම යන්න. පැය 4ක් වගේ යයි වැඩේට. ඔරිගීනල් හෝ සහතික කරපු උප්පැන්න සහතිකයි, NIC එකයි, පොලිස් රිපෝර්ට් එකයි. රුපියල් 2200යි. RMV එක ඉස්සරහ ඉන්න කාක්කන්ට අහුවෙන්න එපා කෙලින්ම යන්න H බිල්ඩින් එකට. (ලයිසන් එක කල් ඉකුත් වෙලා නම් හෝ පරණම එකක් නම් මෙඩිකල් එකක් ගන්න ඕනේ. එක වෙනම සින් එකක්. නැති උන ඒවාට ඕනේ නැ.) ටෝකන් එකක් අරන් ඉවසන් ඉන්නේ වාරේ එනකම්. පස්සේ ඉතින් ෆොටෝ ගහලා එහෙම සල්ලි ගෙවලා H බිල්ඩින් එකෙන් එලියට එන්න තියෙන්නේ. ඇවිත් RMV එකේ ගේට්ටුව ලග තියෙන B බිල්ඩින් එකට. ඔතන ඉතින් නම කියලා කතා කරන කම් ඉන්න තියෙන්නේ. පැය 2ක් වගේ යයි. [B]Revenue license [/B] මේකට යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මෙතනට යද්දී පොලිස් රිපෝර්ට් එකයි NIC එකේ කොපියයි, වාහනේ පොතයි පොතේ කොපියයි ගෙනියන්න. විනාඩි 10කින් විතර වැඩේ කරගන්න පුළුවන්. සමහර විට ලියුමක් ඉල්ලයි. එහෙම ඉල්ලුවොත් ටක් ගාලා ලියලා දෙන්න. [B]Insurance [/B] මේකට නම් ඉතින් අදාළ කොම්පැනියට ගියාම ගන්න පුළුවන් . [SIZE="3"]2018-07 ලියුපු ලිපියක්. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom