NIC Number help

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    numbers 9 kin NIC eke kiyawena details mnawada?

    NIC 9 digit number hadana formula eka mokakda?


    Samahala nic lankawe duplicate ewa tiyenawa...election department eken ehema unma danawala ewanawa

    api kohmada hariyatama apey 9 digit no eka harida kiyala denaganne

    thnx
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔක්කොගෙන්ම ඩීටේල්ස් නිරූපනය කරන්නෙ නෑ..
    මුල් අංක දෙකෙන් උපන් අවුරුද්දෙ අග ඉලක්කම් දෙක..
    දෙවනි ඉලක්කම් තුනෙන් ස්ත්‍රී පුරුෂ භාවය..
    අනික්ව නං දන්නෙ නෑ..
    මුල් අංක දෙකේ සිද්ධිය ලත් තැනම ලොප්..
    තව දශක හය හතක් යනකොට මුල් අංක දෙක 19 පරම්පරාවටත් එන්න ගන්නව. 20 පරම්පරාවටත් එන්න ගන්නව..
    මං හිතන්නෙ අවුරුද්ධ නිරූපනය කරන ක්‍රමේ වෙනස් කරයි....
    ලඞ්කාවෙ නොම්බරේ නිකුත් කරන්නෙ හියුමන් ඩේටබේස් පාවිච්චි කල්ලනෙ..
    එකම නොම්බරේ තියෙන උන් තුන හතර ඉන්න වෙලාවල් තියෙනව..