Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nice as* girl
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

------ මල් ඩොගී------

දියුණු වීගෙන යන මහ පාර අයිනේ දියුණු වීගෙන යන බේකරියකි. නිරන්තරයෙන් එය ඉදිරිපිට එකත්පස්ව ලැග සිටින දුඹුරු පැහැති බල්ලෙකි. උගේ නම බබාය.

කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ බක්කරේ පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි.

හැන්දෑ වනවිට බල්ලාට කිට්ටු වීමට නොහැකි තරම් බේකරිය මිනිසුන්ගෙන් පිරෙයි. කුසගිනි වැඩි කරවන සුවඳින් යුත් පාන් වර්ග වීදුරු පෙට්ටිවල සිට කඩදාසි උර තුළට මාරු වී, මිනිසුන් විසින් ගෙන යනු ලැබෙයි. බල්ලා පෙරේතයකු මෙන් ඒ සුවඳ විඳී. රාත්‍රිය මෝරනවිට සෙනඟ අඩු වේ. විකුණාගත නොහැකිව ඉතිරිවන යමක් බේකරිය අවට රැක සිටින බල්ලන් වෙත පොදුවේ විසි කෙරේ. බබා බල්ලාද ඉන් යමක් ඩැහැ ගනී. ඌ ආරක්ෂිත ස්ථානයකට වී, ඒ වටා දෑත් යවා බදා අල්ලාගෙන, වට පිට බලමින් ගොරවයි; දවස පුරා වියළිව තිබූ මුවින් කෙළ වෑහෙයි; වෙනත් බල්ලකු විසින් ඩැහැ ගනු ලැබීමට ප්‍රථම කටට දෙකට ආහාරය ගිල දැමෙයි.

දිනක් පාරේ ගිය විමානයකින් බට සුරංගනාවියක් බේකරියට පැමිණියාය. ඒ විශාල චීස් කෑල්ලකැයි වරදවා වටහාගත් බල්ලාට ඉබේම නැගිට්ටුණේය. බක්කරේද කෑ ගැස්සුණේ නැති ටික විතරය. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්රමෝදයට පත් සුරංගනාවිය "මේ ඔයාලගෙ ඩොගීදැ" යි විමසුවාය. ඇගේ මිහිරියාවෙන් බිඳුණු තෙද ඇති බේකරියේ බක්කරේද නගුට වනමින් "ඔව්" යයි පැවසීය.

බල්ලාට ඩොගීයයි නම වැටුණේ එසේය.

මිහිරි මතක අවුස්සන බල්ලාට යමක් විසි කිරීම බක්කරේට ප්‍රීතියක් විය. මේ නිසා තමන් බක්කරේට අයිති බවක් ඌට හැඟුණි. බේකරිය කෙරෙහිද තමන්ගේකමක් උගේ හිතේ ඉබේටම ලියලන්නට විය. ඉදින් ඌ තව දුරටත් නිකම්ම බල්ලෙක් නොවේ; නමක්ද, අයිතිකාරයෙක්ද, නිවහනක්ද ඇති සත්ත්වයෙකි. එබැවින් ඌ එතැන් පටන් බක්කරේගේ උන හිතට අරගෙන හැසිරීමට පටන් ගත්තේය: බේකරියට කිට්ටු වන සියළු පාදඩ බල්ලන් බළලුන් පසුපස හඹා ගොස් උන්ව එළවා දැමුවේය; බේකරියේ බක්කරේ රවා බලන හිඟන්නන්ව ගොරවා හපන්නට තැත් කළේය; නිතර බේකරියට පැමිණ පාන් මිළදී ගන්නා මිනිසුන් දුටු කල, හුනස්නෙන් නැගිට වල්ගය වනා ගරු සැළකිලි දැක්වීය; කෑමක් ලද කල, "නෑ, ඉතින් බඩගිනිත් නෑ..." මෙන් හැසිරුණේය. ලන්තයේ මිනිසුන් දුටු තැන හපා කන්නට පැන්නේය.

ඩොගී නිසා වෙනත් කරදරකාරයින් බේකරියට කිට්ටු නොවන බවද, බල්ලන්ට හිතවත් නෝනලාගේ ගෞරවනීය ආදරය තමන්ට හිමිවන බවද බේකරියේ බක්කරේ ඉක්මණින්ම වටහා ගත්තේය. "බල්ලා අපේ එකෙක්" යයි කියනවාට වඩා "මේ පාරෙ ඉන්න බල්ලෙක්; මම හුරතල් කරන නිසා මෙතනටම වෙලා ඉන්නවා"යයි ඇද පැද කීම තමාගේ ප්‍රතිරූපයේ කාරුණිකත්වය ඉහළ නංවන බව බක්කරේට පෙනී ගියේය. ඩොගී බේකරිය ඉදිරිපිට රඳවා ගැනීමට අවශ්‍ය අවමය ඉටු කිරීමට බක්කරේ මැළි නොවීය.

ඩොගී ටිකෙන් ටික මහත් විය. තමාගේ බල ප්‍රදේශයද ඌ ටිකෙන් ටික වැඩි කර ගත්තේය. ඒ අනුව බේකරිය දෙපස කඩ කිහිපයක්මද, ඉදිරිපිට මහ පාරද ඌ අයිති කර ගත්තේය; අනෙක් බල්ලන්ට ප්‍රදේශය හරහා ගමනක් යාමට අවශ්‍ය වූ විට පාරේ අනෙක් පසට මාරු විය යුතු විය.

දිනක් කලු ලන්තයෙන් ආ මිනිසුන් කිහිපදෙනෙකු කිසිම ගරුසරුවක් නැතිව තම බල ප්‍රදේශය හරහා යනු දුටු ඩොගී ගොරවමින් හඹා යමට යුහුසුළු විය. බලු වෑන් රථය ඩොගී නොදිටීය. උගේ ගෙලට හිරවුණු තොණ්ඩුව කුමක්දැයි ඌ නොදත්තේය; හුස්ම හිරවී මරු විකල්ලෙන් දඟලන අතරතුර තමන්ව ඇද ගත්තේ කුමක් තුළටද යන්න ඌ නොදත්තේය.

ඩොගී බලු වෑන් රථයට හසු වූ බව කවුදෝ බේකරියේ බක්කරේට කී නමුත් පාරට ගොස් එදෙස බැලීමට තරම් උවමනාවක් බක්කරේට නොවීය. ඩොගියා බේරාගන්නට තමාට බැරි බව ඔහු හොදින්ම දන්නේය, තමන්ගේ උවමනා එපාකම් ඉටු කෙරූ ඩොගීව බක්කරේට අමතක විය, ඒ බක්කරේගෙ සිරිතය, බල්ලාගෙන් වැඩ ගෙන ඌව අමතක කිරීමට තරම් බක්කරේ අකාරුනිකයකු බව මේ වන විට ඩොගියාට තේරුම් ගොස් අවසානය, එහෙත් පරක්කු වැඩිය.

ඉක්මණින්ම වෙනත් බල්ලෙක් බේකරිය ඉදිරිපිට ඩොගීගේ ස්ථානය අයත් කර ගැනීම නොවැලැක්විය හැකි දෙයකි. බක්කරේ පුරුද්දට ඌටත් ඩොගී කියා ආමන්ත්‍රණය කරයි. ඌද වෙනත් රස්තියාදුකාර බල්ලන් පන්නා හරිමින්, වැදගත් නෝනලාට හුරතල් වෙමින් බක්කරේට සේවය කිරීමට පසු බට නොවනු ඇත, මුල් ඩොගීට මෙන් මෙම ඩොගියාටද අත්වන්නේ එකම ඉරනම බව රෙප් කටු සූප්පුකරන ඩොගියාට මතක් වෙන විට කෝච්චිය ගොස් හමාරය !!

මල් බබා කියලා google වල ගහනකොට හම්බ උන එකක් මෙ නරබන්නන වෙනුවෙන් ඉදිරිපත් කරන ලදි

[QUOTE="gayankuwait, post: 13815168, member: 312790"] ------ මල් ඩොගී------ දියුණු වීගෙන යන මහ පාර අයිනේ දියුණු වීගෙන යන බේකරියකි. නිරන්තරයෙන් එය ඉදිරිපිට එකත්පස්ව ලැග සිටින දුඹුරු පැහැති බල්ලෙකි. උගේ නම බබාය. කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ බක්කරේ පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි. හැන්දෑ වනවිට බල්ලාට කිට්ටු වීමට නොහැකි තරම් බේකරිය මිනිසුන්ගෙන් පිරෙයි. කුසගිනි වැඩි කරවන සුවඳින් යුත් පාන් වර්ග වීදුරු පෙට්ටිවල සිට කඩදාසි උර තුළට මාරු වී, මිනිසුන් විසින් ගෙන යනු ලැබෙයි. බල්ලා පෙරේතයකු මෙන් ඒ සුවඳ විඳී. රාත්‍රිය මෝරනවිට සෙනඟ අඩු වේ. විකුණාගත නොහැකිව ඉතිරිවන යමක් බේකරිය අවට රැක සිටින බල්ලන් වෙත පොදුවේ විසි කෙරේ. බබා බල්ලාද ඉන් යමක් ඩැහැ ගනී. ඌ ආරක්ෂිත ස්ථානයකට වී, ඒ වටා දෑත් යවා බදා අල්ලාගෙන, වට පිට බලමින් ගොරවයි; දවස පුරා වියළිව තිබූ මුවින් කෙළ වෑහෙයි; වෙනත් බල්ලකු විසින් ඩැහැ ගනු ලැබීමට ප්‍රථම කටට දෙකට ආහාරය ගිල දැමෙයි. දිනක් පාරේ ගිය විමානයකින් බට සුරංගනාවියක් බේකරියට පැමිණියාය. ඒ විශාල චීස් කෑල්ලකැයි වරදවා වටහාගත් බල්ලාට ඉබේම නැගිට්ටුණේය. බක්කරේද කෑ ගැස්සුණේ නැති ටික විතරය. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්රමෝදයට පත් සුරංගනාවිය "මේ ඔයාලගෙ ඩොගීදැ" යි විමසුවාය. ඇගේ මිහිරියාවෙන් බිඳුණු තෙද ඇති බේකරියේ බක්කරේද නගුට වනමින් "ඔව්" යයි පැවසීය. බල්ලාට ඩොගීයයි නම වැටුණේ එසේය. මිහිරි මතක අවුස්සන බල්ලාට යමක් විසි කිරීම බක්කරේට ප්‍රීතියක් විය. මේ නිසා තමන් බක්කරේට අයිති බවක් ඌට හැඟුණි. බේකරිය කෙරෙහිද තමන්ගේකමක් උගේ හිතේ ඉබේටම ලියලන්නට විය. ඉදින් ඌ තව දුරටත් නිකම්ම බල්ලෙක් නොවේ; නමක්ද, අයිතිකාරයෙක්ද, නිවහනක්ද ඇති සත්ත්වයෙකි. එබැවින් ඌ එතැන් පටන් බක්කරේගේ උන හිතට අරගෙන හැසිරීමට පටන් ගත්තේය: බේකරියට කිට්ටු වන සියළු පාදඩ බල්ලන් බළලුන් පසුපස හඹා ගොස් උන්ව එළවා දැමුවේය; බේකරියේ බක්කරේ රවා බලන හිඟන්නන්ව ගොරවා හපන්නට තැත් කළේය; නිතර බේකරියට පැමිණ පාන් මිළදී ගන්නා මිනිසුන් දුටු කල, හුනස්නෙන් නැගිට වල්ගය වනා ගරු සැළකිලි දැක්වීය; කෑමක් ලද කල, "නෑ, ඉතින් බඩගිනිත් නෑ..." මෙන් හැසිරුණේය. ලන්තයේ මිනිසුන් දුටු තැන හපා කන්නට පැන්නේය. ඩොගී නිසා වෙනත් කරදරකාරයින් බේකරියට කිට්ටු නොවන බවද, බල්ලන්ට හිතවත් නෝනලාගේ ගෞරවනීය ආදරය තමන්ට හිමිවන බවද බේකරියේ බක්කරේ ඉක්මණින්ම වටහා ගත්තේය. "බල්ලා අපේ එකෙක්" යයි කියනවාට වඩා "මේ පාරෙ ඉන්න බල්ලෙක්; මම හුරතල් කරන නිසා මෙතනටම වෙලා ඉන්නවා"යයි ඇද පැද කීම තමාගේ ප්‍රතිරූපයේ කාරුණිකත්වය ඉහළ නංවන බව බක්කරේට පෙනී ගියේය. ඩොගී බේකරිය ඉදිරිපිට රඳවා ගැනීමට අවශ්‍ය අවමය ඉටු කිරීමට බක්කරේ මැළි නොවීය. ඩොගී ටිකෙන් ටික මහත් විය. තමාගේ බල ප්‍රදේශයද ඌ ටිකෙන් ටික වැඩි කර ගත්තේය. ඒ අනුව බේකරිය දෙපස කඩ කිහිපයක්මද, ඉදිරිපිට මහ පාරද ඌ අයිති කර ගත්තේය; අනෙක් බල්ලන්ට ප්‍රදේශය හරහා ගමනක් යාමට අවශ්‍ය වූ විට පාරේ අනෙක් පසට මාරු විය යුතු විය. දිනක් කලු ලන්තයෙන් ආ මිනිසුන් කිහිපදෙනෙකු කිසිම ගරුසරුවක් නැතිව තම බල ප්‍රදේශය හරහා යනු දුටු ඩොගී ගොරවමින් හඹා යමට යුහුසුළු විය. බලු වෑන් රථය ඩොගී නොදිටීය. උගේ ගෙලට හිරවුණු තොණ්ඩුව කුමක්දැයි ඌ නොදත්තේය; හුස්ම හිරවී මරු විකල්ලෙන් දඟලන අතරතුර තමන්ව ඇද ගත්තේ කුමක් තුළටද යන්න ඌ නොදත්තේය. ඩොගී බලු වෑන් රථයට හසු වූ බව කවුදෝ බේකරියේ බක්කරේට කී නමුත් පාරට ගොස් එදෙස බැලීමට තරම් උවමනාවක් බක්කරේට නොවීය. ඩොගියා බේරාගන්නට තමාට බැරි බව ඔහු හොදින්ම දන්නේය, තමන්ගේ උවමනා එපාකම් ඉටු කෙරූ ඩොගීව බක්කරේට අමතක විය, ඒ බක්කරේගෙ සිරිතය, බල්ලාගෙන් වැඩ ගෙන ඌව අමතක කිරීමට තරම් බක්කරේ අකාරුනිකයකු බව මේ වන විට ඩොගියාට තේරුම් ගොස් අවසානය, එහෙත් පරක්කු වැඩිය. ඉක්මණින්ම වෙනත් බල්ලෙක් බේකරිය ඉදිරිපිට ඩොගීගේ ස්ථානය අයත් කර ගැනීම නොවැලැක්විය හැකි දෙයකි. බක්කරේ පුරුද්දට ඌටත් ඩොගී කියා ආමන්ත්‍රණය කරයි. ඌද වෙනත් රස්තියාදුකාර බල්ලන් පන්නා හරිමින්, වැදගත් නෝනලාට හුරතල් වෙමින් බක්කරේට සේවය කිරීමට පසු බට නොවනු ඇත, මුල් ඩොගීට මෙන් මෙම ඩොගියාටද අත්වන්නේ එකම ඉරනම බව රෙප් කටු සූප්පුකරන ඩොගියාට මතක් වෙන විට කෝච්චිය ගොස් හමාරය !! [COLOR=Magenta]මල් බබා කියලා google වල ගහනකොට හම්බ උන එකක් මෙ නරබන්නන වෙනුවෙන් ඉදිරිපත් කරන ලදි :lol:[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom